😂 ඇමතී කංචන එනවයි කී මැලේසියාවේ ඉන්ධන නෞකාවත් අතුරු දහන්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈමතියා කිව්වා නේද ඕක නෙමේ ප්‍රශ්ණේ කියලා.. මේ වෙලාවේ තියෙන දෑවෙන ගෑටලුව තමා.. අනුරයාට රට වටේ යන්න තෙල් කොහෙන්ද කියන එක... ලන්කාවේ කොන්ද පණ නෑති පොන්නයෝ නේ ඉන්නේ.. ඒ හින්දා මුන් ආතල් දිදී ඉන්නවා..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මං කියන්නම්. උබ ඔය නැව අතුරුදහන් වුනේ කොහොමද කියලා අපිට හරියටම රචනාවකින් කියපන්කෝ.
    රාජපස්සලා බුදිද අංකල්

    https://vt.tiktok.com/ZSdosFLvp/?k=1

    අර පොන්නයට ඇඳ යටින් ඇවිල්ල මේව ගැන බලන්ඩ කියපන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඈමතියා කිව්වා නේද ඕක නෙමේ ප්‍රශ්ණේ කියලා.. මේ වෙලාවේ තියෙන දෑවෙන ගෑටලුව තමා.. අනුරයාට රට වටේ යන්න තෙල් කොහෙන්ද කියන එක... ලන්කාවේ කොන්ද පණ නෑති පොන්නයෝ නේ ඉන්නේ.. ඒ හින්දා මුන් ආතල් දිදී ඉන්නවා..

    බයියන්ට තාම ලැබුණ මදි කියල හිතෙනව නේද. 🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    උන් බොරු කියන්නෙ තාම තෙල් නැවකට ඩොලර් හොයනවා. ඒක එකතුකරලා එකක් ගේයි