😂🤦😂 අයියෝ.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    1454398233Ajith.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇප මුදල් ටිකවත් අමතක වෙන කෙනෙක් රටේ ජනාධිපති උනොත් රට කොහොමට තියෙයිද?
    අමතක වෙලා නෙවේ. වෙනදා ගානට ඇප අරන් ඇවිත් බලනකොට ගැන වැඩි කරලා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    ඔහොම ජපපති ඉල්ලලා , මුට සෙට් උනොත් කොහොමද ....අන්තිමට කියාය විහිලුවට ඉල්ලුවේ කීලා
    මේවගේ කෙනෙක්ට චන්දෙ දුන්නා නම් හරි සිරාවටම
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මෙයා මුස්ලිම් උන්ට බනින ආතල් වීඩියෝ කෑල්ලක් තිබ්බා. හොයා ගන්න නැහැනේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    Piligath/known paksha 50K

    wenath 75K
    පිළිගත් කියලා කියන්නේ කොහොමද
    75ක් මදි නේ....
    මිලියන 1ක් වත් දාන්න ඕනා...
    කොළ ප්‍රින්ට් කරන්න යන වියදම වත් කවර් කරගන්න
    එතකොට ටිකක් අඩු වෙයි ඔය නිකන් ඉල්ලන උන්.