බී.එම්.ඩබ්./බෙන්ස්/ලෑන්ඩ් රෝවර්ස් දකින ඕන එකෙක් හිතනව තමන්ටත් ඒකක් තිබ්බනං හොඳයි කියල...ඒත් බලද්දි උට හරියට අත් ටැට්ටරයක්වත් පැදගන්න බෑ...BUMPER
@Ragna_SL @Solo Rider @salitha22 @PrasangaSPerera
ubalata hithenne nadda bn me keli podiththa mata gaalapenwa kyl

ඔව් බං...ලෝකෙ හිටපු වීර චරිත කවුරුවත් බැඳලා නෑ... @hodakollamona kelida bn ubata..onnohe mal paththiyak dgena gahak kolayak wawagena idpn..aduma ratata hri sewayak wenwne![]()
------ Post added on May 25, 2021 at 6:46 AM
ඒක තමයි බොට චූටි මරු කෑල්ලක් සැට් කොරලා දෙන්න හැදුවේ.තෝනෙ එපයි කිව්වේ...![]()
![]()
ado ehema ba bn mawath bandapan nathnm thanikadwaama mama marila yaui bn
![]()
------ Post added on May 25, 2021 at 6:48 AM


