😅😅 ප්‍රොපට් ජෙරමා in action

dilann

Well-known member
  • Jul 6, 2018
    68,852
    169,347
    113
    එකමත් එක රටක
    නිරෙක් ආවා...
    කෝ වරෙල්ල තලෙයිබාං බෞද්දයො ටික පෝලිමේ
    මේ video එක දාපු 4වෙනි ත්‍රෙඩ් එක මේක...
    උන් හිතන්නේ මේකේ ආගම් ගැන මොනව හරි කියන උන් මුන් එකම video එක ත්‍රෙඩ් 10ක දැම්මොත් ඒ හැම එකටම ඇවිත් මීක් කිය කිය ඉන්න ඕනේ කියලා. :ROFLMAO:

    අනික මේක වැරදිලා දාපු එකක් නෙවෙයි.. ජෙරමම දාල තියන එකක් උගේ ටික්ටොක් එකේ...
    මමත් මුලින් හිතුවේ මොකෙක් හරි එකෙක් මුගේ live එකෙන් කපල දාල කියලා.
     
    • Haha
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,976
    17,275
    113
    Kottawa
    මේ video එක දාපු 4වෙනි ත්‍රෙඩ් එක මේක...
    උන් හිතන්නේ මේකේ ආගම් ගැන මොනව හරි කියන උන් මුන් එකම video එක ත්‍රෙඩ් 10ක දැම්මොත් ඒ හැම එකටම ඇවිත් මීක් කිය කිය ඉන්න ඕනේ කියලා. :ROFLMAO:

    අනික මේක වැරදිලා දාපු එකක් නෙවෙයි.. ජෙරමම දාල තියන එකක් උගේ ටික්ටොක් එකේ...
    මමත් මුලින් හිතුවේ මොකෙක් හරි එකෙක් මුගේ live එකෙන් කපල දාල කියලා.

    ජෙරමගෙ ගොන් ජෝක් වලට අහු වෙනව කියන්නෙ ඌ අමුම අමු පට්ටපල් මෝඩයෙක් වෙන්න ඕනේ.. ඒ නිසා ජෙරම ගැන විවාද කරල, උට බැනල තේරුමක් නෑ කියලයි මට නම් හිතෙන්නේ... :confused:
     
    • Like
    Reactions: dilann

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,351
    1,183
    113
    මේ video එක දාපු 4වෙනි ත්‍රෙඩ් එක මේක...
    උන් හිතන්නේ මේකේ ආගම් ගැන මොනව හරි කියන උන් මුන් එකම video එක ත්‍රෙඩ් 10ක දැම්මොත් ඒ හැම එකටම ඇවිත් මීක් කිය කිය ඉන්න ඕනේ කියලා. :ROFLMAO:

    අනික මේක වැරදිලා දාපු එකක් නෙවෙයි.. ජෙරමම දාල තියන එකක් උගේ ටික්ටොක් එකේ...
    මමත් මුලින් හිතුවේ මොකෙක් හරි එකෙක් මුගේ live එකෙන් කපල දාල කියලා.
    ne eka jerm ge channel eka nemei....