😃🔭 බ්‍රහස්පති ග්‍රහයාව නරඹමු 🔭😃

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දැන්ම එළියට ගිහින් බලන්න. හඳ ළගට වෙන්න පේන දීප්තිමත් ආකාශ වස්තුව තමයි බ්‍රහස්පති ග්‍රහයා. හොද දුරේක්ෂයක් තියෙනවා නම් බ්‍රහස්පතිගෙ උපග්‍රහයෙක් වෙන යුරෝපා ඇතුළුව තවත් උපග්‍රහයින් බොහෝමයකුත් පැහැදිලිව බලාගන්න පුළුවන්. :yes:

    F9lfs7kawAADAPo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    මේක දැක්ක ගමන් හුටස් ගාල ගිහින් බැලුව
    හෝමගම අහසෙ මොන ලබ්බක්වත් නැ මචන්, වැස්ස/වලාකුලු :(
    Uba inna hariye neda prime magna gewal tiyenne.man nikan baluwa podi ausi vibe ekak tiyenawa area eke
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේක දැක්ක ගමන් හුටස් ගාල ගිහින් බැලුව
    හෝමගම අහසෙ මොන ලබ්බක්වත් නැ මචන්, වැස්ස/වලාකුලු :(
    හෙට බලන්න. නොවැම්බර් 1-2 අතර දවස්වල තමයි බ්‍රහස්පති පෘථිවියට හුගක්ම ළං වෙන්නෙ. :yes:
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    හෙට බලන්න. නොවැම්බර් 1-2 අතර දවස්වල තමයි බ්‍රහස්පති පෘථිවියට හුගක්ම ළං වෙන්නෙ. :yes:
    අනිද්දම බලමු එහෙනම්.
    ඊයේ චන්ද්‍ර ග්‍රහණය බලන්න ඉඳලා ඒකත් අමතක වුනා. අද උදේ මතක් වුනේ.. 😒
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    Uba inna hariye neda prime magna gewal tiyenne.man nikan baluwa podi ausi vibe ekak tiyenawa area eke
    අහ ජානක.. මොකො වෙන්නෙ..
    දෙහිවලනම් එක ලයින් එකක හොරොව්පතාන ලයින් එකක් තියෙනවා..