🕳️💥🌌 කළු කුහර සතිය - 2023 🌌💥🕳️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    cU4oo72.jpg



    මේ වසරේ මැයි 2 - 6 ත් අතර දිනවල සමරන කළු කුහර සතිය (The Black Hole Week) නිමිත්තෙන් නාසා ආයතනය විසින් එළිදක්වපු විශ්වයෙහි තිබෙන "Supermassive black hole" ගණයට අයත් වුණු විශාලතම කළු කුහර 10 පිළිබදව කරපු අපූරු පරිගණක සජීවීකරණ වීඩියෝවකුයි මේ.

    Black Hole Week - 2023





    අපි ඉන්න ක්ෂීරපථය මන්දාකිණියෙ හඩ අහල බලමුද? මේ හඩ පටයෙ වැඩිම හඩක් නිකුත් වෙන තැන තමයි ක්ෂීරපථය මන්දාකිණියෙ මධ්‍යයයේ තියෙන "සූර්ය ස්කන්ධ (Solar Mass) මිලියන 40 කින් යුක්ත වුණු "Sagittarius A*" කියන අති දැවැන්ත කළු කුහරය (Supermassive black hole) පිහිටලා තියෙන්නෙ.





    "රේඩියෝ මන්දාකිණියක්" (radio galaxy) එනම් දෘශ්‍ය ව්‍යුහයෙන් ඔබ්බට විහිදෙන දැවැන්ත රේඩියෝ විමෝචන කලාප සහිත මන්දාකිණියක් ලෙස සලකන "3C353' නම් වූ ඉලිප්සාකාර මන්දාකිණිය මධ්‍යයයේ පිහිටලා අති දැවැන්ත කළු කුහරය (Supermassive black hole) මගින් නිකුත් වෙන දැවැන්ත විකිරණ ප්‍රවාහයන් තමයි මේ ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නෙ. මේ ඡායාරූපය මධ්‍යයයට වන්නටව තියෙන කුඩා දීප්තිමත් තිත මගින් මුළු '3C353' මන්දාකිණියම නිරූපණය වෙද්දි, ඒ මන්දාකිණියෙ ඉදන් දෙපසටම විහිදිලා ගියපු මේ විකිරණ ප්‍රවාහයන් විහිදී ගිහිල්ලා තියෙන දුර විතරක් ආලෝකවර්ෂ මිලියන භාගයක පමණ අගයකින් යුක්ත වෙනවා කියලත් තාරකා විද්‍යාඥයො විසින් සිදු කරපු ගණනය කිරීම්වලදි හොයාගෙන තියෙනවා. පහතින් දක්වලා තියෙන මේ ඡායාරූපය 'Chandra'අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් ලබාගත් X-කිරණ දත්ත යොදාගනිමින් තමයි සකස් කරලා තියෙන්නෙ.


    RADIO GALAXY 3C353


    Image Credit: X-ray: NASA/CXC/Tokyo Institute of Technology/J.Kataoka et al, Radio: NRAO/VLA

    archives_3c353_0.jpg




    "Sagittarius A*" කියන අති දැවැන්ත කළු කුහරයත්, විශ්වයේ තියෙන විශාලතම කළු කුහර පිළිබදවත් මං කරපු වීඩියෝ කීපයක්




     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    patta bn. sub kara :cool:
    බොහොම ස්තූතියි, සහෝ. :love2: (y) (y) (y) අලුත් වීඩියෝ එකකුත් මේ දවස්වල හදමින් යන්නෙ. ඒකනම් astronomy සම්බන්ධව නෙමේ, medical topic එකක් සමබන්ධව කරන එකක්. :)
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    බොහොම ස්තූතියි, සහෝ. :love2: (y) (y) (y) අලුත් වීඩියෝ එකකුත් මේ දවස්වල හදමින් යන්නෙ. ඒකනම් astronomy සම්බන්ධව නෙමේ, medical topic එකක් සමබන්ධව කරන එකක්. :)
    ado ela. digatama karagena yamu :D
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Patta.. TFS bro (y)

    කැමති නම් චැනල් එකට සබ් කරන්න, සහෝ. :)

    සබ් කරන්න.. හුහ්.. රිපෝට් කරන්නෙ අපිට දැනුම බෙදා දෙන්න යූටියුබ් චැනල් හදනවට.. :rofl:

    ජය වේවා සහෝ.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!! 😍
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Patta.. TFS bro (y)



    සබ් කරන්න.. හුහ්.. රිපෝට් කරන්නෙ අපිට දැනුම බෙදා දෙන්න යූටියුබ් චැනල් හදනවට.. :rofl:

    ජය වේවා සහෝ.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!! 😍
    :love2: :love2: :love2: (y)

    asmr-darling-kiss.gif
     

    Similar threads