😏epressed බන් මේවා දැකලා🙂

MoonKnight99

Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    ඇයි බන් අපේ මිනිස්සු මෙච්චර content creatorslat වැදගෙන ඉන්නේ.කොහොමද උන් ඔච්චර ෆෑන් බේස් එකක් හදාගන්නෙ..එකෙක් diplomatic passport ඉල්ලනවා, තව එකෙක් budget එකක් ඉල්ලනවා උන්‍ට වැඩ කරගෙන යන්න, කන්දසාමිලා එහෙන් රගනවා අනිත් උන්ට වැඩක් කරගන්න නොදි.. රට ඉන්න පොන්නයෝ එලිපිට ගසාකනවා donation කිය කිය.ටියුශන් කාරයෝ එහෙන් උන්ගෙ බලපුළුවන්කාරකම් පෙන්නවා..මුන් ඔක්කොම අසරණ වෙච්ච මිනිස්සුන් ටික use කරනවා උන්ව ගොඩදාගන්න..වැඩේ කියන්නේ යකෝ උන් කරන ඔක්කොම සුද්ද කරන ෆෑන් බේස් එකකුත් ඉන්න එකනේ

    ප.ලි- title ek weradila emoji ekk wetila.depressed wenna one epressed neme
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Content Creators ලාගේ සංගමය කියල අටවගත්තොත් පුදුමයක් නෙවේ. පස්සේ උන්ගේ ඉල්ලීම් tax benefit පවා ඉල්ලයි. Car පර්මිට් ඉල්ලන්නත් බැරි නෑ

    ඕකට හේතුව තමයි අපේ මිනිස්සුන්ට හරි හමන් ප්‍රශස්ත social media භාවිතයක් නෑ. ගොඩක් එවුන් internet පාවිච්චි කරනව කියල හිතන් ඉන්නේ youtube බලන එකයි facebook යන එකයි. ඔයිට වැඩිය දෙයක් දැකලා නැහැ. උන්ට attention seekers ලාව හොයාගන්න බැ එකපාරට. පෝලිමට දෙනවා. ලයික් කරනවා share කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: asbestos

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Content Creators ලාගේ සංගමය කියල අටවගත්තොත් පුදුමයක් නෙවේ. පස්සේ උන්ගේ ඉල්ලීම් tax benefit පවා ඉල්ලයි. Car පර්මිට් ඉල්ලන්නත් බැරි නෑ

    ඕකට හේතුව තමයි අපේ මිනිස්සුන්ට හරි හමන් ප්‍රශස්ත social media භාවිතයක් නෑ. ගොඩක් එවුන් internet පාවිච්චි කරනව කියල හිතන් ඉන්නේ youtube බලන එකයි facebook යන එකයි. ඔයිට වැඩිය දෙයක් දැකලා නැහැ. උන්ට attention seekers ලාව හොයාගන්න බැ එකපාරට. පෝලිමට දෙනවා. ලයික් කරනවා share කරනවා.
    Pissu hdenwa munwa uda daan inna tharama dkkam..amu moda genes tyenne ape ewunt sirwatam
     
    • Like
    Reactions: Voltage