😍 Mawathagama සහෝදරයා යළි පැමිණෙයි! එලකිරියට හොද කලක් උදාවෙයි! ශුභාරංචි™ ජේසු ජීවමානයි™

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තැන්කියු ත්‍රෙඩ් එකට. කොහොමද සීන් එකට එන්ටර් වෙන්නේ කියල හිත හිත හිටියේ. අපි අර පිට රට කට්ටිය එවන් ඩොලර් බිලියනේ දාල ඉස්සෙල්ලම පටන් ගමු.

    ඕක කියන්න මේකෙන් එන්න ඕනේ නෑනේ @nicjosh83 එකෙන් කිව්වා නම් ඉවර නේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    ඕක කියන්න මේකෙන් එන්න ඕනේ නෑනේ @nicjosh83 එකෙන් කිව්වා නම් ඉවර නේ
    එකකින් ඔක්කොම කියන්න බෑ. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    එකකින් ඔක්කොම කියන්න බෑ. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි.

    මයින්ද මාත්‍යලගේ කෙසෙල් ගෙඩි ගැන නම් බෝම අත්දැකීම් තියෙන බව අපි දන්නවා.. :yes: