🕳🔊🌌 කළු කුහරයක හඩ අහලා බලමු ද? - "Perseus galaxy cluster" නම් මන්දාකිණි පොකුර මධ්‍යයයේ පිහිටි කළු කුහරය 🌌🔊🕳

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    black hole ekakin sound ekak enna puluwanda. light wave ekakatawath eliyata enna bari thananin kohomada sound wave ekak eliyata enne.(mama oya subject eka gana wadiya danne nathoo)

    Bump
    ඔය කළු කුහරවලින් නිතරම X- කිරණ නිකුත් කරනවා. මෙතනදි ඒ X- කිරණ නිකුත් වෙද්දි පිටවෙන පීඩන තරංග, ශබ්ද තරංගවලට හරවලා හසුකර ගන්න එක තමයි වෙන්නෙ. මේවට අභ්‍යවකාශ රදවලා තියෙන දුරේක්ෂවලින් ගත්ත දත්තත් උදවි කරගන්නවා. ඔය මං දෙවෙනියට දාලා තියෙන පින්තූරෙ හදන්න දත්ත අරන් තියෙන්නෙ "Chandra" කියන අභ්‍යවකාශ දුරේක්ෂෙන්. මේ දුරේක්ෂෙන් දත්ත අහුකරගන්නෙ X- කිරණ මාධ්‍යයෙන්. ඒ හින්දා තමයි මේ කළු කුහරෙ ශබ්දෙ අහුකරගන්න හුගක්ම ඔය දුරේක්ෂෙන් ලබාගත්තු දත්ත පාවිච්චි කරලා තියෙන්නෙ. මේ විදිහට කළු කුහරවල ශබ්දෙ හසුකරගන්න යොදාගන්න ක්‍රමේට කියන්නෙ "Reverberation Machine" කියලා. :yes:
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    ඔහ් සවුන්ඩ් එකනම් අල්ලන්නේ නැහැ. :sorry: හොරර් මුවි එකක වගේ තමයි.
    stephen-hawking-monkey-universe-quote-lg.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,942
    113
    Gampaha
    @Solo Rider ge gedara lagin yaddith enne me wage saddayak:eek:
    ඒ එන සද්දෙ කේතනය කරල තියෙන්නෙ. ඕක විකේතනය කෙරුවම,

    "ඔලුවටම ගහන්න එපා යෝදියෙ.... ඉදල ඉදල... යකෝ ඊයෙ ගෙනාවෙ... ඕකත් කැඩෙයි... බුදු අම්මෝ... මෝල් ගහනං ගන්න එපා... හරි හරි... රෙදි ටික අදම හෝදන්නං.... වළං ටිකත් හෝදල ඉවරයි..."
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,858
    113
    Colombo, Sri Lanka
    ඒ එන සද්දෙ කේතනය කරල තියෙන්නෙ. ඕක විකේතනය කෙරුවම,

    "ඔලුවටම ගහන්න එපා යෝදියෙ.... ඉදල ඉදල... යකෝ ඊයෙ ගෙනාවෙ... ඕකත් කැඩෙයි... බුදු අම්මෝ... මෝල් ගහනං ගන්න එපා... හරි හරි... රෙදි ටික අදම හෝදන්නං.... වළං ටිකත් හෝදල ඉවරයි..."
    Michael Jordan Lol GIF
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,062
    9,378
    113
    Microsoft
    ඒ එන සද්දෙ කේතනය කරල තියෙන්නෙ. ඕක විකේතනය කෙරුවම,

    "ඔලුවටම ගහන්න එපා යෝදියෙ.... ඉදල ඉදල... යකෝ ඊයෙ ගෙනාවෙ... ඕකත් කැඩෙයි... බුදු අම්මෝ... මෝල් ගහනං ගන්න එපා... හරි හරි... රෙදි ටික අදම හෝදන්නං.... වළං ටිකත් හෝදල ඉවරයි..."
    owa kiyanne kaata da kiyala dannawada miss? :rolleyes: