🖥️💻 හොදම free image viewer software එකක් - Honeyview 💻🖥️

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Mata NM Picasa thama ... Mona machine eka gaththath palweniyenn Picasa dnawa..

    ඔය සොෆ්ට්වෙයාර් එක හුගල් ස්ලෝව්නෙ, සහෝ. ලෝඩ් වෙන්නම සෑහෙන වෙලාවක් යනවනේ. Honeyview එක නම් ඕකට වඩා ඉක්මණට image loading කරනවා. :yes:
    E Picasa main software eka ... Eka open karanna Oni na .. Picasa photo viewer eka Picasa ekath Ekka enne ..eka lightning fast ❤️
    ------ Post added on Jan 1, 2022 at 12:46 PM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මාත් ඉස්සෙල්ලා windows 7 photo viewer දාගෙන හිටියේ 10 එකට එන එක හරි නැති නිසා. ඒ වුණාට image එක open වෙන්න සෑහෙන වෙලා යනවා මගේ මැෂින් එකේ. ඒ හින්දා තමයි honeyview එක පාවිච්චි කරන්න ගත්තේ. :yes:
    Mage nam 1sec/2sec wage yanne image open wenna
     
    • Like
    Reactions: Stimulus mind

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    Mata NM Picasa thama ... Mona machine eka gaththath palweniyenn Picasa dnawa..

    E Picasa main software eka ... Eka open karanna Oni na .. Picasa photo viewer eka Picasa ekath Ekka enne ..eka lightning fast ❤️
    ------ Post added on Jan 1, 2022 at 12:46 PM
    Picasa supiri but discontinued neda bn
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔය සොෆ්ට්වෙයාර් එක හුගල් ස්ලෝව්නෙ, සහෝ. ලෝඩ් වෙන්නම සෑහෙන වෙලාවක් යනවනේ. Honeyview එක නම් ඕකට වඩා ඉක්මණට image loading කරනවා. :yes:

    Image glass? na bn mage nan pata gala load wenawa :unsure:
     
    • Wow
    Reactions: Stimulus mind

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Mata NM Picasa thama ... Mona machine eka gaththath palweniyenn Picasa dnawa..

    E Picasa main software eka ... Eka open karanna Oni na .. Picasa photo viewer eka Picasa ekath Ekka enne ..eka lightning fast ❤️
    ------ Post added on Jan 1, 2022 at 12:46 PM
    මේක නම් සිරා . මටත් ලෝකෙම තියෙන හොදම software වලින් එකක්. අවරුදු 12කට විතර කලින් ඔච්චර modern , fast විදියට කොහොම develop කරාද දන්නේ නෑ .
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මේක නම් සිරා . මටත් ලෝකෙම තියෙන හොදම software වලින් එකක්. අවරුදු 12කට විතර කලින් ඔච්චර modern , fast විදියට කොහොම develop කරාද දන්නේ නෑ .
    awrudu 19 k lu bn ..
    hithnnawath ba neh ...