😍🐳💖 මෙන්න නංගි ඔයාගෙ අයිෆෝන් එක 💖🐳😍

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell


    Polar bears උන්ව කනවා

    Our-Planet-Netflix-Environmental-Documentary-Series.jpeg



    Season 1 එකේ තියෙනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: ඔය මල්ලිලා හෙන ඇම්ඩන්ලා... ඕකුන් ඕක මතක් කර කර අතේ ගහන්නෙ පොඩි බල මාලු පැටවු දෙකට කඩල මුන්ගෙ අහවල් එකේ ගහගෙන කියල තොපි දනීද?? 😅 කෑලි ටික මුගේ අරහෙන් මෙහෙන් අතගාල ආයෙ යයි ගොඩ බිමට.. වන්දි ගෙවන්න වෙන්නෙ අර අහක ඉන්න මාලු පැටවුන්ට
    1687780773728.png
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    “For instance, on the planet Earth, man had always assumed that he was more intelligent than dolphins because he had achieved so much—the wheel, New York, wars and so on—whilst all the dolphins had ever done was muck about in the water having a good time. But conversely, the dolphins had always believed that they were far more intelligent than man—for precisely the same reasons.”

    -Douglas Adams... THHGTTG

    So Long, and Thanks for All the Fish 😉
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,523
    113
    ගග අද්දර
    ගැණුන්ගේ මොකක් හරි නැති උනොත් තමයි ඕකුන්ට බඩ පපුව උණුවෙන්නේ කොල්ලෙක්ගේ එහෙම උනානම් ෆෝන් එකත් හප කරලා බෝට්ටුවට පැනලා ජොකත් ඉරාගෙන යයි 😂
    Ammo utto eka 😅😅😅
     
    • Haha
    Reactions: Stimulus mind