🖕🏻🇬🇧UK Richmond හොරු කඩාලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව්ව දැන් සාමාන්‍යයි. සුපර්මාකට්වල ග්‍රෑම් දෙසියේ සැමන් තීරුවටත් සෙකියුරිටි ටැග් දාන ගානටම රට වැටිල තියෙන්නේ. මිනිස්සු අමාරුවෙන් ඇදන් යන්නේ. 😑
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    ඔව්ව දැන් සාමාන්‍යයි. සුපර්මාකට්වල ග්‍රෑම් දෙසියේ සැමන් තීරුවටත් සෙකියුරිටි ටැග් දාන ගානටම රට වැටිල තියෙන්නේ. මිනිස්සු අමාරුවෙන් ඇදන් යන්නේ. 😑
    extreme inequality ne. hithapan salmon, baby items ussanawa kiyanne kanna bonna nathi level ekakne.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,845
    13,194
    113
    35
    Spain
    යකෝ ලංකාවේවත් ඔහොම එළිපිට හොරකන් කරන්නේ නෑ නෙ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,173
    8,535
    113
    ඔව්ව දැන් සාමාන්‍යයි. සුපර්මාකට්වල ග්‍රෑම් දෙසියේ සැමන් තීරුවටත් සෙකියුරිටි ටැග් දාන ගානටම රට වැටිල තියෙන්නේ. මිනිස්සු අමාරුවෙන් ඇදන් යන්නේ. 😑
    Linda mahathmaya UK da inne?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,075
    113
    යකෝ ලංකාවේවත් ඔහොම එළිපිට හොරකන් කරන්නේ නෑ නෙ.
    ඒකයි කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ රටට ඕනි කියල. බලන්න අපේ රටවල අවුරුදු 2500ක මෙව්වා එකෙන් හිර වෙලා ඉන්න මිනිස්සු තමන්ට ඕනි දෙයක් ඕනි වෙලාවට ගන්න දන්නේ නෑ. මේවා හැදෙන්න ඕනි නැද්ද මං අහන්නේ. හැමදාම වහල්ලු වගේ ඉන්නද ඕනි.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔව්ව දැන් සාමාන්‍යයි. සුපර්මාකට්වල ග්‍රෑම් දෙසියේ සැමන් තීරුවටත් සෙකියුරිටි ටැග් දාන ගානටම රට වැටිල තියෙන්නේ. මිනිස්සු අමාරුවෙන් ඇදන් යන්නේ. 😑

    ඕවා කරන්න යූකේ වල සුද්දොද නැත්නම් පිටින් ආපු කල්ලො ඉන්දියන් තම්බි වගේ උන්ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා කරන්න යූකේ වල සුද්දොද නැත්නම් පිටින් ආපු කල්ලො ඉන්දියන් තම්බි වගේ උන්ද?
    එහෙම වෙනසක් නෑ දැන්. අඩුකුළේ මිනිස්සු.
    සුද්දො කියලත් වෙසක් නෑ නේ, එලිපිට රටවල් මංකොල්ලකෑවේ. උන්වත් කෑව, උනුත් කෑව.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,678
    16,406
    113
    එහෙම වෙනසක් නෑ දැන්. අඩුකුළේ මිනිස්සු.
    සුද්දො කියලත් වෙසක් නෑ නේ, එලිපිට රටවල් මංකොල්ලකෑවේ. උන්වත් කෑව, උනුත් කෑව.

    අපිත් තවම ගෙවන්නේ කුවේණිගේ සාපය 🤌
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    USA ochara thama , CVS akata giyahama hama magulama lockers athule. ATM athulata yanna bayai , lankawe ATM ahema kochara hodada kiyala hithenawa
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,127
    6,551
    113
    East Blue (Goa Kingdom)
    ඕව සුළු දේවල් UK වල
    UK කියන්නේ හොරුන්ගේ රාජධානිය
    ලෝකේ වැඩිම ප්‍රමාණයක් හොරකන් කරපු .ලෝකෙට වැඩිම විනාසයක් කරපු රාජධානිය
    ලෝකේ වැඩිම මිනි මැරුම් අපරාධ කරපු උන්ගේ රාජධානිය
    ත්‍රස්තවාදියෝන්ට(රජ රැජින වෙලා ඉඳපු උන් + චර්චිල් වගේ ත්‍රස්තවාදියෝ ) දෙවියෝන්ට වගේ සලකන රටක්
     
    • Like
    Reactions: UbeThaththa