😉🎬 NO HARD FEELINGS – Official Trailer (Red Band): Starring Jennifer Lawrence 🎬😉

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    On the brink of losing her childhood home, Maddie discovers an intriguing job listing: wealthy helicopter parents looking for someone to “date” their introverted 19-year-old son, Percy, before he leaves for college. To her surprise, Maddie soon discovers the awkward Percy is no sure thing.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    අන්න Adèle ගෙ ෆිල්ම් එකක් රිලීස් වුණා 'Passages' කියලා. NC-17 රේටින්ග්ස් තියෙන ෆිල්ම් එකක්. මෙයාගෙ හොද සීන්ස් වගේකුත් තියෙනවා කියලා ආරංචි. හැබැයි අවුල Gay story එකකුත් සම්බන්ධව කතාව යන්නෙ. :baffled::cautious::confused2:ඒ නිසා අර ජාතියෙ සීන්ස් gay, straight දෙකෙන්ම තියෙනවලු. :dull: :(

    Passages-410792380-mmed.jpg

    image-w1280-5-1200x628.jpg

    franz-rogowski-and-adele-exarchopoulos-in-passages.jpg
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අන්න Adèle ගෙ ෆිල්ම් එකක් රිලීස් වුණා 'Passages' කියලා. NC-17 රේටින්ග්ස්තියෙන ෆිල්ම් එකක්. මෙයාගෙ හොද සීන්ස් වගේකුත් තියෙනවා කියලා ආරංචි. හැබැයි අවුල Gay story එකකුත් සම්බන්ධව කතාව යන්නෙ. :baffled::cautious::confused2:ඒ නිසා අර ජාතියෙ සීන්ස් gay, straight දෙකෙන්ම තියෙනවලු. :dull: :(

    Passages-410792380-mmed.jpg

    image-w1280-5-1200x628.jpg

    franz-rogowski-and-adele-exarchopoulos-in-passages.jpg

    Nagga :love:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අන්න Adèle ගෙ ෆිල්ම් එකක් රිලීස් වුණා 'Passages' කියලා. NC-17 රේටින්ග්ස් තියෙන ෆිල්ම් එකක්. මෙයාගෙ හොද සීන්ස් වගේකුත් තියෙනවා කියලා ආරංචි. හැබැයි අවුල Gay story එකකුත් සම්බන්ධව කතාව යන්නෙ. :baffled::cautious::confused2:ඒ නිසා අර ජාතියෙ සීන්ස් gay, straight දෙකෙන්ම තියෙනවලු. :dull: :(

    Passages-410792380-mmed.jpg

    image-w1280-5-1200x628.jpg

    franz-rogowski-and-adele-exarchopoulos-in-passages.jpg

    Trailer baluwa
    Adele ketha wela ban :(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    පාරේ යන්න බෑ වල් බල්ලෝ. ඕනි නං ගෙදර ගෙනියපන්. හැසිරෙන්න දන්නෙත් නෑ
    ඉතින්. උන් පාඩුවේ පාරේ ඉදපුදෙන්. මොකෝ උබෙන් සල්ලි ඉල්ලුවද? මල විකාර
     
    • Love
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,157
    99,755
    113
    ඉතින්. උන් පාඩුවේ පාරේ ඉදපුදෙන්. මොකෝ උබෙන් සල්ලි ඉල්ලුවද? මල විකාර
    පුසියෝත් පැමිණිලි දාලා තියෙනවා වල් බල්ලන්ගෙන් කරදරයි කියල..