😂 වෙන්න බෑ 😂

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

    පෝලිසිය මග හරිමින් විදේශගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් කැඳවාගෙන ඒම හා රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම අමාත්‍යවරයාට මෑතකදී එල්ලවූ ප‍්‍රබල චෝදනා ය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තොරතුරු තහවුරු කළ නොහැකි බවයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    Unp එකට රනිල් කරපු දේම සැර් මේ පක්ශ දෙකටත් කරයි වගේ. මූ ඔක්කොම අනලා ඡන්දෙ ආපු ගමන් ශේප් එකේ මව් රටට මාරු වෙයි වගේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    Unp එකට රනිල් කරපු දේම සැර් මේ පක්ශ දෙකටත් කරයි වගේ. මූ ඔක්කොම අනලා ඡන්දෙ ආපු ගමන් ශේප් එකේ මව් රටට මාරු වෙයි වගේ
    ඔය රනිල් ඉන්නෙ මෙහේ
     
    • Haha
    Reactions: iworld

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,809
    6,506
    113
    පුටින් thavama අමෙරිකානු පුරවැසියෙක් sure...
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ස එක්ක සෙල්ලම් බෑ වැරැද්දට අනිවාර්යෙන් ම දඩුවම ලැබෙනවා තරාතිරම නොබලාම

    කියල හිතන් ඉන්න හරක් තාමත් ඉන්නවා