පොහොට්ටුව රනිල්ට නොකවුට් වෙන්නම ගහයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්දයේදී ඊට සහයෝගය නොදුන් නායකයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    එමෙන්ම වික‍්‍රමසිංහ මහතා 2015 යහපාලන ආණ්ඩුව සමයේ මහ බැංකුවේ මහ මංකොල්ලයක් සිදුවෙද්දී ඇස් කන් පියාගෙන බලාගෙන හිටපු සිටි නායකයෙක් බවද ඔහු පෙන්වා දුන්නේය.

    ඒ ගැන ප්‍රසිද්ධියේ කීමට කිසිදු බියක් නොදක්වන බව ද හෙතෙම පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

    කෙසේ නමුත් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය රැකීම වෙනුවෙන් බව ද හෙතෙම පැවසීය.

    ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ඇති වීමට යන බව තම පක්‍ෂයට පෙනුන නිසා වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට තීරණය කරනු ලද බවත් එම තීරණය නිවැරදි බව මේ වන විට ඔප්පු වී ඇති බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.

    @N A K A M U R A @2osama @nicjosh83 AKA @John Dutton
    @hirashgeff
    mehe warella
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    hari ubawath mentioned kara

    ලපකොටා සමිඳානන් වහන්සේ අහසට නැග්ගේය.... සැනෙකින් උන්වහන්සේගේ ශුද්ධවූ ලපයෙන් ආලොකයක් නිකුත්විනි. ඒ අලොකයෙන් සියළු පවිටු දෙසපාලුවන් විනාශ වී ගියේය​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,650
    7,854
    113
    මෙන්න මෙතන...
    dan oka inne @John Dutton


    කෙසේ නමුත් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළේ
    ------ Post added on Oct 31, 2023 at 12:29 PM
    Kariyage account eka mention krnna yaddi penane nane ban..ehema khmada wenne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Kariyage account eka mention krnna yaddi penane nane ban..ehema khmada wenne

    oka adminlata puka denawa, adminlata pm dala nahayen adanawa eka ekawa ban karanna kiyala.
    dan okage parana account eka disable karala thiyenne, ekai pennanne naththe
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113

    ලපකොටා සමිඳානන් වහන්සේ අහසට නැග්ගේය.... සැනෙකින් උන්වහන්සේගේ ශුද්ධවූ ලපයෙන් ආලොකයක් නිකුත්විනි. ඒ අලොකයෙන් සියළු පවිටු දෙසපාලුවන් විනාශ වී ගියේය​

    JVP හපුටු දෙමළා අවදානෙද ඉල්ලන්නේ?🤣
    මොනවද පොන්ස් මේ පොහොට්ටුවෝ කියන්නෙ? අරගල ජනාධිපතිව ජනාධිපති කරේ උන්ලු. උඹල කිව්ව නේද නෑ කියල? @N A K A M U R A @2osama
     
    • Haha
    Reactions: SLK_sri

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    ලපකොටා සමිඳානන් වහන්සේ අහසට නැග්ගේය....😂😂😂
    ඒක මරු
     
    • Love
    Reactions: hirashgeff

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රනිල් සැර් රට ගොඩ දාපු එක පොහොට්ටුවෙන් මන්කොල්ල කන්න යන්නෙ,, රනිල් සැර්ට පුලුවන් ඵොට්ටුවෙ සෙට් එක බාගෙට තෙල් ගහපු ගුවන් සවාරියක එක්කන් යන්න,,, පරන ඇන්ටනොව් කබලක් වැඩෙට තක්කෙට සෙට් වෙනවා,,
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    අපිට ත් ඕනේ ලප කොටා 🤣🤣
    ලපකොටා අපිට... අපි ලපකොටාට
    😂😂🤣


    කෙසේ නමුත් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළේ
     
    • Haha
    Reactions: shenat and laka007

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක

    මේ ආලොකය දැක ලපකොට සමිඳානන්ගේ චූලාම්මි සමිඳානන් අසලට පැමිණියා. චූලාම්මි දැකිමත් සමග සමිදානන්වහන්සේට කාම සිතක් පහලවූ සෙයින්ම ආලොකය ලපයෙන් පහලට නික්ම ගොස් නභියට පහලින් ලෙලදෙන්නට වුනා.... දාඩාස්.... සමින්දානන්ගේ කාම සිතින් සියළු ඍර්ධි බලයන් වියැකි ගොස් සමිදානන් බිමට පතිත වුවා.... පතිතවෙනවාත් සමගම 'රාජපක්ෂ හොරා ඍර්ධිය සොරකම් කලා' යන වචන කිහිපය ලපකොටා සමිදානන්ගේ මුඛයෙන් නික්මුණා.​


    ගැටපදය.​

    චූල => පුංචි​

     
    • Haha
    Reactions: 2osama