😐🌎 ඇමරිකාවේ බුද්ධිමත් ජනතාව? 🌌😑

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    Jimmy Kimmel කාරයයි, ලංකාවෙ යූ ටියුබ් හිගන්නොයි අතර ලොකු වෙනසක් නෑ. පෙන්නන්නම බැරි එකෙක් මටනම්. Oscar එකත් මේ පාර ආයෙ සැරයක් කනවා ඕකගේ ගොන් woke jokes ඔබ්බන්න ගිහින්. 🤮🤮🤮
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    Jimmy Kimmel කාරයයි, ලංකාවෙ යූ ටියුබ් හිගන්නොයි අතර ලොකු වෙනසක් නෑ. පෙන්නන්නම බැරි එකෙක් මටනම්. Oscar එකත් මේ පාර ආයෙ සැරයක් කනවා ඕකගේ ගොන් woke jokes ඔබ්බන්න ගිහින්. 🤮🤮🤮
    මූ ට්‍රප්ම් එක්ක පට්ට තරහක් තියෙන්නේ හැබැයි මේ වීඩියෝ එක උගේම සෙටප් එකක් වෙන්නත් පුළුවන් සමහර තැන වලදී අහන්නේ පක්ෂේ මොකක්ද කියලා :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මූ ට්‍රප්ම් එක්ක පට්ට තරහක් තියෙන්නේ හැබැයි මේ වීඩියෝ එක උගේම සෙටප් එකක් වෙන්නත් පුළුවන් සමහර තැන වලදී අහන්නේ පක්ෂේ මොකක්ද කියලා :lol:
    Talk show host ලගෙන් political මගුල්වලට වැඩිය කඩේ යන්නෙ නැත්තෙ Conan යි, Graham Norton යි විතරයි. Steven Colbert ත් Host කෙනෙක් විදිහට ගත්තොත් සෑහෙන ටැලන්ටඩ්. හැබැයි මිනිහත් සැරටම ඩිමොක්‍රටික්ලට කඩේ යනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    වැරදි උත්තර දෙන අයගෙ වීඩියෝ ක්ලිප් වල එකතුවක් අරගෙන අතර මැද්දෙන් හරි උත්තර දාල හදපු එකක් වෙන්න බැරිද?

    බුද්ධිමත් මිනිස්සු ටිකකගෙ උත්තර බලන්න එන්න සහ මෝඩ මිනිස්සු ටිකකගෙ උත්තර බලන්න එන්න කියලා යූටියුබ් වීඩියො දෙකක් එකම වෙලාවෙ දැම්මොත් මිනිස්සු වැඩියෙන්ම බලන්නෙ මෝඩයො ටික ඉන්න වීඩියෝ එක.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    වැරදි උත්තර දෙන අයගෙ වීඩියෝ ක්ලිප් වල එකතුවක් අරගෙන අතර මැද්දෙන් හරි උත්තර දාල හදපු එකක් වෙන්න බැරිද?

    බුද්ධිමත් මිනිස්සු ටිකකගෙ උත්තර බලන්න එන්න සහ මෝඩ මිනිස්සු ටිකකගෙ උත්තර බලන්න එන්න කියලා යූටියුබ් වීඩියො දෙකක් එකම වෙලාවෙ දැම්මොත් මිනිස්සු වැඩියෙන්ම බලන්නෙ මෝඩයො ටික ඉන්න වීඩියෝ එක.
    මං නම් හිතන්නෙ නෑ. ඇමරිකාවෙ general public එක ගත්තොත් නියම තත්ත්වෙ ගොඩක් දුරට මේ වීඩියෝ එකෙන් පේන දේම තමයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක දැනගෙන හිටියත් එකයි නැතත් එකයි
    සාමාන්‍ය මිනිසු ඕක දැනගෙන හිටියේ නැහැ කියල ප්‍රශ්නයක් නැහැනේ. උන් කරන වැඩේ හරියට කරනවා නම් එච්චරයි.
    ඒක ඇත්ත , ක්රියේටිවිටි එක, iq එක තමයි තියෙන්න ඕන.
    අපිට මොබයිල් ඇප්ලිකේෂන් උගන්නන්න ආවෙ PHD එකක් තියන සීනියර් ලෙක්චර කෙනෙක්. පොර ඒ වැඩේ හොදට කරා . බැච් එකේ සමහර උන් උගෙන් අහනවා ඊයෙ පෙරේදා රිලීස් වෙච්ච ෆෝන් වල ෆීචර්ස් ඇඩ් කරන විදිය , පොර ඒ දෙයක් ගැන ඒවෙලේ නොදැන හිටියොත් අහපු උන් පෝම් වෙනවා අපෝ PHD එකක් තිබුනට මූට ඒකවත් දන්නෑනෙ කියලා, ඒත් උන් තේරුම් ගත්තෙ නෑ ඒ ලෙකා නොදන්න ඕනම දෙයක් ඉක්මනින් සෙල්ෆ් ස්ටඩී කරලා ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරන්න පුලුවන් වැඩ්ඩෙක් කියලා :yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලෝකෙන්ම හිඟා කකා stable ආර්ථිකයක් තියන රටක මිනිස්සුන්ගෙ general knowledge එකට හිනා වෙන එක කොයි තරම් සාධාරණ ද මන්දා. මේ රටෙත් literacy එක 89යි කිව්වට පහළ වෙන පහළ වෙන ගොං බිජ්ජොන්ට වදින හැටියට iq කොහොම ඇත් ද?
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    ලෝකෙන්ම හිඟා කකා stable ආර්ථිකයක් තියන රටක මිනිස්සුන්ගෙ general knowledge එකට හිනා වෙන එක කොයි තරම් සාධාරණ ද මන්දා. මේ රටෙත් literacy එක 89යි කිව්වට පහළ වෙන පහළ වෙන ගොං බිජ්ජොන්ට වදින හැටියට iq කොහොම ඇත් ද?
    ඇයි උබ දැක්කද හැමෝම ගිහින් වදිනවා ඌට?

    තොපි ජෙරම්ලා වගේ උන්ගේ තාමත් ගූ කකා ඉද්දි buddhist මිනිස්සුම තමා අරූට විරුද්ද්ව කතා කරලා හිරේ දැම්මේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ලෝකෙන්ම හිඟා කකා stable ආර්ථිකයක් තියන රටක මිනිස්සුන්ගෙ general knowledge එකට හිනා වෙන එක කොයි තරම් සාධාරණ ද මන්දා. මේ රටෙත් literacy එක 89යි කිව්වට පහළ වෙන පහළ වෙන ගොං බිජ්ජොන්ට වදින හැටියට iq කොහොම ඇත් ද?
    හිනාවෙන්නෙ නෙවේ, කණගාටුවක් දැනෙන්නෙ මේවා දකින කොට. ලංකාවෙ අපි ගැන කතා කරන එකේ තේරුමක් නම් නෑ, මොකද අපිට කොහොමත් සදා ළිං පතුල උරුම නිසා. කණගාටුව තියෙන්නෙ විද්‍යා අංශ ගැන උපරිම දැනුමක් ගන්න උපරිම පහසුකම් තියෙන සුපිරිම බලවතා වුණු රටේ මිනිස්සු බහුතරයක් විද්‍යාවෙන් ඈත් වෙන එකයි. විශේෂෙන් තරුණ පරපුරේ අය.
     
    • Like
    Reactions: NRTG and Tharaka25

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Bump

    උන් ඕක කරන්නෙ awareness හදන්න

    අපේ උන් ඕක කරන්නෙ රීච් හදාගන්න

    මිනිස්සු බුලි කරල දෙන කුණු රහට නෙ ලංකාවෙ මිනිස්සු ආස. එළකිරියෙ උනත් එමමයි.

    ඒකයි වෙනස
    කිරියෙත් එහෙමයි :yes:
     
    • Like
    Reactions: NRTG and gamerlk

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Woke western media වලින් මිනිස්සුන්ගෙ ඔළුවලට දාන විසබීජ නිසා තමයි හුගක්ම මේ වගේ දේවල් දකින්න ලැබෙන්නෙ. ඔය රටවල උනත් විද්‍යාව සම්බන්ධ දේ ගැන මීට අවුරුදු 20-30 කට ඉස්සෙල්ලා තිබ්බ උනන්දුවත් එක්ක සසදලා බැලුවොත් දැන් ඒක සෑහෙන්න අඩුවෙලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. හැමදේම කරන්නෙ රැල්ලට, නැතුව අවබෝධෙකින් නෙවේ.
    It's not only the Woke issue. Most Americans never even visit their neighbouring State even though as a Nation they have visited the Moon. The General knowledge has lowered down everywhere mainly because of lack of reading. How many people read now? Only listen to crap music so loud that their eardrums get damaged. Also there are other distractions like computer games where you sit for hours just wasting time learning nothing and of course the dumb TV. I can see the effects from my son. What I know and what he knows are worlds apart. Ask him about the bitcoins, computers, smartphones, fast cars like the Bugattis and Koenigseggs, he will tell you the horse power, how quick you could accelerate 0 - 100 kmph, the fuel consumption etc off his head. But for other things he will probably use Google. :unsure:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,987
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Joe Biden Reaction GIF by GIPHY News
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    There is no sad part. People living paycheck to paycheck. So no one have time to spend on the subjects that aren't important to our daily life at all...

    America spends billions on this specific subject each year. People who are interested such stuff(which is boring to me also:P) do their thing. I personally believe space stuffs are just for entertainment purpose for the majority of people.

    P.s. those who weren't capable of answering those questions are not fools. They are just not interested in.