ඇයි බන් අපේ මිනිස්සු මෙච්චර content creatorslat වැදගෙන ඉන්නේ.කොහොමද උන් ඔච්චර ෆෑන් බේස් එකක් හදාගන්නෙ..එකෙක් diplomatic passport ඉල්ලනවා, තව එකෙක් budget එකක් ඉල්ලනවා උන්ට වැඩ කරගෙන යන්න, කන්දසාමිලා එහෙන් රගනවා අනිත් උන්ට වැඩක් කරගන්න නොදි.. රට ඉන්න පොන්නයෝ එලිපිට ගසාකනවා donation කිය කිය.ටියුශන් කාරයෝ එහෙන් උන්ගෙ බලපුළුවන්කාරකම් පෙන්නවා..මුන් ඔක්කොම අසරණ වෙච්ච මිනිස්සුන් ටික use කරනවා උන්ව ගොඩදාගන්න..වැඩේ කියන්නේ යකෝ උන් කරන ඔක්කොම සුද්ද කරන ෆෑන් බේස් එකකුත් ඉන්න එකනේ
ප.ලි- title ek weradila emoji ekk wetila.depressed wenna one epressed neme
ප.ලි- title ek weradila emoji ekk wetila.depressed wenna one epressed neme