Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
🔴BREAKING NEWS🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිමේ දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල බෙහෙත් ඉල්ලා ආයාචනා කරන තැනට මුං ගෙනාවා.....

ඇමරිකන් ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කන්දෙන් බිලියන 15 ක් විතරයි රාජපක්ෂ පාලනයකදි නොගත්තු ණය හෙවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා යුගවල ඒවා තියෙන්නෙ....( අනිත් අයගෙ ණය සර්විස් වෙලා ලු මේ වෙද්දි ).... ඉතිරි 41 ම ගත්තේ රාජපක්ෂ පාලන කාලවල.....

අර 15 නුත් 11 මෛත්රීපාලගේ....ඒ 11 න් 6 ක්ම අරන් තියෙන්නෙ රාජපක්ෂ යුගයෙදි ගත්තුවාට වාරික සහ පොළිය ගෙවන්න....

ඒ ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කොහෙන්ද අරන් තියෙන්නෙ කියලා කියන්නම් ප්‍රතිශත වශයෙන්

මූල්‍ය වෙළඳපොළ - 47%

ආසියානු සංවර්ධන බැංකුව - 13%

චීනය - 10%

ජපානය - 10%

ලෝක බැංකුව - 9%

ඉන්දියාව - 2%

සෙසු - 9%

ඔය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ගත්තු ඒවා තියෙනවනෙ.....ඒවා ගන්න පටන් ගත්තේ 2007 වසරේ ඔක්තෝම්බර් 17.... ඒකට මුල් වුනේ රාජපක්ෂලා....ඊට කළින් අපි ණය කියලා ගත්තේ විදේශ රටවලින් සහ ආයතන වලින් ඩොලර් ණය.... ඒ ණය වල ගෙවීමේ කාලය අවුරුදු 20 - 30 ක් වගේ....ගොඩක් දිග කාලයක්....වාර්ෂිකව ගෙවන්න සිදුවුනේ සුළු මුදලක්....පොළී අනුපාතයත් 0.2 - 1.0% වගේ සුළුම සුළු ප්‍රමාණයක්....

නමුත් මේ බැඳුම්කර එහෙම නෙමෙයි....ඒවා කල් පිරීමේදී එකවර ගෙවන්න ඕන....පොළී අනුපාතය 5% - 6% වගේ....දැන් මේ වෙද්දි ඊට වඩා ඉහළයි.... මොකද අපේ ආර්ථිකය අස්ථාවර නිසා, ඒ රේට් එකක් මොකක්ද කියන්න මම දන්නෙ නෑ....

කොහොම උනත් මේ ජාත්‍යන්තර බැඳුම්කර සහ රාජපක්ෂලා අතර අමුතු ප්‍රේම සම්බන්ධයක් තියෙනවා....ඒකට හේතුව ඒවායේ ද්වීතියික වෙළඳපොළ විය හැකියි.....

අපි ඉස්සර සාපේක්ෂව කුඩා ණය ප්‍රමාණයක් අරගෙන, ප්‍රයෝජනයක් තියෙන දෙයකට වියදම් කරගෙන, වැඩිපුර ආධාර සහ ආයෝජන වලින් රෝලක් ගහගෙන, තියෙන හැටියකට හිටපු ජාතියක්....ඒ ගත්තු ණය ඔක්කොම දිගු කාලීන ඒවා.....මහවැලි වගේ සැබෑ ප්‍රයෝජනයක් තියෙන දැවැන්ත සන්වර්ධන ව්‍යාපෘති ඔක්කොම හැදුවේ එක්සත් ජාතීන්ගේ සන්විධානය, ආසියානු සන්වර්ධන බැංකුව, අයි.බී.ආර්.ඩී වගේ සන්විධාන සහ එක්සත් රාජධානිය, ජර්මනිය වගේ රටවල් වලින් ලැබුණු "ආධාර" ( ණය නෙමෙයි ), දිගු කාලීන් සහණ ණය ( පොළියක් ඇත්තෙම නැති තරම්, ගෙවන්නත් අවුරුදු 40 ක් විතර ලැබෙන ) සහ ශ්‍රී ලංකාවේම දේශීය මූල්‍ය අරමුදල් වලින් ගත්තු සල්ලි වලින්.....

මේ "මෙගා ඩිවෙලොප්මන්ට්" උමතුව මේ රටට හඳුන්වා දුන්නේ රාජපක්ෂ මා-ෆියාව.....විදේශ විනිමය පැත්තෙන් අපේ මාතෘ භූමිය ගෙවුම් භාරයකට, වගකීමකට යටත් කර කර, එක ඩොලර් එකක ආදායමක් එන්නේ නැති දේවල් හදලා, හදලා දැම්මෙ ඔවුන්.....

ඉස්සර අපට ණය දුන්න රටවල් සමූහයෙන් ණයක් ආවෙ ඒ වෙනුවෙන් බොහෝ කොන්දේසි දාලා....ඒවා අතරෙ අපක්ෂපාතී ලොව පිළිගත් ආයතන වලින් හදන ෆීසිබිලිටි රිපෝට්ස් වගේම, සීසනල් ඔඩිට්ස් එහෙමත් තිබුණා.....

නමුත් චීනය ලෝස් නැතුව ණය දෙන්න ගැනීමත්, ඔය කියපු විදියට මාකට් එකෙන් ණය ගැනීමත් එක්ක, කිසිම නමක් ගමක් නැති, රෙපියුටේෂන් එකක් නැති චීන සමාගම් ඇවිත් ඔය ෆීසිබිලිටි ස්ටඩීස් කරලා රිපෝට් දුන්නා.....ඒවා බොහොමයක් අධිනිශ්චය වෙච්ච රිපෝට්ස් බව කියනවා... ඒ වගේම ඒ ණයට හිළව් වෙන්න චීන සමාගම් වලට කොන්ත්‍රාත් භාර දෙනවට බොහොම බර කොමිස් කුට්ටි දේශපාලකයන්ට ලැබුණා.....

අන්තිමේ මේ තමා ඒ මෙගා ඩෙවෙලොප්මන්ට් උම-තුව අපිව ගෙනත් දාපු තැන....ඔබට මතක නම් මේ ගෝඨාභයගෙ ආණ්ඩුව ආපු ගමන් කළේ මොකක්ද කියලා?.... ඒ තමා අර "ලයිට් රේල්" ප්‍රොජෙක්ට් එක කැන්සල් කරපු එක.....මතකද ඒක?.... ඒක ජපානයෙන් ලැබුණෙ වසර 40 ක ගෙවුම් කාලයක් එක්ක.....එයිනුත් පළමු වසර 12 ගෙවන්න ඕන නෑ....ඒක සහන කාලයක්.... පොළිය 0.1 % යි.... මොවුන් ඒ පළමු අදියරේ ඩොලර් බිලියන 1.5 සහ දෙවනි අදියරේ ඩොලර් බිලියන 1, අර තරම් සහන කොන්දේසි යටතේ රටට ලැබෙද්දි, ඒක අහිමි කළා....

මොවුන්ට ඒවා ඕන නෑ.... මොවුන් කැමති චීනයෙන් ලැබෙන ලෝස් නැති ණය වලට සහ බැඳුම්කර ගේම් වලට....ද්වීතියික වෙළඳපොළේදි කලු සල්ලි දාගෙන ගේම් ගහන ගජ මිතුරු කල්ලි වලට වාසි දෙන්න....

අද රිජ්වේ ආර්යා රෝහල බෙහෙත් ඉල්ලා කරන ආයාචනයට මේ පාලනය සහ මෙයට පෙර පැවති මොවුන්ගේම පවුල් පාලනය නැවතත්, නැවත නැවතත් වගකිව යුතුයි.....මේවා මේ කොවිඩ් නිසා වෙන දේවල් වත්, යුක්රේනයේ යුද්දය නිසා වෙන දේවල් වත් නෙමෙයි.... මේවා මොවුන් අපේ ඔලුගෙඩි මතට දාපු දේවල්.....

[QUOTE="Hyaenidae, post: 27711610, member: 530392"] [SIZE=5]අන්තිමේ දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල බෙහෙත් ඉල්ලා ආයාචනා කරන තැනට මුං ගෙනාවා..... ඇමරිකන් ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කන්දෙන් බිලියන 15 ක් විතරයි රාජපක්ෂ පාලනයකදි නොගත්තු ණය හෙවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා යුගවල ඒවා තියෙන්නෙ....( අනිත් අයගෙ ණය සර්විස් වෙලා ලු මේ වෙද්දි ).... ඉතිරි 41 ම ගත්තේ රාජපක්ෂ පාලන කාලවල..... අර 15 නුත් 11 මෛත්රීපාලගේ....ඒ 11 න් 6 ක්ම අරන් තියෙන්නෙ රාජපක්ෂ යුගයෙදි ගත්තුවාට වාරික සහ පොළිය ගෙවන්න.... ඒ ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කොහෙන්ද අරන් තියෙන්නෙ කියලා කියන්නම් ප්‍රතිශත වශයෙන් මූල්‍ය වෙළඳපොළ - 47% ආසියානු සංවර්ධන බැංකුව - 13% චීනය - 10% ජපානය - 10% ලෝක බැංකුව - 9% ඉන්දියාව - 2% සෙසු - 9% ඔය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ගත්තු ඒවා තියෙනවනෙ.....ඒවා ගන්න පටන් ගත්තේ 2007 වසරේ ඔක්තෝම්බර් 17.... ඒකට මුල් වුනේ රාජපක්ෂලා....ඊට කළින් අපි ණය කියලා ගත්තේ විදේශ රටවලින් සහ ආයතන වලින් ඩොලර් ණය.... ඒ ණය වල ගෙවීමේ කාලය අවුරුදු 20 - 30 ක් වගේ....ගොඩක් දිග කාලයක්....වාර්ෂිකව ගෙවන්න සිදුවුනේ සුළු මුදලක්....පොළී අනුපාතයත් 0.2 - 1.0% වගේ සුළුම සුළු ප්‍රමාණයක්.... නමුත් මේ බැඳුම්කර එහෙම නෙමෙයි....ඒවා කල් පිරීමේදී එකවර ගෙවන්න ඕන....පොළී අනුපාතය 5% - 6% වගේ....දැන් මේ වෙද්දි ඊට වඩා ඉහළයි.... මොකද අපේ ආර්ථිකය අස්ථාවර නිසා, ඒ රේට් එකක් මොකක්ද කියන්න මම දන්නෙ නෑ.... කොහොම උනත් මේ ජාත්‍යන්තර බැඳුම්කර සහ රාජපක්ෂලා අතර අමුතු ප්‍රේම සම්බන්ධයක් තියෙනවා....ඒකට හේතුව ඒවායේ ද්වීතියික වෙළඳපොළ විය හැකියි..... අපි ඉස්සර සාපේක්ෂව කුඩා ණය ප්‍රමාණයක් අරගෙන, ප්‍රයෝජනයක් තියෙන දෙයකට වියදම් කරගෙන, වැඩිපුර ආධාර සහ ආයෝජන වලින් රෝලක් ගහගෙන, තියෙන හැටියකට හිටපු ජාතියක්....ඒ ගත්තු ණය ඔක්කොම දිගු කාලීන ඒවා.....මහවැලි වගේ සැබෑ ප්‍රයෝජනයක් තියෙන දැවැන්ත සන්වර්ධන ව්‍යාපෘති ඔක්කොම හැදුවේ එක්සත් ජාතීන්ගේ සන්විධානය, ආසියානු සන්වර්ධන බැංකුව, අයි.බී.ආර්.ඩී වගේ සන්විධාන සහ එක්සත් රාජධානිය, ජර්මනිය වගේ රටවල් වලින් ලැබුණු "ආධාර" ( ණය නෙමෙයි ), දිගු කාලීන් සහණ ණය ( පොළියක් ඇත්තෙම නැති තරම්, ගෙවන්නත් අවුරුදු 40 ක් විතර ලැබෙන ) සහ ශ්‍රී ලංකාවේම දේශීය මූල්‍ය අරමුදල් වලින් ගත්තු සල්ලි වලින්..... මේ "මෙගා ඩිවෙලොප්මන්ට්" උමතුව මේ රටට හඳුන්වා දුන්නේ රාජපක්ෂ මා-ෆියාව.....විදේශ විනිමය පැත්තෙන් අපේ මාතෘ භූමිය ගෙවුම් භාරයකට, වගකීමකට යටත් කර කර, එක ඩොලර් එකක ආදායමක් එන්නේ නැති දේවල් හදලා, හදලා දැම්මෙ ඔවුන්..... ඉස්සර අපට ණය දුන්න රටවල් සමූහයෙන් ණයක් ආවෙ ඒ වෙනුවෙන් බොහෝ කොන්දේසි දාලා....ඒවා අතරෙ අපක්ෂපාතී ලොව පිළිගත් ආයතන වලින් හදන ෆීසිබිලිටි රිපෝට්ස් වගේම, සීසනල් ඔඩිට්ස් එහෙමත් තිබුණා..... නමුත් චීනය ලෝස් නැතුව ණය දෙන්න ගැනීමත්, ඔය කියපු විදියට මාකට් එකෙන් ණය ගැනීමත් එක්ක, කිසිම නමක් ගමක් නැති, රෙපියුටේෂන් එකක් නැති චීන සමාගම් ඇවිත් ඔය ෆීසිබිලිටි ස්ටඩීස් කරලා රිපෝට් දුන්නා.....ඒවා බොහොමයක් අධිනිශ්චය වෙච්ච රිපෝට්ස් බව කියනවා... ඒ වගේම ඒ ණයට හිළව් වෙන්න චීන සමාගම් වලට කොන්ත්‍රාත් භාර දෙනවට බොහොම බර කොමිස් කුට්ටි දේශපාලකයන්ට ලැබුණා..... අන්තිමේ මේ තමා ඒ මෙගා ඩෙවෙලොප්මන්ට් උම-තුව අපිව ගෙනත් දාපු තැන....ඔබට මතක නම් මේ ගෝඨාභයගෙ ආණ්ඩුව ආපු ගමන් කළේ මොකක්ද කියලා?.... ඒ තමා අර "ලයිට් රේල්" ප්‍රොජෙක්ට් එක කැන්සල් කරපු එක.....මතකද ඒක?.... ඒක ජපානයෙන් ලැබුණෙ වසර 40 ක ගෙවුම් කාලයක් එක්ක.....එයිනුත් පළමු වසර 12 ගෙවන්න ඕන නෑ....ඒක සහන කාලයක්.... පොළිය 0.1 % යි.... මොවුන් ඒ පළමු අදියරේ ඩොලර් බිලියන 1.5 සහ දෙවනි අදියරේ ඩොලර් බිලියන 1, අර තරම් සහන කොන්දේසි යටතේ රටට ලැබෙද්දි, ඒක අහිමි කළා.... මොවුන්ට ඒවා ඕන නෑ.... මොවුන් කැමති චීනයෙන් ලැබෙන ලෝස් නැති ණය වලට සහ බැඳුම්කර ගේම් වලට....ද්වීතියික වෙළඳපොළේදි කලු සල්ලි දාගෙන ගේම් ගහන ගජ මිතුරු කල්ලි වලට වාසි දෙන්න.... අද රිජ්වේ ආර්යා රෝහල බෙහෙත් ඉල්ලා කරන ආයාචනයට මේ පාලනය සහ මෙයට පෙර පැවති මොවුන්ගේම පවුල් පාලනය නැවතත්, නැවත නැවතත් වගකිව යුතුයි.....මේවා මේ කොවිඩ් නිසා වෙන දේවල් වත්, යුක්රේනයේ යුද්දය නිසා වෙන දේවල් වත් නෙමෙයි.... මේවා මොවුන් අපේ ඔලුගෙඩි මතට දාපු දේවල්.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom