හැමෝම Tropic thunder ෆිල්ම් එක බලලා ඇතිනේ. ඒකෙ "Robert Downey Jr." කරපු කැරැක්ටර් එක වුණු "Kirk Lazarus" කියන නළුවා, තමන් රගපාන Tropic thunder ෆිල්ම් එකේ කරපු "Sgt. Lincoln Osiris" කියන කැරැක්ටර් එක තමන්ට ආරෝපණය කරගෙන ෆිල්ම් එකේ රූපගත කිරීම් කරන අතරතුර හැසිරුණු විදිහ තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ. සමහර හොලිවුඩ් ඇක්ටර්ස්ලා තමන් කරන කැරැක්ටර්ස් වෙනුවෙන් අන්තෙටම ගිහිල්ලා ඒ කැරැක්ටර් එක හිතන පතන විදිහට, කතා කරන, වැඩ කරන විදිහ තමන්ට ආරෝපණේ කරගන්න යොදාගන්න "method acting" කියන ක්‍රමය උපහාසෙට ලක් කරන්න ගහපු mockumentary එකක් විදිහට තමයි මේ වීඩියෝ එක කරලා තියෙන්නෙ.
ෆිල්ම් එක පසුබිමින් narrate කරන විදිහ අහනකොට නම් මතක් වෙන්නෙ "Werner Herzog" කරපු documentary වල narrate කරපු විදිහ. 

ෆිල්ම් එක පසුබිමින් narrate කරන විදිහ අහනකොට නම් මතක් වෙන්නෙ "Werner Herzog" කරපු documentary වල narrate කරපු විදිහ. 


