😃🚍 ජපානෙ මගී ප්‍රවාහන බස්‍ රථවල තියෙන පුද්ගලික කාමර 🚍😃

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    යුද්දේ ඉවර කරලා සංවර්ධනය කරද්දීම 2015 ආන්ඩුව පෙරලුවා.
    පෙරළුවා නෙමේ ඔයි. තිබ්බ බල තණ්හාවට අවුරුද්දක් කලින් ඉල්ලගෙන කෑවා.
    කාලා ජනේලෙත් එල්ලුනා.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,404
    6,540
    113
    පෙරළුවා නෙමේ ඔයි. තිබ්බ බල තණ්හාවට අවුරුද්දක් කලින් ඉල්ලගෙන කෑවා.
    කාලා ජනේලෙත් එල්ලුනා.

    එතුමා හිතුවේ කාලකන්නි මිනිස්සු ජනතාවට සේවය කරන්න වරම දෙයි කියලා. කොහෙද කාලකන්නි හැත්තක් ඉන්නවා නේ රටේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,093
    113
    adoohh,, e clean, quality eka nam supirima neh bann,,
    ඒකට ලංකාවෙ ඉන්න සම හරක් ලොරි බොඩි ටකරන් බස්ටිකට රැජිනියොන්ගෙ නම් දාගෙන, හෝන් ගගහා පාරවල් වල පිස්සු කෙළිනවා.🤢🤮 ඉන්න හිතෙන රටක් මේකනම්. 😐😑
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    සිහලු ගිහින් ඕවගෙ කෑම කාල කොලේ අස්සෙ ගහල,කකුල් උඩ තියාගෙන ගියාම ඉවරයි.
    අලුතෙන් දාපු ත්‍රේන් එකක කකුල් උඩ තියාන ගෑනු යන ඵොටෝ දාපු ත්‍රෙඩ් එකක් දාලා මේකේ එකාලා මට බැන්නා .කකුල් තියා ගන්නේ අමාරු නිසාය.ඔවගේ කකුල් දිග අරින්න බෑ අමාරුය අරකද මේකද කියලා

    එතුමා හිතුවේ කාලකන්නි මිනිස්සු ජනතාවට සේවය කරන්න වරම දෙයි කියලා. කොහෙද කාලකන්නි හැත්තක් ඉන්නවා නේ රටේ
    ඔය ඉරොසාන් ද මහින්ද පතිරන ද
    ------ Post added on Feb 9, 2023 at 9:21 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    එතුමා හිතුවේ කාලකන්නි මිනිස්සු ජනතාවට සේවය කරන්න වරම දෙයි කියලා. කොහෙද කාලකන්නි හැත්තක් ඉන්නවා නේ රටේ
    මේ වගේ නුලක දේශපාලනය පිලිබදව කතාකරන එක, නුලට කරන වැරද්දක්.
    උබ හෙට උදේ දාන නුලකින් අපි කතාකරමු මචන් මේ ගැන තවදුරටත්.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    bump.gif
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,404
    6,540
    113
    මේ වගේ නුලක දේශපාලනය පිලිබදව කතාකරන එක, නුලට කරන වැරද්දක්.
    උබ හෙට උදේ දාන නුලකින් අපි කතාකරමු මචන් මේ ගැන තවදුරටත්.

    මාත් යනවා පෙට්‍රල් ගහ ගන්න ඔන හොරට ෆුල් ටැංක් 😂 දවල් වෙද්දි අමාරුයි පස්සෙ සෙට් වෙමු
     
    • Haha
    Reactions: Walter White

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,093
    113
    Ai 4n 1i, VR set 1i, Monitor 1i, Remote 1i Hoyagannawat nati wei, tawa Seat 1t galawan yai.. :lol::lol::lol::lol:
    ලංකාවෙ බහුතරේකට නම් සුපෝඛභෝගී කියන්නෙ සීට් උස එකයි, වලිප්පුව හැදෙන ලයිට් සිස්ටම් එකයි, කණ පැළෙන හෝන් එකයි, පපුවත් එක්ක ගැස්සිලා යන සද්දෙට සිංදු දාන බෆල් සෙට් එකයිනෙ. 🥴
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    සිහලු ගිහින් ඕවගෙ කෑම කාල කොලේ අස්සෙ ගහල,කකුල් උඩ තියාගෙන ගියාම ඉවරයි.
    eka nan aththa. mehe ehema inna un rata giyama shook ekata inna ekane wade :lol:
     
    • Haha
    Reactions: Stimulus mind