Me arumada? Dan thamai second page eka dakke.
@Nepoliyan at least change your phone number and then bank account.
Thereafter create a new user ID and start fresh, changing your style.
Probably you won't be able to thieve again here. So better to find a new forum or FB group.
Mata pahu giya dawas tike muwa miss wela. Tawa tikak alert eke inna ona. Mona namin unath meke horakanna denne na. ✌
Apo me e yakadaMata pahu giya dawas tike muwa miss wela. Tawa tikak alert eke inna ona. Mona namin unath meke horakanna denne na. ✌
Send me too
Send me too
Apo me e yakada
------ Post added on Nov 24, 2021 at 3:15 PM
thanks for exposing machan. pissuda yako api nikan dunnot witharai demala pathare ganeහොරාට හොඳටම කෙළවිලා ඉන්න එකේ නිකන් ප්‍රිමියම් අකවුන්ට් පෙන්නලා (ඒත් ට්‍රයල්) ඉන්බොක්ස් එකෙන් ගේම ගහන්න එන්නෙ. විලි ලැජ්ජාවක් නෑ කාලකණ්ණියට.
නිකන් ගන්න එකෙක් ගනින්. ඒකට කමක් නෑ. හැබැයි මූ නිකන් දෙන එක වැඩ කියල පෙන්නලා සල්ලි ගෙවලා තව ඒව ගන්න ගියොත් උබලට අබ සරනයි. ඔය පහළින් තියෙන්නෙ මූ මේ විදියටම හොරා කන්න ඇවිත් එළවලා දාපු කාලෙ දාපු ත්‍රෙඩ් එකක්.
https://elakiri.com/threads/𝐇𝐁𝐎-𝐌𝐀𝐗-𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦
𝐅𝐑𝐄𝐄-
-𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦-𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐩𝐭𝐢𝐨𝐧-𝐖𝐢𝐭𝐡𝐨𝐮𝐭-𝐀𝐝𝐝-
-හදල-ඕනි-අය-කියන්න-
-තමන්ගේ-gmail-එකටම.2016758/
මෙන්න හොරා ගැන ත්‍රෙඩ් එක.
https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/
නිකන් දෙන එකක් විතරක් ගනිල්ලා මචන්. නිකන් දෙන ඒව පෙන්නලා සල්ලි ගෙවලා දික් කරගන්න හරි වෙන අකවුන්ට් ගන්න හරි ගියොත් උබලගෙ සල්ලි ටික ලෙප්ට්. proof තියෙනවා. උබලට ez cash ගෙවන්න කියල කියන්නෙ සල්ලි අරන් මාරු වෙන්න ලේසි නිසා.
ammatasiri man danan hitye na mehema seen ekak.හොරාට හොඳටම කෙළවිලා ඉන්න එකේ නිකන් ප්‍රිමියම් අකවුන්ට් පෙන්නලා (ඒත් ට්‍රයල්) ඉන්බොක්ස් එකෙන් ගේම ගහන්න එන්නෙ. විලි ලැජ්ජාවක් නෑ කාලකණ්ණියට.