😐🌎 ඇමරිකාවේ බුද්ධිමත් ජනතාව? 🌌😑

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තාරකා විද්‍යාව ගැන බොහෝම සරල ප්‍රශ්ණ ටිකක් අහන්නෙ. බහුතරේකට (හුගක්ම තරුණ පරපුරේ අයට) ඒකටවත් උත්තර දෙන්න බෑ.:-( මොනවා වුණත් 'Veritasium' චැනල් එක කරන "Derek Muller", මයික් උස්සන් මිනිස්සු ගාවට ගිහිල්ලා ප්‍රශ්ණ අහලා ඒවට උත්තර දෙන්න බැරි උනාම ඒ මිනිස්සුන්ව සවුත්තු කරන ලංකාවෙ අඩු කුලේ යූ ටියුබ් කාරයො වගේ නම් නෙවේ. උත්තර දෙන්න බැරිවුණාම ඒ මනුස්සයව සවුත්තු නොකර උත්තරේ කියලා ඒක හොදට පැහැදිලි කරලා දෙනවා. :)

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Bump

    උන් ඕක කරන්නෙ awareness හදන්න

    අපේ උන් ඕක කරන්නෙ රීච් හදාගන්න

    මිනිස්සු බුලි කරල දෙන කුණු රහට නෙ ලංකාවෙ මිනිස්සු ආස. එළකිරියෙ උනත් එමමයි.

    ඒකයි වෙනස
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒකනේ ග්‍රීන් කාර්ඩ් දීලා ලෝකෙම ඉන්න හොඳ මොළ උන් ගන්නෙ..
    Woke western media වලින් මිනිස්සුන්ගෙ ඔළුවලට දාන විසබීජ නිසා තමයි හුගක්ම මේ වගේ දේවල් දකින්න ලැබෙන්නෙ. ඔය රටවල උනත් විද්‍යාව සම්බන්ධ දේ ගැන මීට අවුරුදු 20-30 කට ඉස්සෙල්ලා තිබ්බ උනන්දුවත් එක්ක සසදලා බැලුවොත් දැන් ඒක සෑහෙන්න අඩුවෙලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. හැමදේම කරන්නෙ රැල්ලට, නැතුව අවබෝධෙකින් නෙවේ.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ඕක දැනගෙන හිටියත් එකයි නැතත් එකයි
    සාමාන්‍ය මිනිසු ඕක දැනගෙන හිටියේ නැහැ කියල ප්‍රශ්නයක් නැහැනේ. උන් කරන වැඩේ හරියට කරනවා නම් එච්චරයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සමහර අැමරිකන් උන්ගේ වීඩියෝ බලද්දි මටත් හිතෙනවා උන් මහ ගොන් කියලා..ලංකාවේ, ඉන්දියාවේ ඩොටේ උන්වත් කරන්නේ නැති මහ මෝඩ වැඩ උන් කරන්නේ..😅
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩක් උන්ට අවබෝධයක් නෑ...

    ලංකාවේ උනත් ඔච්චර තමයි..99%ක් ගෙන් ඇහුවොත් උන් දන්නේ නෑ බන්..

    සාමාන්‍ය science සබ්ජෙක්ට්ස් වගේ නෙමෙයි මේකේ විද්‍යාත්මක කතා පැත්තක දැම්මත් ඉගෙනගන්න ආස හිතෙන කොච්චර දේවල් තියෙනවද...

    නිකන් අහස දිහා බලලා හිතුවත් ප්‍රශ්න කෝටියක් ඔලුවට එනවා..ඒවා හොයලා බැලුවාම හෙන ආතල් දේවල් හම්බෙනවා..

    මම පෙරේදා රෑ නිකන් හිත ටිකක් අවුලෙන් ඉන්න වෙලාවක අහස දිහා බලන් හිටියා..එතකොට ඔරයන් තාරකා රටාව දැකලා හිතුනා මේක ලෝකේ අනිත් රටවල් වලට කොහොම පේනවා ඇතිද කියලා..😄 ඒක නිකන් ගූගල් එකේ ගහලා බැලුවම ඔරයන් nebula එක ගැන දැක්කා...ඒකෙන් nebula එකක් හැදෙන්නේ කොහොමද, මොකක්ද වෙන්නේ එතන කියලා හොයලා බලනකොට Pillars of creation එක දැකලා ඒ ගැන බැලුවා....එහෙම එහෙම යනවා...ඉවරයක් නෑ..

    මේක සිරාම ආස හිතෙන විශයක්...අපි මොනවද මේ තිතකට වෙලා කරන්නේ කියලා හිතුවත් ඔය ගැන හොයන්න පෙළඹෙනවා

    Edit: තව දවසක් පෝය දවසක අහස බලන් ඉද්දී හඳ දැකලා හිතුනා හඳක් නැති වුනා නම් එහෙම කොහොම මොකක් සිද්ධ වෙයිද කියලා..ඒක හොයනකොට neil degras tyson ගේ වීඩියෝ එකක ඔය ගැන කියන එකක් හම්බුනා...එහෙම හොයනවා නම් කී දාහක් ආතල් දේවල් තියෙනවද :)

    මේ වගේ හිතට එන ප්‍රශ්න සමහර වෙලාවට කාටවත් කියන්නත් බෑ :lol: මූට පිස්සුද කියලා හිතනවා නේ... කොටින්ම වයිෆ් එක්කවත් ඕවා මගේ ඔලුවට ආවට කතා කරන්න යන්නේ නෑ ඔය හේතු නිසා...ඒ මිනිස්සු මාර විදිහට මේ සරල දේවල් වලට ඇලිලා...ඇත්ත ප්‍රශ්නයක් අහපුවම පිස්සු කියලා හිතනවා...අපේ තාත්තටත් ඔය ලෙඩේ තිබුනා...අපේ ගෙදරත් ඕවට අම්මා එහෙම කියන්නේ විකාර හිතනවා කියලා :lol:
     
    Last edited:

    අනාගතේදී මිනිස්සුන්ගෙ පැවැත්ම ගැන තීරණේ කරන ලොකුම සාධක තමයි තාරකා විද්‍යාවයි, අභ්‍යවකාශ තරණයයි කියන්නෙ. ඒකනේ ඉලාන් අයියත් දත කන්නෙ අඟහරුවල ජනාවාස හදන්න. හුගක් අය කියනවා මොකට ද මේ space travelling වලට ඩොලර් බිලියන ගණන් වියදම් කරන්නෙ කියලා. එකම වෙනස අපි වගේ රටවල අය වගේ නෙවේ පිටරටවල ඉන්න විද්‍යා අංශෙට සම්බන්ධ මිනිස්සු හිතන්නෙ, වැඩ කරන්නෙ තව අවුරුදු සිය ගාණක් ඉදිරියෙන් තියෙන දේවල්වලට මුහුණදෙන්න ක්‍රම හොයා ගන්නයි. Global warming එකත් එක්ක තව අවුරුදු 100 ක් විතර ගියාම මිනිස්සුන්ට ඕවා ගැන තේරෙන්න පටන් ගනී ටික ටික.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ගොඩක් උන්ට අවබෝධයක් නෑ...

    ලංකාවේ උනත් ඔච්චර තමයි..99%ක් ගෙන් ඇහුවොත් උන් දන්නේ නෑ බන්..

    සාමාන්‍ය science සබ්ජෙක්ට්ස් වගේ නෙමෙයි මේකේ විද්‍යාත්මක කතා පැත්තක දැම්මත් ඉගෙනගන්න ආස හිතෙන කොච්චර දේවල් තියෙනවද...

    නිකන් අහස දිහා බලලා හිතුවත් ප්‍රශ්න කෝටියක් ඔලුවට එනවා..ඒවා හොයලා බැලුවාම හෙන ආතල් දේවල් හම්බෙනවා..

    මම පෙරේදා රෑ නිකන් හිත ටිකක් අවුලෙන් ඉන්න වෙලාවක අහස දිහා බලන් හිටියා..එතකොට ඔරයන් තාරකා රටාව දැකලා හිතුනා මේක ලෝකේ අනිත් රටවල් වලට කොහොම පේනවා ඇතිද කියලා..😄 ඒක නිකන් ගූගල් එකේ ගහලා බැලුවම ඔරයන් nebula එක ගැන දැක්කා...ඒකෙන් nebula එකක් හැදෙන්නේ කොහොමද, මොකක්ද වෙන්නේ එතන කියලා හොයලා බලනකොට Pillars of creation එක දැකලා ඒ ගැන බැලුවා....එහෙම එහෙම යනවා...ඉවරයක් නෑ..

    මේක සිරාම ආස හිතෙන විශයක්...අපි මොනවද මේ තිතකට වෙලා කරන්නේ කියලා හිතුවත් ඔය ගැන හොයන්න පෙළඹෙනවා

    Edit: තව දවසක් පෝය දවසක අහස බලන් ඉද්දී හඳ දැකලා හිතුනා හඳක් නැති වුනා නම් එහෙම කොහොම මොකක් සිද්ධ වෙයිද කියලා..ඒක හොයනකොට neil degras tyson ගේ වීඩියෝ එකක ඔය ගැන කියන එකක් හම්බුනා...එහෙම හොයනවා නම් කී දාහක් ආතල් දේවල් තියෙනවද :)

    මේ වගේ හිතට එන ප්‍රශ්න සමහර වෙලාවට කාටවත් කියන්නත් බෑ :lol: මූට පිස්සුද කියලා හිතනවා නේ... කොටින්ම වයිෆ් එක්කවත් ඕවා මගේ ඔලුවට ආවට කතා කරන්න යන්නේ නෑ ඔය හේතු නිසා...ඒ මිනිස්සු මාර විදිහට මේ සරල දේවල් වලට ඇලිලා...ඇත්ත ප්‍රශ්නයක් අහපුවම පිස්සු කියලා හිතනවා...අපේ තාත්තටත් ඔය ලෙඩේ තිබුනා...අපේ ගෙදරත් ඕවට අම්මා එහෙම කියන්නේ විකාර හිතනවා කියලා :lol:
    ඇයි අර 2000න් පස්සෙ එකෙක්ගෙන් 'කව්ද ලංකාවෙ පලවෙනි ජනපති?' ඇහුවම 'ජේ.ආර්. ජෝතිපාල' කිව්වෙ.
    ඌට එක්කො දන්නෙ නෑ කියලවත් කියන්න තිබ්බ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    උන්ගේ අධ්‍යාපන ක්‍රමය හොදයි කියන උන්න හොදම උදාහරණය තමයි ඕක .
    මෙහෙන් යන උන් හෑලි ලිව්වට උන්ගේ අධ්‍යාපන ක්‍රමය ගොඩක් වෙලාවට හදන්නේ store එකක වැඩ කරන්න ඕන මට්ටමක එකෙක්
    එතනින් උඩට යන්න ඕනේ නම private school යන්න ඕනේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඇයි අර 2000න් පස්සෙ එකෙක්ගෙන් 'කව්ද ලංකාවෙ පලවෙනි ජනපති?' ඇහුවම 'ජේ.ආර්. ජෝතිපාල' කිව්වෙ.
    ඌට එක්කො දන්නෙ නෑ කියලවත් කියන්න තිබ්බ.
    :lol: තව එකෙන් අනේ උබ හුකාගනින් කියලත් කිවුවා
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    උන්ගේ අධ්‍යාපන ක්‍රමය හොදයි කියන උන්න හොදම උදාහරණය තමයි ඕක .
    මෙහෙන් යන උන් හෑලි ලිව්වට උන්ගේ අධ්‍යාපන ක්‍රමය ගොඩක් වෙලාවට හදන්නේ store එකක වැඩ කරන්න ඕන මට්ටමක එකෙක්
    එතනින් උඩට යන්න ඕනේ නම private school යන්න ඕනේ
    මේකේ ඇත්තක් තියෙනවා. හොදම මොල ටික ඉම්පෝට් කරනවා. සල්ලි තියෙන උන්ට විතරයි උඩට යන්න පුළුවන්. Mind එක හදලා තියෙන්නේ මැරීගෙන වැඩ කරලා තමයි ජීවත් වෙන්න ඕනේ එකම වීදිය කියල.

    USA මිනිස්සු socialism වලට පට්ට විරුද්ධයි. Free education, free healthcare කියන්නේ communists දේවල් කියලා සමානය මිනිස්සු හිතන්නේ. එහෙම ඒත්තු ගන්නල තියෙන්නේ.

    USA කියන්නේ රටක් නෙවේ company එකක්.