Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🕳️💥🌌 කළු කුහර සතිය - 2023 🌌💥🕳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වසරේ මැයි 2 - 6 ත් අතර දිනවල සමරන කළු කුහර සතිය (The Black Hole Week) නිමිත්තෙන් නාසා ආයතනය විසින් එළිදක්වපු විශ්වයෙහි තිබෙන "Supermassive black hole" ගණයට අයත් වුණු විශාලතම කළු කුහර 10 පිළිබදව කරපු අපූරු පරිගණක සජීවීකරණ වීඩියෝවකුයි මේ.

Black Hole Week - 2023

[MEDIA=youtube]jU1DsipURcM[/MEDIA]

අපි ඉන්න ක්ෂීරපථය මන්දාකිණියෙ හඩ අහල බලමුද? මේ හඩ පටයෙ වැඩිම හඩක් නිකුත් වෙන තැන තමයි ක්ෂීරපථය මන්දාකිණියෙ මධ්‍යයයේ තියෙන "සූර්ය ස්කන්ධ (Solar Mass) මිලියන 40 කින් යුක්ත වුණු "Sagittarius A*" කියන අති දැවැන්ත කළු කුහරය (Supermassive black hole) පිහිටලා තියෙන්නෙ.

[MEDIA=twitter]1653150867233685504[/MEDIA]

"රේඩියෝ මන්දාකිණියක්" (radio galaxy) එනම් දෘශ්‍ය ව්‍යුහයෙන් ඔබ්බට විහිදෙන දැවැන්ත රේඩියෝ විමෝචන කලාප සහිත මන්දාකිණියක් ලෙස සලකන "3C353' නම් වූ ඉලිප්සාකාර මන්දාකිණිය මධ්‍යයයේ පිහිටලා අති දැවැන්ත කළු කුහරය (Supermassive black hole) මගින් නිකුත් වෙන දැවැන්ත විකිරණ ප්රවාහයන් තමයි මේ ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නෙ. මේ ඡායාරූපය මධ්‍යයයට වන්නටව තියෙන කුඩා දීප්තිමත් තිත මගින් මුළු '3C353' මන්දාකිණියම නිරූපණය වෙද්දි, ඒ මන්දාකිණියෙ ඉදන් දෙපසටම විහිදිලා ගියපු මේ විකිරණ ප්රවාහයන් විහිදී ගිහිල්ලා තියෙන දුර විතරක් ආලෝකවර්ෂ මිලියන භාගයක පමණ අගයකින් යුක්ත වෙනවා කියලත් තාරකා විද්‍යාඥයො විසින් සිදු කරපු ගණනය කිරීම්වලදි හොයාගෙන තියෙනවා. පහතින් දක්වලා තියෙන මේ ඡායාරූපය 'Chandra'අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් ලබාගත් X-කිරණ දත්ත යොදාගනිමින් තමයි සකස් කරලා තියෙන්නෙ.

RADIO GALAXY 3C353

Image Credit: X-ray: NASA/CXC/Tokyo Institute of Technology/J.Kataoka et al, Radio: NRAO/VLA

"Sagittarius A*" කියන අති දැවැන්ත කළු කුහරයත්, විශ්වයේ තියෙන විශාලතම කළු කුහර පිළිබදවත් මං කරපු වීඩියෝ කීපයක්

[MEDIA=youtube]SuuDBhndgd4[/MEDIA]

[MEDIA=youtube]AfCVBj0BpmI[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28824034, member: 577135"] [CENTER][IMG]https://i.imgur.com/cU4oo72.jpg[/IMG] [SIZE=4]මේ වසරේ මැයි 2 - 6 ත් අතර දිනවල සමරන කළු කුහර සතිය (The Black Hole Week) නිමිත්තෙන් නාසා ආයතනය විසින් එළිදක්වපු විශ්වයෙහි තිබෙන "Supermassive black hole" ගණයට අයත් වුණු විශාලතම කළු කුහර 10 පිළිබදව කරපු අපූරු පරිගණක සජීවීකරණ වීඩියෝවකුයි මේ.[/SIZE] [SIZE=5][URL='https://universe.nasa.gov/black-hole-week/overview/?utm_source=TWITTER&utm_medium=NASA_Marshall&utm_campaign=NASASocial&linkId=212409121'][B][FONT=arial]Black Hole Week - 2023[/FONT][/B][/URL][/SIZE] [SIZE=4][MEDIA=youtube]jU1DsipURcM[/MEDIA] අපි ඉන්න ක්ෂීරපථය මන්දාකිණියෙ හඩ අහල බලමුද? මේ හඩ පටයෙ වැඩිම හඩක් නිකුත් වෙන තැන තමයි ක්ෂීරපථය මන්දාකිණියෙ මධ්‍යයයේ තියෙන "සූර්ය ස්කන්ධ (Solar Mass) මිලියන 40 කින් යුක්ත වුණු "Sagittarius A*" කියන අති දැවැන්ත කළු කුහරය (Supermassive black hole) පිහිටලා තියෙන්නෙ. [MEDIA=twitter]1653150867233685504[/MEDIA][/SIZE] [/CENTER] [SIZE=4]"රේඩියෝ මන්දාකිණියක්" (radio galaxy) එනම් දෘශ්‍ය ව්‍යුහයෙන් ඔබ්බට විහිදෙන දැවැන්ත රේඩියෝ විමෝචන කලාප සහිත මන්දාකිණියක් ලෙස සලකන "3C353' නම් වූ ඉලිප්සාකාර මන්දාකිණිය මධ්‍යයයේ පිහිටලා අති දැවැන්ත කළු කුහරය (Supermassive black hole) මගින් නිකුත් වෙන දැවැන්ත විකිරණ ප්රවාහයන් තමයි මේ ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නෙ. මේ ඡායාරූපය මධ්‍යයයට වන්නටව තියෙන කුඩා දීප්තිමත් තිත මගින් මුළු '3C353' මන්දාකිණියම නිරූපණය වෙද්දි, ඒ මන්දාකිණියෙ ඉදන් දෙපසටම විහිදිලා ගියපු මේ විකිරණ ප්රවාහයන් විහිදී ගිහිල්ලා තියෙන දුර විතරක් ආලෝකවර්ෂ මිලියන භාගයක පමණ අගයකින් යුක්ත වෙනවා කියලත් තාරකා විද්‍යාඥයො විසින් සිදු කරපු ගණනය කිරීම්වලදි හොයාගෙන තියෙනවා. පහතින් දක්වලා තියෙන මේ ඡායාරූපය 'Chandra'අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් ලබාගත් X-කිරණ දත්ත යොදාගනිමින් තමයි සකස් කරලා තියෙන්නෙ.[/SIZE] [CENTER][SIZE=4][URL='https://www.nrao.edu/archives/items/show/33371'][B][FONT=arial]RADIO GALAXY 3C353[/FONT][/B][/URL][/SIZE] [I][B][SIZE=4]Image Credit:[/SIZE][/B][SIZE=4] X-ray: NASA/CXC/Tokyo Institute of Technology/J.Kataoka et al, Radio: NRAO/VLA[/SIZE][/I] [SIZE=4][B][FONT=arial][IMG]https://www.nasa.gov/sites/default/files/archives_3c353_0.jpg[/IMG][/FONT][/B][/SIZE] [B][U]"Sagittarius A*" කියන අති දැවැන්ත කළු කුහරයත්, විශ්වයේ තියෙන විශාලතම කළු කුහර පිළිබදවත් මං කරපු වීඩියෝ කීපයක් [MEDIA=youtube]SuuDBhndgd4[/MEDIA] [MEDIA=youtube]AfCVBj0BpmI[/MEDIA][/U][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom