Ada dn ne dakke

Open Season neh?සිරසෙ ගිය ඇනිමේශන් එකක් මතක් වුනා... නම මතක නෑ....
මුවෙකුයි, වළහෙකුයි ඉන්න කතාව...
මරු ඕකෙක්ව බදාගෙන මිරිකන්න තියෙනව නම් මරු.![]()
හරියට හරි....Open Season neh?
පොඩි කාලේ ඉඳලා මිනිස්සු දැකලා පුරුදු වෙලා නිසා හපාකන්නෙ නැතුව ඇති. මේ විඩියෝ එකෙ ගෑනු කෙනෙක් ගෙදරට ආපු වලහව එලවනවා.

@siri_ayya ගේ අම්මා වගේ දැක්කේ![]()
කන්ද කෙන්ද කරණු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
අන්දමන්ද ගණ අදුරේ කටුකන බල්ලන් ඉපදිලා.
එළකිරියත් කාපන් පුල්වන්නම් පවු දීලා
