😀අනුර අයියා වගේ අය 😀

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    අනුර වගේ ටක් ගලා ෆේල් වෙන අය පිටරට යවලා යූරෝපයේ ඇමරිකාවේ වගේ රටවල ජනාදිපති කරලා ඒ රටවල් වැටුනට පස්සේ අපේ රට නිකන්ම ගොඩ නේද..🤩😀
    😘🇱🇰
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha

    😀අනුර අයියා වගේ අය 😀

    👇👇👇


    473569222_122199129548083316_4435127550471363727_n.jpg


    ලපයාට කතිරේ ගහපු අපිට වෙච්ච දෙයක්.. 😭 මෙව්වට වග කියන්න ඔනේ සජිත්.. ඌට විපක්ෂ නායක පට්ටම කරන්න බැරිනම් හර්ෂට දීපියව්..
     
    • Haha
    Reactions: Hankook

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    රටවල් වට්ටන්න, බංකොළොත් කරන්න කියාපු නාකියො දෙන්නා පොළවට බරක් වෙවී ඉන්නවා කොළඹ.

    රට යැව්ව නං හරි තමා. 🙏🏼😂