🗯️🗯️නව ආන්ඩුවකට ජනපති එකග වේ..

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle

    Edit 4.00 pm

    පසුව... 🤔🤔🤔🤔🤔🤔🤔🤔

    ඔක්කොම එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න ලෑස්තියි! ඒත් අගමැති අයින් කරන්න බෑ! ශ්‍රීලනිප ඇමැතිවරු දෙන්නා අයින් කරන්න – දයාසිරි! එහෙම කරන්න බෑ- ‌ජනපති! EXCLUSIVE

    අද පෙරවරුවේ ජනාධිපති මැදුරේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කොට ඇත.

    එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අගමැතිවරයා ඉවත් කළහොත් රටට ලැබීමට නියමිත ජාත්‍යන්තර ආධාර හෝ නොලැබී යෑමේ අනතුරක් මතුවිය හැකි බවකි.

    එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් එහි ස්වරූපය කෙබඳු විය යුතුද, එහි අන්තර්ගතය කෙසේද, එහි ඇමැතිවරුන් කවුරුන්ද යනාදී වශයෙන් සමස්ත සැලැස්ම තමන් වෙත ඉදිරිපත් කරන ලෙසටය.

    කෙසේ වෙතත් මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විමල් වීරවංශ සහ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ අගමැතිවරයාත්, ආණ්ඩුවත් වෙනස් කොට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත යුතු බවකි.

    එහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ සියලු දෙනාම එකතුවී ආණ්ඩුවක් පිහිටුවීම ගැටලුවක් නොවන නමුත් අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින බවකි.

    එමෙන්ම ජනාධිපතිවරයා එහිදී මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතාද කැඳවා රටේ පවතින මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පිරිසට පැහැදිලි කිරීමක් කරන ලෙස දැනුම්දී තිබේ.

    එහිදී අලි සබ්‍රි මහතාද දැනට රට තුළ ඇති බරපතළ මූල්‍ය අර්බුදය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකොට ඇත. එමෙන්ම ඉදිරියේදී තවත් දරුණු ආර්ථික ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට රටට සිදුවනු ඇති බවද සබ්‍රි මහතා එහිදී පෙන්වා දී ඇත.

    කෙසේ වෙතත් ඉන් අනතුරුව දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් අවම වශයෙන් ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එකතුවී අමාත්‍ය ධුර ලබාගත් සුරේන් රාඝවන්ගේ සහ ශාන්ත බණ්ඩාරගේ අමාත්‍ය ධුර ඉවත් කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

    නමුත් එය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ එසේ කළහොත් තමන්ගේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් මතුවිය හැකි බවකි.

    කෙසේ වෙතත් මෙම සාකච්ඡාව ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරුන් වර්ජනය කර ඇත.

    අගමැති‼️ අයින් කිරීමක් ගැන කතා කලේ නැත...

    #නව ආණ්ඩුවකට ජනපති එකඟ වුණා - මෛත්‍රී🤣🤣
    #ජනාධිපතිතුමා පොරොන්දු වුණා අගමැතිවරයාව ඉවත් කරන්නෑ කියලා -වාසු
    මේ දෙන්නා එකතුවෙලා රටේ ජනතාව අන්දනවා වගේ 🤔
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මහින්ද අගමති නොවන පොහොට්ටු අන්ඩුවක් නේද මේ කියන්නෙ.
    පිස්සා ඉන්නකම් jvp sjb එන්නෙ නෑ

    මොන උට්ටක්ද බන්. එක තීරණයක් කියන්න ඕනේ
    අරූට පිස්සු තද වෙලා. ඊයෙ පොහොට්ටු කාරයන්ට එකක් කියනවා, අද මුන්ට තව එකක් කියනවා. ආයේ අරුන් හම්බ උනාම නෑ එහෙම කිව්වෙ නෑ කියයි
    ------ Post added on Apr 29, 2022 at 2:08 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මහින්ද අගමති නොවන පොහොට්ටු අන්ඩුවක් නේද මේ කියන්නෙ.
    පිස්සා ඉන්නකම් jvp sjb එන්නෙ නෑ
    දයාසිරි නම් කිව්වෙ. හැම පක්ශයක්ම එකතු වෙලා . කමිටුවක් හදලා එකෙ අයට අගමැති හා කැබිනට් එක ඩිසඩ් කරන්න දෙන කතාවක්.

    කොහොම වේවිද දන්නෙ නැහැ. මොකද දැන් කියන එක නෙමෙයිනෙ තව පැයකින් තියෙන්නෙ .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දයාසිරි නම් කිව්වෙ. හැම පක්ශයක්ම එකතු වෙලා . කමිටුවක් හදලා එකෙ අයට අගමැති හා කැබිනට් එක ඩිසඩ් කරන්න දෙන කතාවක්.

    කොහොම වේවිද දන්නෙ නැහැ. මොකද දැන් කියන එක නෙමෙයිනෙ තව පැයකින් තියෙන්නෙ .
    මේක තේරුම් ගනින් ඔය හැම කෙරුමාගේම ෆයිල් තියෙන්නේ මයිනා ලග. ඔය හැමෝටම ගසා කන්න උදව් කරලා ඒවා බ්ලැක් මේල් කරන්න පුළුවන් ඔක්කොම මයිනා තියාගෙන ඉන්නේ. ඔය එකෙක්වත් විශ්වාශ කරන්න එපා පුති . ඊයේ ඕක කිව්වා අපි

    මේක බලන්න
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    muth mathakada wiswasa banga genna kiya kiya dawas 52k reewa hati. mungema drama thamai mewwa.

    මේක තේරුම් ගනින් ඔය හැම කෙරුමාගේම ෆයිල් තියෙන්නේ මයිනා ලග. ඔය හැමෝටම ගසා කන්න උදව් කරලා ඒවා බ්ලැක් මේල් කරන්න පුළුවන් ඔක්කොම මයිනා තියාගෙන ඉන්නේ. ඔය එකෙක්වත් විශ්වාශ කරන්න එපා පුති . ඊයේ ඕක කිව්වා අපි

    මේක බලන්න
    ow ban weerawansaya ehema Mahinda nathuwa jeewath wenne kohomada?

    mun me wirudda patthata ekathu wela karanne minissunge aragalaya unta ona paththakata control karaganna eka.

    dan GotaGoHome ekath mun MainaGoHome ekakata tika tika maru karanawa.

    un Gota hollanne na executive presidency eka. meka thani boruwak.
    ------ Post added on Apr 29, 2022 at 2:26 PM
     
    • Like
    Reactions: sakuntha1996

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    muth mathakada wiswasa banga genna kiya kiya dawas 52k reewa hati. mungema drama thamai mewwa.

    ow ban weerawansaya ehema Mahinda nathuwa jeewath wenne kohomada?

    mun me wirudda patthata ekathu wela karanne minissunge aragalaya unta ona paththakata control karaganna eka.

    dan GotaGoHome ekath mun MainaGoHome ekakata tika tika maru karanawa.

    un Gota hollanne na executive presidency eka. meka thani boruwak.
    ------ Post added on Apr 29, 2022 at 2:26 PM
    තව ටික දවසකින් රටම එලියට බැස්සාම තමා තේරෙන්නේ උන්ට. එතකන් ඔහේ දෙපැත්ත මාරු කර කර ඉදි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    muth mathakada wiswasa banga genna kiya kiya dawas 52k reewa hati. mungema drama thamai mewwa.

    ow ban weerawansaya ehema Mahinda nathuwa jeewath wenne kohomada?

    mun me wirudda patthata ekathu wela karanne minissunge aragalaya unta ona paththakata control karaganna eka.

    dan GotaGoHome ekath mun MainaGoHome ekakata tika tika maru karanawa.

    un Gota hollanne na executive presidency eka. meka thani boruwak.
    ------ Post added on Apr 29, 2022 at 2:26 PM
    ඔව් උන් බලන්නෙ විදායක එහෙම්ම තියාගෙන යන්න. මම හිතන්නෙ නැහැ අනෙක් පක්ශ ඒවී කියලා.
    අනෙක හරි වචනයක් නැති මිනිහෙක් එක්ක කොහොමද අන්තර්වාර රජයක් වත් හදන්නෙ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    නව අගමැති ලෙස සියලු දෙනාගේ කැමැත්තෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්විය
    කිවේ නැත්නම් බලපං ඕක මුන් :angry::angry:
    සංස්කෘතිකයි එකඟයි
     
    • Dislike
    Reactions: Qnjb_54