😅 වෙසක් දවසේ පචයාගේ ගමෙත් කරන්ට් කපලා

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඉස්සර මැදමුලනට ලයිට් කැපුවේ නෑ, ලංකාවේ හැමතැනම ලයිට් කැපුවත්. දැන් තබුත්තේගම කියල වෙනසක් නෑ ලයිට් කපනවා. තැන්ක්ස් අනුර කුමාර :love: :love: :love:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,684
    113
    🌎
    ඉස්සර මැදමුලනට ලයිට් කැපුවේ නෑ, ලංකාවේ හැමතැනම ලයිට් කැපුවත්. දැන් තබුත්තේගම කියල වෙනසක් නෑ ලයිට් කපනවා. තැන්ක්ස් අනුර කුමාර :love: :love: :love:
    machine washing GIF
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මේකටත් මහින්ද මාත්තයට බැනුම් අහන්න වෙන සීන් එකක් තියෙන්නෙ 🤌 🤌 🤌

    ඊයේ ගොඩක් තැන්වලට කරන්ට් කැපුවා. ඒ මදිවට හවස් වෙද්දි ප්‍රෙටල් පෝලිම්. සමහර ශෙඩ්ව්ල තෙල් තිබුනෙත් නෑ. මමත් පැයකට වඩා පෝලිමේ හිටියා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඒ මදිවට හවස් වෙද්දි ප්‍රෙටල් පෝලිම්. සමහර ශෙඩ්ව්ල තෙල් තිබුනෙත් නෑ. මමත් පැයකට වඩා පෝලිමේ හිටියා.

    29th full tank gahuwa oka wenawa kiyala danna nisa