🖕🏻🇬🇧UK Richmond හොරු කඩාලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව සුළු දේවල් UK වල
    UK කියන්නේ හොරුන්ගේ රාජධානිය
    ලෝකේ වැඩිම ප්‍රමාණයක් හොරකන් කරපු .ලෝකෙට වැඩිම විනාසයක් කරපු රාජධානිය
    ලෝකේ වැඩිම මිනි මැරුම් අපරාධ කරපු උන්ගේ රාජධානිය
    ත්‍රස්තවාදියෝන්ට(රජ රැජින වෙලා ඉඳපු උන් + චර්චිල් වගේ ත්‍රස්තවාදියෝ ) දෙවියෝන්ට වගේ සලකන රටක්
    එංගලන්තේ මිට්ටොන්ට හිතට අල්ලල යන්නේ ඔය නිසා🤣
     
    • Haha
    Reactions: MOZ

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    1770155547293.png


    මේ data වල හැටියට නම් ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ ඊස්ටන් යුරෝපියන් උන්.
    ඊලගට ෂුදු මහත්තුරු.
    ඊලගට නයිජීරියා.

    Source: Oxford University Migration Observatory
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    Romanian are the worst con man. Most of the pickpocketees in France, Italy and other nearby countries are from Romania
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Comments on Instagram


    Question: No one tried to stop them???? 😮

    Replies:


    why would any even try? It's stupid. The shop is insured so the loss will be covered. Why would anyone take a risk to save watches/ jewellery??


    would never get involved. No one is gaining out of that, no one is getting a reward but you WILL be risking your life for no return. Best thing is to let them take what they want, the shop has or should have insurance to cover these things. Same as a car, not chasing down a car that’s been stolen, insurance for a reason. Not worth your life!

    And why would or should they? That’s the job for the police dear! We don’t know if these thieves are armed why would you assume someone should just go out their way to try and stop them and when/if innocent ppl get attacked then what exactly ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆෝන් හොරුත් හැම තැනම. උන්ගෙ පාක්වල ගහලම තියෙනවා, ෆෝන් හංගන් පලයල්ලා කියලා. :lol:
    ෆෝන් උදුරන් දුවනවා, රොලෙක්ස් අත් ඔරලෝසු ගලවන් දුවනවා, වාහන, උස්සනවා, පොලිශිය පරෙවියන්ට කෑම දාන ගෑනුන්ට දඩ ගහනවා, හරිම විනෝදයි.
     
    • Haha
    Reactions: Kolama

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    දැන් සහජීවනේ දෝර ගලලා ඉවරයි. ඕන් බලපන් ට්‍රම්පච්චි මේකට මැදිහත්වෙලා අඩු කුලේ කලුවන්ට දොඹෙන් යන්න නෙලනවා.ලංකාවේ උන් ආතල් එකේ හිටීයට මුළු ලෝකෙම ලෝක යුද්දයක් ළග ඉන්නේ. ට්‍රම්ප් කාරයා මේකට මැදිහත්වෙලා ඒ රටේ පාලනයත් භාරගනියිද කියන්න බෑ. ඌ ඒවගේ ඩයල් එකක් .
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,421
    3,127
    113
    ෆෝන් උදුරන් දුවනවා, රොලෙක්ස් අත් ඔරලෝසු ගලවන් දුවනවා, වාහන, උස්සනවා, පොලිශිය පරෙවියන්ට කෑම දාන ගෑනුන්ට දඩ ගහනවා, හරිම විනෝදයි.
    Too much political correctness has fucked up UK