🔴SJB සංවිධායකයෙකු අත්අඩංගුවට..🔴#NEWS

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අහපු එකට උත්තරයක් දීපන්කො

    නොදන්න ලබ්බවල් කියන්නෙ
    හරි මගුලක්නෙ අප්පිලට ඕන එක අප්පිල කියන්නෙ උබට ඔන එක අප්පිල කියන්න ඕන කියල නීතියක් නෑනෙ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    හරි මගුලක්නෙ අප්පිලට ඕන එක අප්පිල කියන්නෙ උබට ඔන එක අප්පිල කියන්න ඕන කියල නීතියක් නෑනෙ.
    තර්ජනය කරපු එකා කොහොමද දැනගන්නෙ ඒ ඉඩමෙ පදිංචි එකා දුන්නද නැද්ද කියලා?
     
    • Haha
    Reactions: sahan50

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    තර්ජනය කරපු එකා කොහොමද දැනගන්නෙ ඒ ඉඩමෙ පදිංචි එකා දුන්නද නැද්ද කියලා?
    ඒක අදාල ප්‍රශ්නයක් නෙවේනෙ. තර්ජනය කරන්න බෑ. එච්චරයි.
     
    • Like
    Reactions: sahan50

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක පෙන්නලා දේශපාලන පලිගැනීම් කියලම අරූට ඉඩම ගන්න පුළුවන්. සංවිධායකය තමා තැරි මෝඩයා.
    උගේ බොසා වගේම තමා ගෝලයෝ
    සජ්ජ හිටගෙන වටේට චූ කරද්දි තැරි මෝඩ ගෝලයො දුව දුව චූ කරනව 🤭
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දැන් දැම්මද කියලා තර්ජනය කරපු එකා හොයන්නෙ කොහොමද
    ඡන්ද ය නෙමේ බන් ගමේ ඉන්නේ ගොබ්බ මගුල් රගන රැගිල්ල ඡන්දෙ දාලා නිකන් ඉන්නේ නැහැ නේ වටේම කියෝ කියෝ යනවා
    රගන්වා ඕක බලන් අනෙක් වුණුත් රඟනවා.

    නිකන්ම ගැම්ම ඒ පැත්තට යනවා. ඕක බලන් ඉන්න බැහැ අනෙක් පැත්ත වුන් ට
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    වැරදිලාවත් සජියට නම් දෙන්න එපා වෙන ඕනේ එකෙක්ට දීපල්ලා කමක් නැහැ (y)
     
    • Love
    Reactions: sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    සමගි ජන බලවේග පක්ෂයේ දම්මින්න කොට්ඨාසයේ සංවිධායකවරයා අරගන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ජනාධිපතිවරණයේදී තම පක්ෂයට ඡන්දය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට කරන ලද තර්ජනයක් හේතුවෙනි.

    අත්අඩංගුවට ගත් සංවිධායකවරයා පොලිස් ඇප මත මුදාහැර තිබුණත් ඔහුට විරුද්ධව නඩු පැවරීමටද පොලිසිය කටයුතු කරමින් සිටී.
    අඩෝ කැරි සීන් එකනෙ.

    දැන් සජිය නොදුන්නොත් මූ කියන විදියට ඒක කැන්සල් කරනවා

    ලපයට දුන්නොත් ඌ කොමත් සාදාරන කොටා කියල පෙනන්න ඒත් ඕක කැන්සල් කරන්වා

    හරියට අර මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ සීන් එකක් නෙහ් :lol::lol:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,087
    6,427
    113
    kandy
    අඩෝ කැරි සීන් එකනෙ.

    දැන් සජිය නොදුන්නොත් මූ කියන විදියට ඒක කැන්සල් කරනවා


    ලපයට දුන්නොත් ඌ කොමත් සාදාරන කොටා කියල පෙනන්න ඒත් ඕක කැන්සල් කරන්වා

    හරියට අර මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ සීන් එකක් නෙහ් :lol::lol:
    Sirwata bn
    Habai SJB gothato nm penna ba

    වැරදිලාවත් සජියට නම් දෙන්න එපා වෙන ඕනේ එකෙක්ට දීපල්ලා කමක් නැහැ (y)
    Ekenma
    ------ Post added on Sep 21, 2024 at 1:10 PM