🔴Breaking news : 2osama සජිත්ට රෙදි නැතිව කඩේ යාම අරඹයි...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    පළවෙනි එක සක්වල ළමයින්ට හරි වැඩක් තියෙනවා
    දෙවෙනි එක පරසක්වල බන් ලෝකෙට වැඩක් නැහැ

    ☝️☝️☝️2010 කාලෙ ජෙප්පෙක්, 2015 කාලෙ UNP කාරයෙක් , මෑතක් වනතුරු අලිපොට්ටු බයියෙක් ලෙස කටයුතු කල @2osama දැන් නිධන් කඩපු පුතානෝට කඩේ යන බවට වූ පරිණාමීය ලක්ෂණ මතු වෙමින් තිබෙන බව එලකිරි විශ්වාසවන්ත ආරංචි මාර්ග හරහා තොරතුරු ලැබී තිබෙනවා..🥴🥴🥴 @SLK_sri @vibhashana @kasun_kbp @hasithayad @shenat @Xi Jinping @helplesser @nalin0001 @lilman @malakadss @kasun090354t @SLBlackKnight @neyohk @kidney



    පහතින් තිබෙන්නේ ඔහුගේ ගේ පරිණාමය පිලිබඳ මතක සටහන් කිහිපයක්..👇👇👇


    ඔකුන් අපි චන්දේ දුන්නේ රට දියුනු කරන්න කියලා.

    ලන්කාවත් තවත් එක බන්ගලාදෙශයක් කරන්න කියලා නෙවෙයි. මමත් හන්සයාට චන්දේ දුන්නේ මහින්දට වඩා යමක් රට කරයි කියලා. අන්තිමට මොකො උනේ. පුදුම කරුමයක් උනා.


    පෙරබවය තමයි හිට්ලර්



    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.

    එදා වුන දේම අද වෙනවා.


    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    අපිට ත් ඕනේ ලප කොටා 🤣🤣

    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    රජතුමාට නම් සුබයි
    අපිටනම් හුලං


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා
    🤣
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    පරිණාමයට හේතුව.. 👇 👇 👇


    PC0Edr3.jpeg