😐🤐😵 Rice Cooker එකක් සමඟ විවාහ වූ අපූරු තරුණයා 😵🤐😐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    bc495993e486edce6e6948c77be18fe2.jpg


    Rice cooker එකක් සමඟ විවාහ වූ තරුණයෙකු පිළිබදව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා. මෙලෙස විවාහ ගිවිස ගෙන ඇත්තේ කොයිරුල් ආනම් නම් තරුණයෙක්.

    Rice Cooker එකක් වන තම “බිරිඳ” ඔසවාගෙන සුදු ඇඳගෙන සිටින මනාලයා වන කොයිරුල් ආනම් විවාහ ගිවිස ගැනීමේ මංගල උත්සවයේ ඡායාරූප ද නිකුත් කර තිබෙනවා.

    නමුත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඔහු දින හතරකට පසුව දික්කසාද වී ඇති බවයි......



    1.jpg


    2.jpg


    3.jpg




    Source: nethgossip.lk


    🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴

    DimElderlyAmurminnow-max-1mb.gif
    294659e2bc822ad6cb8dc76734adb13c.gif
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔය දවස් හතරෙන් divorce වෙන්න ඇත්තෙ සුවර් එකටම බත ඉදෙන වෙලාවක ඔක්කට ඇගිලි ගහන්න ගිහින් අත පුච්චන් කරන්ට් වද්දගෙන sure එකටම. මොකද මට ඕක වෙලා තියනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    @Heshan Daminda අල්ලපු ගෙදර නංගිට ඇඩෙන්න රයිස් කුකර් එකක් බදිමුත 😎
    මම බැඳලා ඉන්නේ රයිස් කුකර් එකක්. දෑවැද්දට තව රයිස් කුකර් එකක් තමා හම්බුනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දවස් හතරෙන් divorce වෙන්න ඇත්තෙ සුවර් එකටම බත ඉදෙන වෙලාවක ඔක්කට ඇගිලි ගහන්න ගිහින් අත පුච්චන් කරන්ට් වද්දගෙන sure එකටම. මොකද මට ඕක වෙලා තියනව.

    ඇඟිල්ල නෙවෙයි ඌ පුච්චගන්න ඇත්තෙ.. 🤭

    මම නම් බදින්නෙ වොශින් මැශින් එකක්. :lol: :lol: :lol: :lol: :lol:

    උබත් හොඳම වොෂින් මැෂින් එකක්නෙ. තව එකක් මොකටද? 😜
    ------ Post added on Oct 6, 2021 at 6:22 PM