🔸ව්‍යවස්ථා ප්‍රෂ්ණයක් ... Help me 🫢

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    දැන් අනුර කියනව නේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරණව කියල අනිවාර්යයෙන් ...

    දැන් මෙහෙමයිනෙ .... 78 J.R. ව්‍යවස්ථාව සංශෝධනය කරල විධායක ජනාධිපති උනාට පස්සෙ මේ වෙනකල්ම තිබ්බෙ එහෙමනෙ ( Semi-President system )

    1. රටේ ප්‍රධානිය - ජනාධිපති
    2. ඊටපස්ස් අගමැති
    3. ඊටපස්සෙ මුදල් අමාත්‍ය
    4. ඊටපස්සෙ Cabinet එක

    දැන් ඒක අහෝසි කරොත් ආපහු 78 කලින් වගෙ Westminster Parliamentary System එකක් එනවද ? ඒ කියන්නෙ ඉන්දියාව,බ්‍රිතාන්‍ය වගෙ විධායක බලතල අගමැතිට තියන .. නාමිකව පමණක් ජනාධිපති ( Ceremonial ) ඉන්න system එක එනවද ?

    නැත්තන් මේ විදියටම ජනාධිපතිපති රාජ්‍යයේ ප්‍රධානිය විදියට ඉන්න , ඒත් විධායක බලය Parliament එකට බෙදිල ඉන්න system එකක් එනවද ?
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    විධායක ජනපතිකම අහෝසි කරන්නේ නැහැ හිමීට මිනිස්සු රවට්ටන්න බලයි ජෙප්පෝ
    මොනවා හරි බොරුවක් කියලා ලිස්සලා යයි
    මට 100% ශුවත්
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,136
    6,569
    113
    East Blue (Goa Kingdom)
    දැන් අනුර කියනව නේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරණව කියල අනිවාර්යයෙන් ...

    දැන් මෙහෙමයිනෙ .... 78 J.R. ව්‍යවස්ථාව සංශෝධනය කරල විධායක ජනාධිපති උනාට පස්සෙ මේ වෙනකල්ම තිබ්බෙ එහෙමනෙ ( Semi-President system )

    1. රජයේ ප්‍රධානිය - ජනාධිපති
    2. ඊටපස්ස් අගමැති
    3. ඊටපස්සෙ මුදල් අමාත්‍ය
    4. ඊටපස්සෙ Cabinet එක

    දැන් ඒක අහෝසි කරොත් ආපහු 78 කලින් වගෙ Westminster Parliamentary System එකක් එනවද ? ඒ කියන්නෙ ඉන්දියාව,බ්‍රිතාන්‍ය වගෙ විධායක බලතල අගමැතිට තියන .. නාමිකව පමණක් ජනාධිපති ( Ceremonial ) ඉන්න system එක එනවද ?

    නැත්තන් මේ විදියටම ජනාධිපතිපති රාජ්‍යයේ ප්‍රධානිය විදියට ඉන්න , ඒත් විධායක බලය Parliament එකට බෙදිල ඉන්න system එකක් එනවද ?
    ජනාදිපති කියන misleading වචනේ මාරු කරා නම් හරි .
    රටේ රජයේ විධායක සභාපති කියල මාරු කරන්න ඕන "ජනාදිපති" කියන වචනේ .

    රජයේ විධායක සභාපති තනතුරු අනිවාර්යෙන් තියෙන්න ඕන , 225ක් ඉන්නවා මිනිස්සුන්ගේ ඡන්දෙන් පත් උන .

    තව එක්කෙනෙක් ඉන්නවා මිනිස්සුන්ගේ ඡන්දෙන් පත් උන අනිවා ඒක හොඳ දෙයක් .
     
    • Like
    Reactions: Mr.Robot

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    කරයිද කියලනම් ලොකු සුවර් එකක් නැහැ.. හැබැයි කරොත් බොහෝවිට කරන්නේ අලුත් ව්‍යවස්තාවක් ගේන එක... එහෙම උනොත් ඒක තම ලංකාවේ 3 වෙනි ජනරජ ව්‍යවස්තාව..
     
    • Like
    Reactions: Mr.Robot

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    කරයිද කියලනම් ලොකු සුවර් එකක් නැහැ.. හැබැයි කරොත් බොහෝවිට කරන්නේ අලුත් ව්‍යවස්තාවක් ගේන එක... එහෙම උනොත් ඒක තම ලංකාවේ 3 වෙනි ජනරජ ව්‍යවස්තාව..
    clean and clear wennath ona wangu, ringala yanna thiyana hil ehemath wahenna ona
     
    • Like
    Reactions: Mr.Robot

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    2/3 ona, ita passe janamatha wicharanayak sanshodana walata
    තුනෙන් දෙක ඕනේ ලබ්බක් නැහැ විධායක ජානදිපති අහෝසි කරන පනත ගෙන්න කියන්න අනිත් පක්ෂත් පක්ෂව ඡන්දෙ දෙයි එච්චරයි
     
    • Like
    Reactions: Mr.Robot

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    තුනෙන් දෙක ඕනේ ලබ්බක් නැහැ විධායක ජානදිපති අහෝසි කරන පනත ගෙන්න කියන්න අනිත් පක්ෂත් පක්ෂව ඡන්දෙ දෙයි එච්චරයි
    Most provisions of the Constitution of Sri Lanka can be amended by a two-thirds majority in parliament. However, the amendment of certain basic features such as the clauses on language, religion, and reference to Sri Lanka as a unitary state require both a two-thirds majority and approval at a nationwide referendum.
     
    • Like
    Reactions: Mr.Robot

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    Oya post eke awlak na ban, awla thiyenne hari leader kenek thama ratata pahala wela nathi eka.
    ekama thma post eka awul kynna hethuwa.... wenna one hndama knk path wnvd ndda kiyana eka newei, narakama kenek path unath utawath ratata kisima awulak/waraddak/haaniyak karanna briwenna wdhata constitution ek thynna one.. me dn thyena wdhata pissek awoth within few months ratama bankrupt
     
    • Like
    Reactions: Mr.Robot

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Most provisions of the Constitution of Sri Lanka can be amended by a two-thirds majority in parliament. However, the amendment of certain basic features such as the clauses on language, religion, and reference to Sri Lanka as a unitary state require both a two-thirds majority and approval at a nationwide referendum.
    හරි බං පනත ගෙනාවම අනිත් පක්ෂත් පක්ෂව ඡන්දෙ දෙයි එතකොට තුනෙන් දෙක හැදෙනවා🤩
    කයිවාරු ගහන්නේ නැතුව පච අනුරට ජනාධිපති ධුරය අහෝසි කරන පනත ගෙන්න කියපං මිනිහෙක් නම්
     
    • Like
    Reactions: Mr.Robot

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    ekama thma post eka awul kynna hethuwa.... wenna one hndama knk path wnvd ndda kiyana eka newei, narakama kenek path unath utawath ratata kisima awulak/waraddak/haaniyak karanna briwenna wdhata constitution ek thynna one.. me dn thyena wdhata pissek awoth within few months ratama bankrupt

    Parliament eken PM thorana eken direct citizenlata thiyena balaya nathi wenavane. Ona kenek PM post ekata danna puluwan wenava. Ape MPs la eheta meheta panina/vote karana hati dannavane.