🔺 වල් කන්ට්‍රි වල් ලෝ !

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    මේවා වලට අර මුදලට පුක දෙන කට්ටිය කට ඇරියේ නෑ නේද ? ;-)
    #පින්තූරසහකතා

    01. අධ්‍යාපනය මිලිටරිකරණයට විරෝධය පළ කරපු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ව පොලීසිය කුදලගෙන යන විදිහ!

    02. ජිමික් එකක් දාලා, නාවලපිටියෙ නගර සභාවෙ බලය අරන් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පෙළපාලි තියල සතුට සමරන විදිහ!

    4vaaU8h.png

    id5CuEg.png
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    කැම්පස් වල නවක වදය දීලා කොල්ලන්ට කෙල්ලන්ට වැටමාර පොලු ඉටිපන්දම් බස්සන ඒවා ටයර් ඔළුවට දාන ඒවා උද්ගෝෂණ ඇතුළු කිසිම වල් වැඩක් අසහනයක් පිට කරගන්න බෑනෙ හමුදාවෙන් හොඳ විනයක් යටතෙ පාලනය කරනකොට ඒකට තියෙන අමාරුවට ජෝස්ප්ල වගෙ ජේවීපී, පෙරැට්ටොන්ට හරි අමාරුයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,204
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැම්පස් වල නවක වදය දීලා කොල්ලන්ට කෙල්ලන්ට වැටමාර පොලු ඉටිපන්දම් බස්සන ඒවා ටයර් ඔළුවට දාන ඒවා උද්ගෝෂණ ඇතුළු කිසිම වල් වැඩක් අසහනයක් පිට කරගන්න බෑනෙ හමුදාවෙන් හොඳ විනයක් යටතෙ පාලනය කරනකොට ඒකට තියෙන අමාරුවට ජෝස්ප්ල වගෙ ජේවීපී, පෙරැට්ටොන්ට හරි අමාරුයි
    මොකක්ද බන් ඔය කියන හමුදාවෙ විනය? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    කැම්පස් වල නවක වදය දීලා කොල්ලන්ට කෙල්ලන්ට වැටමාර පොලු ඉටිපන්දම් බස්සන ඒවා ටයර් ඔළුවට දාන ඒවා උද්ගෝෂණ ඇතුළු කිසිම වල් වැඩක් අසහනයක් පිට කරගන්න බෑනෙ හමුදාවෙන් හොඳ විනයක් යටතෙ පාලනය කරනකොට ඒකට තියෙන අමාරුවට ජෝස්ප්ල වගෙ ජේවීපී, පෙරැට්ටොන්ට හරි අමාරුයි
    gothayo kohe hitiyath gothayama thama.. samaharak mental upset aya campus avahama ohama thama.. bro
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Screenshot_20210719-110431-480.png

    ගුරුවරුන්ට මිනීමරුවන්ට වගේ සලකලා, මිනීමරුවන්ව රටේ ඉහළ පුටුවල වාඩිකරන එකම රට. ☹️☹️
    ------ Post added on Jul 19, 2021 at 3:46 PM
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    කැම්පස් වල නවක වදය දීලා කොල්ලන්ට කෙල්ලන්ට වැටමාර පොලු ඉටිපන්දම් බස්සන ඒවා ටයර් ඔළුවට දාන ඒවා උද්ගෝෂණ ඇතුළු කිසිම වල් වැඩක් අසහනයක් පිට කරගන්න බෑනෙ හමුදාවෙන් හොඳ විනයක් යටතෙ පාලනය කරනකොට ඒකට තියෙන අමාරුවට ජෝස්ප්ල වගෙ ජේවීපී, පෙරැට්ටොන්ට හරි අමාරුයි
    සරත්ගේ විනය. බම්බුව තමා.
     
    • Like
    Reactions: HKavinda and Mugen

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    View attachment 135834

    ගුරුවරුන්ට මිනීමරුවන්ට වගේ සලකලා, මිනීමරුවන්ව රටේ ඉහළ පුටුවල වාඩිකරන එකම රට. ☹️☹️
    ------ Post added on Jul 19, 2021 at 3:46 PM
    NHDA eke pan piti wikunaida danne naha lol
     
    • Haha
    Reactions: Ryan08

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කැම්පස් වල නවක වදය දීලා කොල්ලන්ට කෙල්ලන්ට වැටමාර පොලු ඉටිපන්දම් බස්සන ඒවා ටයර් ඔළුවට දාන ඒවා උද්ගෝෂණ ඇතුළු කිසිම වල් වැඩක් අසහනයක් පිට කරගන්න බෑනෙ හමුදාවෙන් හොඳ විනයක් යටතෙ පාලනය කරනකොට ඒකට තියෙන අමාරුවට ජෝස්ප්ල වගෙ ජේවීපී, පෙරැට්ටොන්ට හරි අමාරුයි
    උඹ සිරාවටද කියන්නෙ :lol: