🔴Breaking News - 🇺🇲අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 44%ක ආනයන බද්දක් - Hiru News🔴🇱🇰

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,281
    8,173
    113

    🧿meanwhile Sri Lanka's largest export market is the United States, accounting for 25,% All exports..

    මෙන්න ජපානේ නැගීගෙන යද්දී ඇමරිකාවෙන් ආර්ථික සම්බන්ධ දාලා ජපාන වැට්ටුව හැටි ..


    😢😵 ආයිත් පෝලිම් වලට ලෑස්ති වියන් සිංහලූ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    ලොව වැඩිම බදු පැනවූ පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව ඇතුලත් :no:


    ඔන්න ලපයගේ රාජ්‍යතාන්ත්‍රික සබදතාව :lol:

    ලපය මේසෙට ගහල කියයිද දන්නේ නෑ හැපිලා බලමු කියලා :ROFLMAO:
    ------ Post added on Apr 3, 2025 at 8:34 AM
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    936
    696
    93
    ඔන්න ලපයගේ රාජ්‍යතාන්ත්‍රික සබදතාව :lol:

    ලපය මේසෙට ගහල කියයිද දන්නේ නෑ හැපිලා බලමු කියලා :ROFLMAO:
    ------ Post added on Apr 3, 2025 at 8:34 AM
    1743655442833.png


    ayeth me i mage eka post karenne, mn mehema dakalaama naha. meka meme ekak wenawanam, gawrawaya mata ::)
     
    • Haha
    Reactions: Mr Bones