USAID ඇමරිකාව "සයපෙති කුසුම" කියලා ෆිල්ම් එකක් හදලා ලංකාවේ පිරිමින්ව විනාශ කලා..දැන් තව එකක්.. මේ හැම එකේම ජෙහාන් අප්පුහාමි කියන අරගල නළුවා ඉන්නවා.. දැන් පොඩි ඉස්කොලේ කොල්ලෙක්ටවත් පාරේ බැහැලා යන්න නෑ.. කොල්ලෝ ගහන එක සාමාන්ය දෙයක් වෙන්න පුලුවන්.. ඒත් ඒක ප්‍රමෝට් කරන්න ඕනේ නෑ..ඔව්වාට ඇබ්බැහි වෙන්න එපා.. ආයි පිරිමි ආත්මයක්නම් ලැබෙන්නේ නෑ බුදුදහමට අනුව.. @tupac97 @Wadakaru 





