🔴Breaking News

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවේ ගාමන්ට් වල සාම්පල් බලන company එකක් තියෙනවා.....ඔය හැම රෙද්දටම එකේ වැඩ කරන උන් යනවා....කවුරු හරි වගකියයුතු දන්නා එකෙක් ඉන්නවා නම් කියපල්ලා ඔකේ ඉන්න උන්ව මුලින්ම check කරන්න කියලා..ඔකේ එකෙක්ට හැදුනොත් අනිත් හැම ගාමන්ට් වල උන්ටත් දෙපි පිහිටයි..
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    එකනේ බන් මොන මගුලක් කියනවද මන්ද .
    kottasheta bala pradesha kihipayak ayithi.. pradeshiya sabhawata wasam godak thiyanawanea.. a wagea podi podi police kipayaka ekathu wela thamayi kottashayak hadenne...
    💥 මේ මොහොතේ පටන් ඇදිරි නීතිය ක්‍රියාත්මක කල නවතම ප්‍රදේශ කිහිපය මෙන්න .. ඇදිරි නීති කඩ කරන්නන් හට දැඩි දඩුවම් ..

    Gampaha, Kirindiwela, Dompe, Pugoda, Ganemulla, Weeragula, Weliweriya, Malwathuhiripitiya,Nittambuwa, Meerigama, Pallewela, Yakkala, Ja-Ela & Kandana
    පොලිස් බල ප්‍රදේශය කිව්වොත් එක පොලිස්සියකට අයිති බල ප්‍රදේශය,
    පොලිස් කොට්ටාශය කිව්වොත් ඒවගේ බල ප්‍රදේශ කිහිපයක් අයත්

    නිකන් නගර ස්භා බල ප්‍රදේශයයි පලාත් සබා බල ප්‍රදේශයයි වගේ
    තෑන්ක්ස් මචෝ...
    අපිට ඇඳිරිනීතිය ටියුබ් ලයිට් වගේ.. දානවයි, අයින් කරනවයි. දැන් ආයෙ ඇඳිරිනීතිය.. අපේ පැත්තෙ උදේ වැඩට ගිය උන් හැරිල ගෙදර එනගමන්..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවේ ගාමන්ට් වල සාම්පල් බලන company එකක් තියෙනවා.....ඔය හැම රෙද්දටම එකේ වැඩ කරන උන් යනවා....කවුරු හරි වගකියයුතු දන්නා එකෙක් ඉන්නවා නම් කියපල්ලා ඔකේ ඉන්න උන්ව මුලින්ම check කරන්න කියලා..ඔකේ එකෙක්ට හැදුනොත් අනිත් හැම ගාමන්ට් වල උන්ටත් දෙපි පිහිටයි..
    Brandix ungenam oya lab1 rathmalane thiyenne...
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තෑන්ක්ස් මචෝ...
    අපිට ඇඳිරිනීතිය ටියුබ් ලයිට් වගේ.. දානවයි, අයින් කරනවයි. දැන් ආයෙ ඇඳිරිනීතිය.. අපේ පැත්තෙ උදේ වැඩට ගිය උන් හැරිල ගෙදර එනගමන්..

    මුන් පිස්සු නටනවනේ..සුදුදම මුළු ගම්පහ district එකට දැම්මා නම් ඉවරනේ..company කාරයෝ වැඩට එන්න කියන නිසා මිනිස්සු අසරණ වෙලා යන්නේ..ඇදිරි නිතිය දැම්මා නම් එහෙම එන්න කියන්න බැනේ :angry: :angry: :angry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,949
    34,359
    113
    පොලිස් බල ප්‍රදේශයක් කියන්නේ යම්කිසි පොලිස් ස්ථානයකට අයත් ප්‍රදේශය. පොලිස් කොට්ඨාසයක් කියන්නේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක එකතුවක්. පොලිස් අධිකාරිවරයෙක් යටතේ තමයි පොලිස් කොට්ඨාසයක් තිබෙන්නේ
     
    • Like
    Reactions: PHBhagya

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇඳිරි නිතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ මෙන්න

    වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ 17 පහතින් දැක්වේ :
    ගම්පහ කොට්ඨාශය :
    ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පුගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවල සහ යක්කල පොලිස් බල ප්‍රදේශ.
    කැලණිය කොට්ඨාසය :
    ජා-ඇල සහ කඳාන පොලිස් බලප්‍රදේශය.
    මිගමුව කොට්ඨාසය :
    දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය.

    Source: http://nethnews.lk/article/80725
     
    • Like
    Reactions: PHBhagya