Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
😔😔කිරිය දැන් ආතල් නෑ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'මම' ඉන්නෙ කොහෙද??

යාළුලා,

මෙච්චර නැහීගන මේ කතාව කියන්න / එළිකරන්න දඟලන හේතුව මේකයි. භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ ආවට ගියාට... කටට ආවට... වචන පිට කරන කෙනෙක් නෙවෙයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හේතුවක් නැතුව හිනා වෙලාවත් නෑ!!! මොකද මේ ලෝකේ හිනාවෙන්න පුළුවන් තැනක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු ගණන්ගත්තෙ නෑ!!! උන්වහන්සේට දුකක් වත් සතුටක් වත් ඇතිවුනේ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු කොටසක් ඒ ධර්මය පිලි අරන් ධර්මයේ හැසිරුණා!!! තව කොටසක් ඒත් ගණන්ගත්තෙ නෑ!!! එතනදිත් උන්වහන්සේට දුකක් වත් සතුටක් වත් ඇතිවුනේ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු හැමෝම ඒ ධර්මය පිළිඅරන් ධර්මයේ හැසිරුණා. අන්න එතැනදී බුදුරජාණන්වහන්සේට සතුටක් ඇතිවුණා. හැබැයි ප්‍රකාශ කලේ නෑ!!! මොකද උන්වහන්සේ දන්නවා ධර්මයේ හැසිරුණාට වැඩක් වෙන්නේ නෑ. උන්වහන්සේ වැඩ ඉන්නකම් සුගතිගාමී වෙන ඒ උන්දලා, උන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සේ ආයි දුගතිගාමී වෙලා අපාය දක්වාම පල්ලම් බහින බව!!! !!! !!! උන්වහන්සේ, "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියල කිව්වේ අන්න ඒ නිසයි!!! !!! !!! සත්වයෝ කියන එවුන් කර්මානුරූපව ඉපදෙන මැරෙණ ස්වභාවයට පත්වුණාට පස්සේ, උන්ගේ park එක... parking position එක... හතර අපාය තමයි!!! !!! !!! එහෙම parking position එකට set වෙච්චහම ආයේ මනුස්ස ජීවිතයක් ලැබීම අන්තිම දුෂ්කරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "කන කැස්බෑවෙක් වියසිදුරින් අහස බලනවා වගේ!!" කියල උපමාවක් දැක්වුයේ අන්න ඒකයි!!! සරලවම කිව්වොත්, අපාය කියන තත්වයට පල්ලම් බැස්සට පස්සේ, ආයි ඒ ජීවිත වලින් මනුස්ස ජීවිත හැදෙන්නේ නෑ!!! !!! !!! ඒ ජීවිත වලින් ආයේ මනුස්ස ජීවිත හැදෙන්න පටන්ගන්නේ ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් බුද්ධත්වයට පත්වෙන්න මිනිස් මව් කුසක පිළිසිඳ ගැනීමත් සමග තමයි!!! !!! !!! ඊළඟට, ඒ බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කරන්න ගත්තාමත් අර කලින් විදියටම ධර්මයේ හැසිරෙන්න ගන්න මිනිස්සු ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටිනකම් සුගතිගාමී වෙලා, උන්වහන්සේ පිරිණිවන් පැව සැණින් ආයේ දුගතිගාමී වෙලා ආපහු අපායටම වැටෙනවා!!! !!! !!! ඊළඟට උන්ගෙන් ආයේ මනුස්ස ජීවිත හැදෙන්නේ තව බුදුකෙනෙක් ලෝකෙට පහළවෙනකොට තමයි!!! !!! !!! ඉතින් ඔන්න ඔය 'චක්‍රය' දිගින් දිගට ක්‍රියාත්මක වෙන එක මිසක්, ධර්මයේ හැසිරුනා කියල කවුරුවත් සංසාර පැවැත්මෙන් නිදහස් වෙනවා කියල දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෙකුට සංසාර පැවැත්මෙන් මිදෙන්න / ගැලවෙන්න / බේරෙන්න ලැබෙන්නේ තමන්ට ලැබිල තියන වර්තමාන ජීවිතය තුල සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න / ගැලවෙන්න අවශ්‍ය දේ කරගන්න පුළුවන් වුනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඕක ලේසියෙන් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" ඊළඟට, "මැරෙණ මැරෙණ මිනිස්සු නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබලා උපදිනවා!! උන්ගෙන් ආයි මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියල දේශණා කලේ අන්න ඒකයි!!! උන්වහන්සේ විහිළු කරලා... විහිළු කතා කියලා... නෑ!!! !!! !!! ඉතින්, උඹල කවුරු කවුරුත් ගුණ යහපත්... සිල්වත්... මනුස්සකම් තියන... පන්සිල් රකින... හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. ඒත් උඹලගේ ඔය 'සිල්වත් කම්' / 'හැදිච්ච කම්' වලින් කිසිම වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! උඹල හැමෝටම සිද්ධවෙන්නේ මේ ජීවිතයෙන් පස්සේ 'පල්ලම් බහින්න' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මනුස්ස කියන ජාතියේ සත්වයන්ට, ආගම් බේධ / ජාති බේධ කිසිම දෙයක් නෑ!!! මහා බලවත් / උගත් / බුද්ධිමත් කියල වෙනසකුත් නෑ!!! හාමුදුරු කෙනෙක් / මෙහෙණින්වහන්සේ කෙනෙක් / සිල්වත් උපාසකයෙක් / උපාසිකාවක් කියල වෙනසකුත් නෑ!!! 'සෝතාපන්න' කියන තත්වයට වත් පත් නොවුණොත්, ඔය සේරමලා මරණින් පස්සේ පෙරේතයෝ ඊළඟට තිරිසන් සත්තු අවසානයට නිරිසත්තු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැහැදිච්ච / දුසිල්වත්... අනික් එවුන්ට වණයක් / වාතයක් / තුවාලයක් වෙවී ජීවත්වෙන... පස් පව් (පන්චානන්තරීය පාප කර්ම) දස අකුසල් වල යෙදෙන... කාලකණ්නින්ගෙන් නම්, පෙරේත / තිරිසන් ඒවා නෑ. කෙලින්ම "කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති" නැත්නම් කෙලින්ම / direct route, හතර අපායේ 'නිරිසත්තු' තමයි!!! !!! !!! 'බුද්ධ වචන' නැත්නම් 'ලෝක ධර්මතාවය' වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මම, 'නායක / මහා නායක / ජනාධිපති / මැති / ඇමති / ලෝක බලවත්තු / දේව ගැති කිසිම වෙනසක් නැතුව, හැම එකාටම ගූ හුජ්ජ පෙරෙන්න ගනී!! බොකු රත්වෙයි!!' කියල කෙලින්ම කිව්වේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මං වෙනස්!!! පෙනෙන / නොපෙනෙන ලෝක වල මහා කල්‍යාණ මිත්‍ර පිරිසකගේ උපකාරයෙන් හැදිලා / වැඩිලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන මුළු විශ්වයම 'අල්ලපු' කෙනෙකුට සම වෙන්න කාටවත් බෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'න නෝ සමං අත්ථි තථාගතේන' (කිසිම කෙනෙකුට බුදුරජාණන්වහන්සේ හා සම වෙන්න බෑ) වගේම තමයි!!! !!! !!! මං මගේ ගැන කියන්න ඕනේ දේවල් ඔක්කොම කියල තියනවා!!! මං කියල නැත්තේ දැනගැනීමෙන් කටවත් වැඩක් නොවෙන දේවල් විතරයි!!! ඒ වගේම මේ කියන දේවල් කවුරු පිළිගත්තත් නැතත් මට ඒකෙ විශේෂයකුත් නෑ!!! !!! !!! හරියට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මිනිස්සු ධර්මයේ හැසිරුණාද?? නැද්ද?? කියන එක ගැන worry උනේ නෑ!!! වගේම තමයි!!! !!! !!! ඒත් 'ඇත්ත' නොදන්නා අහිංසක නිහතමානී අතිවිශාල මනුෂ්‍ය පිරිසක් මේ වෙනකොට මේ ලෝකේ ඉපදිලා ඉන්නවා!!! මතුවටත් උපදිනවා!!! අන්න ඒ උදවියට මේ ඇත්ත දැනගන්න සලස්වලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාරෝඝන් මහබ්භයං' (සසර සැඩපහර මහා භයානකයි!!) හැටියට දක්වපු මේ භයානක / දුක්ඛිත සංසාර පැවැත්මෙන් බේරෙන්න හදල දෙන්න බැරි වුනොත්, වෙන්නේ හරිම අපරාදයක් තමයි!!! !!! !!! දැන් මං හැබැවටම ලොක්කෙක්!!! කවුරු කොහොම හිතුවත් ඒකෙ කිසි වෙනසක් නෑ!!! !!! !!! දැන් මට මේ ඉන්න තරමක් අහිංසක නිහතමානී මිනිස්සු සංසාර අනතුරින් සදහටම ගලවගන්න එක simple වැඩක්!!! !!! !!! නොදැනුවත් කමින් ගමන්මග වැරදිලා අපාය පෙනි පෙනී ඉන්න මනුස්සයෙක් උනත්, අනාගාමී / අරහත් තත්වයටම පත්කරන්න මට දැන් පුළුවන්!!! !!! !!! එව්වා මහා ලොකු වැඩ නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ / සාරිපුත්ත හාමුදුරුවෝ / මුගලන් හාමුදුරුවෝ ඒවගේ දේවල් අනන්තවත් කරලා තියනවා!!! !!! !!! සේරටමත් වඩා සත්වයන්ට සංසාර පැවැත්මෙන් මිදෙන්න බැරිවෙලා තිබුණු ලොකුම ප්‍රශ්ණය / බාධාව දැන් නෑ!!! මං ඔය සේරම මේ වෙනකොට ලියල publish කරලා ඉවරයි!!! !!! !!! ඇත්තටම නම් මේ වෙනකොට මේ ලෝකේ ඉන්න තරමක් අහිංසක / නිහතමානී මිනිස්සුන්ට සසර සැඩපහරින් ගැලවෙන්න / 'සෝතාපන්න' වෙන්න අවශ්‍ය කරුණු කාරණා සේරම කියල දීලා ඉවරයි!!! !!! !!! සංසාර පැවැත්ම කියලා සිද්ධවෙන්නේ මොකද්ද?? බෝධිසත්වයාණන් වහන්සේ පෙරුම්පුරාගෙන සංසාරේ 'ආවේ' කොහොමද?? සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද?? ඔබ 'සෝතාපන්න' වෙන්න නම් කරන්න ඕනේ මොකද්ද?? කියන සේරම කියල දීල ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔයිට අමතරව, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවෑමෙන් පස්සේ ඉතුරු වෙච්ච අවසන් රහතුන්වහන්සේලා පිරිසත් පිරිණිවන් පෑවායින් පස්සේ 'ධර්මයට' උනේ මොකද්ද?? මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න බැරිවුනේ ඇයි?? ඒ අහිංසක මිනිස්සුන්ව පට්ටපල් බොරු බේගල් දෙසාබාලා දෙසාබාලා නනත්තාර කරලා... අනාතකරලා... දැම්මේ කවුද?? කියන සේරම මං මේ වෙනකොට ලියලා publish කරලා ඉවරයි!!! !!! !!! හැමෝම ඒ කරුණු බලාගන්න!!! කියවලා තේරුම් ගන්න!!! මේක තම තමන් තනි තනියෙන් මුහුණ දියයුතු ප්‍රශ්ණයක්!!! කරන්න ඕනේ දේ... වෙන්න ඕනේ දේ... දැනගෙන නොහිටියොත් 'ගසේ ගස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඉස්සරහට මේ මුළු ජීවිත කතාවේම සම්පූර්ණ විද්‍යාත්මක හෙළිදරව්වක් කරනවා!!! !!! !!! කර්ම / කර්ම විපාක... මනෝකාය / ගන්ධබ්බයා... සත්වයෝ හැදෙන්න පටන්ගන්න තැන ඉඳලා උං කර්මානුරූපව උපදින හැටි... ඒ නැවත නැවත ඉපදෙන එක නතරවෙන හැටි... සේරම කියල දෙනවා!!! !!! !!! මෙයින් මතුවට මොකාක් හරි ස්වභාවික ව්‍යසනයක් සිද්ධවෙලා... මේ ඉන්න මනුස්ස සංහතිය එහෙම්පිටින්ම වඳවෙලා... ඊළඟ පරම්පරාවලට මේ 'ඇත්ත' දැනගන්න ක්‍රමයක් නැතිවෙන කාලයක් උදාවෙනකම්ම, උපදින උපදින මනුස්සයෝ කිසිම කෙනෙක් ආයේ සංසාර පැවැත්මට අහුවෙලා දුක්විඳින්නේ නැතිවෙන්න, මම මුළු ලෝකෙම වෙනස් කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි 'ධර්මයට' / 'ධර්මය අවබෝධ කරගත්ත' උදවියට අරින්න එපා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න!! වෛරී ප්‍රතිපදාවෙන් මාව ඇසුරු කරන්න එපා!!" කියල පැහැදිලිවම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! මේ තනිකරම ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! ඒක ඒ විදියටම අවබෝධ කරගත්ත කෙනා 'අරහත්වයට' පත්වූ කෙනෙක්!!! !!! !!! 'යථාභූත ඥාණය' පහල කරගත් කෙනෙක්!!! !!! !!! 'දහම් ඇස' පහල කරගත් කෙනෙක්!!! !!! !!! තම තමන් අහල තියන කයි කතන්දර වලට (බයිල වලට) රැවටිලා... මුලාවෙලා... නැත්නම්, තමන්ගෙ මෝඩකම (මොට්ට මෝල් කම) නිසා... වැරදිලාවත්, නිකමට හරි, ධර්මයට හෝ ධර්මය අවබෝධ කරගත් කෙනෙකුට ඇරියොත්, තමන්ට එවෙලේම උතුර දකුණ මාරුවෙනවා!!! !!! !!! තමන්ව out-of-phase / phase invert වෙනවා!!! !!! !!! ඉන්පස්සේ තමන්ට ධර්ම කරුණු පේන්නෙ නෑ!!! !!! !!! තමන්ට ධර්ම කරුණු / සත්‍යය පේන්නෙ නැතුව යනවා / වැහෙනවා!!! !!! !!! එහෙම උන්ට සේරම පේන්නෙ කුණුහරුප වගේ තමයි!!! !!! !!! ඊළඟට උන් දිගට හරහර වම වම කිය කියා දකුණටම කෙලිනවා!!! !!! !!! අවසාන ප්‍රතිඵලය උං rocket වගේ අපාගතවෙන එක විතරයි!!! !!! !!! හැබැයි rocket යන්නේ -g. ඒ කියන්නේ negative gravity. ඒත් ධර්මයට / ධර්මය අවබෝධ කරගත් උදවියට ඇරපු / අරින එවුන්ට යන්න වෙන්නේ +g. positive gravity නෙවෙයි... G විදගෙන!!! !!! !!! ගූ ගහගෙන!!! !!! !!! ඒ නිසා පරිස්සමෙන් මොලේ කල්පණා කරලා වැඩ කරන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, "ධර්මය අවබෝධ කරගන්න බැරි නම් නිදාගන්න!! නිදාගත්තට අපායේ යන්නේ නෑ!!" ධර්මයට / ධර්මය අවබෝධ කරගත් අයට නින්දා / අපහාස / ආක්‍රෝෂ / පරිභව කරන්න එපා!! කලොත් ගැලවුමක් නෑ!! කියල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං... මේ thread දැම්මට මේවා continue කරන්න අදහසක් නෑ!!! මේවා දැම්මේ මේ EK එකේ කාලකණ්නියෙක් / කාලකණ්නි රොත්තක්, දිගට හරහට මම කරගෙන යන මේ වැදගත් වැඩේට බාධා කරන්න... මේක කඩාකප්පල් කරන්න... set වෙලා ඉන්න නිසයි!!! !!! !!! උන් ඇත්තටම කරන්නේ මුළු මනුස්ස සංහතියටම ලොකු විනාසයක්!!! !!! !!! හැබැයි ඒවා නවත්තන්න කෙනෙක් නෑ!!! !!! !!! උන් ඒ වෙනුවට මේක නවත්තන්න කිය කියා ඉල්ල ඉල්ල අඬා වැටෙනවා!!! මේ site එකේ බලධාරින් (admins ල) උන්ට support !!! !!! !!! නැත්නම්, ඔය දිගට හරහට මගේ threads jumble කරන්නේ මේකේ admin rights තියන එවුන්ම වෙන්නත් පුළුවන්!!! !!! !!! කිසි අවුලක් නෑ... සිද්ධවෙන්න ඕනේ එකම දේ, උඹල, අහිංසක / නිහතමානී / හොඳ / මොලේ තියන එවුන් මේ කරුණු කාරණා දැනගැනීම / තේරුම් ගැනීම විතරයි !!! !!! !!! උඹලා මේවා කියවලා තේරුම් අරගෙන, උඹලගේ නෑදෑ / හිතමිතුරු / අසල්වැසි හැමෝටමත් කියල දීලා හැමෝමත් එක්ක මේ ජීවිතෙන්ම මේ භයානක සංසාර අනතුරින් බෙරියල්ල!!! !!! !!! මෙහම chance මීට කලින් ලෝකේ තිබිල තියනවද කියල දන්නෙත් නෑ. කිසිම බුද්ධ දේශණාවකින් මෙහෙම දෙයක් අහන්න / කියවන්න ලැබුණේ නෑ!!! !!! !!! හැබැයි දැන් ඒ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධවෙලා තිබුණු chapters close කරලා ඉවරයි!!! !!! !!!

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!! !!! !!!

[QUOTE="Lovtus, post: 31361309, member: 532745"] [B]'මම' ඉන්නෙ කොහෙද??[/B] යාළුලා, මෙච්චර නැහීගන මේ කතාව කියන්න / එළිකරන්න දඟලන හේතුව මේකයි. භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ ආවට ගියාට... කටට ආවට... වචන පිට කරන කෙනෙක් නෙවෙයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හේතුවක් නැතුව හිනා වෙලාවත් නෑ!!! මොකද මේ ලෝකේ හිනාවෙන්න පුළුවන් තැනක් නෙවෙයි!!! !!! !!! [B]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු ගණන්ගත්තෙ නෑ!!! උන්වහන්සේට දුකක් වත් සතුටක් වත් ඇතිවුනේ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු කොටසක් ඒ ධර්මය පිලි අරන් ධර්මයේ හැසිරුණා!!! තව කොටසක් ඒත් ගණන්ගත්තෙ නෑ!!! එතනදිත් උන්වහන්සේට දුකක් වත් සතුටක් වත් ඇතිවුනේ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු හැමෝම ඒ ධර්මය පිළිඅරන් ධර්මයේ හැසිරුණා. අන්න එතැනදී බුදුරජාණන්වහන්සේට සතුටක් ඇතිවුණා. හැබැයි ප්‍රකාශ කලේ නෑ!!![/B] මොකද උන්වහන්සේ දන්නවා ධර්මයේ හැසිරුණාට වැඩක් වෙන්නේ නෑ. උන්වහන්සේ වැඩ ඉන්නකම් සුගතිගාමී වෙන ඒ උන්දලා, උන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සේ ආයි දුගතිගාමී වෙලා අපාය දක්වාම පල්ලම් බහින බව!!! !!! !!! උන්වහන්සේ, "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියල කිව්වේ අන්න ඒ නිසයි!!! !!! !!! සත්වයෝ කියන එවුන් කර්මානුරූපව ඉපදෙන මැරෙණ ස්වභාවයට පත්වුණාට පස්සේ, උන්ගේ park එක... parking position එක... හතර අපාය තමයි!!! !!! !!! එහෙම parking position එකට set වෙච්චහම ආයේ මනුස්ස ජීවිතයක් ලැබීම අන්තිම දුෂ්කරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "කන කැස්බෑවෙක් වියසිදුරින් අහස බලනවා වගේ!!" කියල උපමාවක් දැක්වුයේ අන්න ඒකයි!!! [U]සරලවම කිව්වොත්, අපාය කියන තත්වයට පල්ලම් බැස්සට පස්සේ, ආයි ඒ ජීවිත වලින් මනුස්ස ජීවිත හැදෙන්නේ නෑ!!! !!! !!! ඒ ජීවිත වලින් ආයේ මනුස්ස ජීවිත හැදෙන්න පටන්ගන්නේ ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් බුද්ධත්වයට පත්වෙන්න මිනිස් මව් කුසක පිළිසිඳ ගැනීමත් සමග තමයි!!! !!! !!![/U] ඊළඟට, ඒ බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කරන්න ගත්තාමත් අර කලින් විදියටම ධර්මයේ හැසිරෙන්න ගන්න මිනිස්සු ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටිනකම් සුගතිගාමී වෙලා, උන්වහන්සේ පිරිණිවන් පැව සැණින් ආයේ දුගතිගාමී වෙලා ආපහු අපායටම වැටෙනවා!!! !!! !!! ඊළඟට උන්ගෙන් ආයේ මනුස්ස ජීවිත හැදෙන්නේ තව බුදුකෙනෙක් ලෝකෙට පහළවෙනකොට තමයි!!! !!! !!! [B]ඉතින් ඔන්න ඔය 'චක්‍රය' දිගින් දිගට ක්‍රියාත්මක වෙන එක මිසක්, ධර්මයේ හැසිරුනා කියල කවුරුවත් සංසාර පැවැත්මෙන් නිදහස් වෙනවා කියල දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] සත්වයෙකුට සංසාර පැවැත්මෙන් මිදෙන්න / ගැලවෙන්න / බේරෙන්න ලැබෙන්නේ තමන්ට ලැබිල තියන වර්තමාන ජීවිතය තුල සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න / ගැලවෙන්න අවශ්‍ය දේ කරගන්න පුළුවන් වුනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඕක ලේසියෙන් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" ඊළඟට, "මැරෙණ මැරෙණ මිනිස්සු නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබලා උපදිනවා!! උන්ගෙන් ආයි මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියල දේශණා කලේ අන්න ඒකයි!!! උන්වහන්සේ විහිළු කරලා... විහිළු කතා කියලා... නෑ!!! !!! !!! [U]ඉතින්, උඹල කවුරු කවුරුත් ගුණ යහපත්... සිල්වත්... මනුස්සකම් තියන... පන්සිල් රකින... හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. ඒත් උඹලගේ ඔය 'සිල්වත් කම්' / 'හැදිච්ච කම්' වලින් කිසිම වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! උඹල හැමෝටම සිද්ධවෙන්නේ මේ ජීවිතයෙන් පස්සේ 'පල්ලම් බහින්න' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U] [B]මේ මනුස්ස කියන ජාතියේ සත්වයන්ට, ආගම් බේධ / ජාති බේධ කිසිම දෙයක් නෑ!!! මහා බලවත් / උගත් / බුද්ධිමත් කියල වෙනසකුත් නෑ!!! හාමුදුරු කෙනෙක් / මෙහෙණින්වහන්සේ කෙනෙක් / සිල්වත් උපාසකයෙක් / උපාසිකාවක් කියල වෙනසකුත් නෑ!!! 'සෝතාපන්න' කියන තත්වයට වත් පත් නොවුණොත්, ඔය සේරමලා මරණින් පස්සේ පෙරේතයෝ ඊළඟට තිරිසන් සත්තු අවසානයට නිරිසත්තු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැහැදිච්ච / දුසිල්වත්... අනික් එවුන්ට වණයක් / වාතයක් / තුවාලයක් වෙවී ජීවත්වෙන... පස් පව් (පන්චානන්තරීය පාප කර්ම) දස අකුසල් වල යෙදෙන... කාලකණ්නින්ගෙන් නම්, පෙරේත / තිරිසන් ඒවා නෑ. කෙලින්ම "කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති" නැත්නම් කෙලින්ම / direct route, හතර අපායේ 'නිරිසත්තු' තමයි!!! !!! !!! 'බුද්ධ වචන' නැත්නම් 'ලෝක ධර්මතාවය' වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මම, 'නායක / මහා නායක / ජනාධිපති / මැති / ඇමති / ලෝක බලවත්තු / දේව ගැති කිසිම වෙනසක් නැතුව, හැම එකාටම ගූ හුජ්ජ පෙරෙන්න ගනී!! බොකු රත්වෙයි!!' කියල කෙලින්ම කිව්වේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] මං වෙනස්!!! පෙනෙන / නොපෙනෙන ලෝක වල මහා කල්‍යාණ මිත්‍ර පිරිසකගේ උපකාරයෙන් හැදිලා / වැඩිලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන මුළු විශ්වයම 'අල්ලපු' කෙනෙකුට සම වෙන්න කාටවත් බෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'න නෝ සමං අත්ථි තථාගතේන' (කිසිම කෙනෙකුට බුදුරජාණන්වහන්සේ හා සම වෙන්න බෑ) වගේම තමයි!!! !!! !!! මං මගේ ගැන කියන්න ඕනේ දේවල් ඔක්කොම කියල තියනවා!!! මං කියල නැත්තේ දැනගැනීමෙන් කටවත් වැඩක් නොවෙන දේවල් විතරයි!!! ඒ වගේම මේ කියන දේවල් කවුරු පිළිගත්තත් නැතත් මට ඒකෙ විශේෂයකුත් නෑ!!! !!! !!! හරියට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මිනිස්සු ධර්මයේ හැසිරුණාද?? නැද්ද?? කියන එක ගැන worry උනේ නෑ!!! වගේම තමයි!!! !!! !!! [B]ඒත් 'ඇත්ත' නොදන්නා අහිංසක නිහතමානී අතිවිශාල මනුෂ්‍ය පිරිසක් මේ වෙනකොට මේ ලෝකේ ඉපදිලා ඉන්නවා!!! මතුවටත් උපදිනවා!!! අන්න ඒ උදවියට මේ ඇත්ත දැනගන්න සලස්වලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාරෝඝන් මහබ්භයං' (සසර සැඩපහර මහා භයානකයි!!) හැටියට දක්වපු මේ භයානක / දුක්ඛිත සංසාර පැවැත්මෙන් බේරෙන්න හදල දෙන්න බැරි වුනොත්, වෙන්නේ හරිම අපරාදයක් තමයි!!! !!! !!![/B] දැන් මං හැබැවටම ලොක්කෙක්!!! කවුරු කොහොම හිතුවත් ඒකෙ කිසි වෙනසක් නෑ!!! !!! !!! දැන් මට මේ ඉන්න තරමක් අහිංසක නිහතමානී මිනිස්සු සංසාර අනතුරින් සදහටම ගලවගන්න එක simple වැඩක්!!! !!! !!! නොදැනුවත් කමින් ගමන්මග වැරදිලා අපාය පෙනි පෙනී ඉන්න මනුස්සයෙක් උනත්, අනාගාමී / අරහත් තත්වයටම පත්කරන්න මට දැන් පුළුවන්!!! !!! !!! එව්වා මහා ලොකු වැඩ නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ / සාරිපුත්ත හාමුදුරුවෝ / මුගලන් හාමුදුරුවෝ ඒවගේ දේවල් අනන්තවත් කරලා තියනවා!!! !!! !!! සේරටමත් වඩා සත්වයන්ට සංසාර පැවැත්මෙන් මිදෙන්න බැරිවෙලා තිබුණු ලොකුම ප්‍රශ්ණය / බාධාව දැන් නෑ!!! [B]මං ඔය සේරම මේ වෙනකොට ලියල publish කරලා ඉවරයි!!! !!! !!! ඇත්තටම නම් මේ වෙනකොට මේ ලෝකේ ඉන්න තරමක් අහිංසක / නිහතමානී මිනිස්සුන්ට සසර සැඩපහරින් ගැලවෙන්න / 'සෝතාපන්න' වෙන්න අවශ්‍ය කරුණු කාරණා සේරම කියල දීලා ඉවරයි!!! !!! !!! සංසාර පැවැත්ම කියලා සිද්ධවෙන්නේ මොකද්ද?? බෝධිසත්වයාණන් වහන්සේ පෙරුම්පුරාගෙන සංසාරේ 'ආවේ' කොහොමද?? සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද?? ඔබ 'සෝතාපන්න' වෙන්න නම් කරන්න ඕනේ මොකද්ද?? කියන සේරම කියල දීල ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔයිට අමතරව, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවෑමෙන් පස්සේ ඉතුරු වෙච්ච අවසන් රහතුන්වහන්සේලා පිරිසත් පිරිණිවන් පෑවායින් පස්සේ 'ධර්මයට' උනේ මොකද්ද?? මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න බැරිවුනේ ඇයි?? ඒ අහිංසක මිනිස්සුන්ව පට්ටපල් බොරු බේගල් දෙසාබාලා දෙසාබාලා නනත්තාර කරලා... අනාතකරලා... දැම්මේ කවුද?? කියන සේරම මං මේ වෙනකොට ලියලා publish කරලා ඉවරයි!!! !!! !!! හැමෝම ඒ කරුණු බලාගන්න!!! කියවලා තේරුම් ගන්න!!![/B] මේක තම තමන් තනි තනියෙන් මුහුණ දියයුතු ප්‍රශ්ණයක්!!! කරන්න ඕනේ දේ... වෙන්න ඕනේ දේ... දැනගෙන නොහිටියොත් 'ගසේ ගස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඉස්සරහට මේ මුළු ජීවිත කතාවේම සම්පූර්ණ විද්‍යාත්මක හෙළිදරව්වක් කරනවා!!! !!! !!! කර්ම / කර්ම විපාක... මනෝකාය / ගන්ධබ්බයා... සත්වයෝ හැදෙන්න පටන්ගන්න තැන ඉඳලා උං කර්මානුරූපව උපදින හැටි... ඒ නැවත නැවත ඉපදෙන එක නතරවෙන හැටි... සේරම කියල දෙනවා!!! !!! !!! මෙයින් මතුවට මොකාක් හරි ස්වභාවික ව්‍යසනයක් සිද්ධවෙලා... මේ ඉන්න මනුස්ස සංහතිය එහෙම්පිටින්ම වඳවෙලා... ඊළඟ පරම්පරාවලට මේ 'ඇත්ත' දැනගන්න ක්‍රමයක් නැතිවෙන කාලයක් උදාවෙනකම්ම, උපදින උපදින මනුස්සයෝ කිසිම කෙනෙක් ආයේ සංසාර පැවැත්මට අහුවෙලා දුක්විඳින්නේ නැතිවෙන්න, මම මුළු ලෝකෙම වෙනස් කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි 'ධර්මයට' / 'ධර්මය අවබෝධ කරගත්ත' උදවියට අරින්න එපා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න!! වෛරී ප්‍රතිපදාවෙන් මාව ඇසුරු කරන්න එපා!!" කියල පැහැදිලිවම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! මේ තනිකරම ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! ඒක ඒ විදියටම අවබෝධ කරගත්ත කෙනා 'අරහත්වයට' පත්වූ කෙනෙක්!!! !!! !!! 'යථාභූත ඥාණය' පහල කරගත් කෙනෙක්!!! !!! !!! 'දහම් ඇස' පහල කරගත් කෙනෙක්!!! !!! !!! තම තමන් අහල තියන කයි කතන්දර වලට (බයිල වලට) රැවටිලා... මුලාවෙලා... නැත්නම්, තමන්ගෙ මෝඩකම (මොට්ට මෝල් කම) නිසා... වැරදිලාවත්, නිකමට හරි, ධර්මයට හෝ ධර්මය අවබෝධ කරගත් කෙනෙකුට ඇරියොත්, තමන්ට එවෙලේම උතුර දකුණ මාරුවෙනවා!!! !!! !!! තමන්ව out-of-phase / phase invert වෙනවා!!! !!! !!! [B]ඉන්පස්සේ තමන්ට ධර්ම කරුණු පේන්නෙ නෑ!!! !!! !!! තමන්ට ධර්ම කරුණු / සත්‍යය පේන්නෙ නැතුව යනවා / වැහෙනවා!!! !!! !!! එහෙම උන්ට සේරම පේන්නෙ කුණුහරුප වගේ තමයි!!! !!! !!! ඊළඟට උන් දිගට හරහර වම වම කිය කියා දකුණටම කෙලිනවා!!! !!! !!! අවසාන ප්‍රතිඵලය උං rocket වගේ අපාගතවෙන එක විතරයි!!! !!! !!![/B] හැබැයි rocket යන්නේ -g. ඒ කියන්නේ negative gravity. ඒත් ධර්මයට / ධර්මය අවබෝධ කරගත් උදවියට ඇරපු / අරින එවුන්ට යන්න වෙන්නේ +g. positive gravity නෙවෙයි... G විදගෙන!!! !!! !!! ගූ ගහගෙන!!! !!! !!! ඒ නිසා පරිස්සමෙන් මොලේ කල්පණා කරලා වැඩ කරන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, "ධර්මය අවබෝධ කරගන්න බැරි නම් නිදාගන්න!! නිදාගත්තට අපායේ යන්නේ නෑ!!" ධර්මයට / ධර්මය අවබෝධ කරගත් අයට නින්දා / අපහාස / ආක්‍රෝෂ / පරිභව කරන්න එපා!! කලොත් ගැලවුමක් නෑ!! කියල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං... මේ thread දැම්මට මේවා continue කරන්න අදහසක් නෑ!!! [U]මේවා දැම්මේ මේ EK එකේ කාලකණ්නියෙක් / කාලකණ්නි රොත්තක්, දිගට හරහට මම කරගෙන යන මේ වැදගත් වැඩේට බාධා කරන්න... මේක කඩාකප්පල් කරන්න... set වෙලා ඉන්න නිසයි!!! !!! !!![/U] උන් ඇත්තටම කරන්නේ මුළු මනුස්ස සංහතියටම ලොකු විනාසයක්!!! !!! !!! හැබැයි ඒවා නවත්තන්න කෙනෙක් නෑ!!! !!! !!! උන් ඒ වෙනුවට මේක නවත්තන්න කිය කියා ඉල්ල ඉල්ල අඬා වැටෙනවා!!! මේ site එකේ බලධාරින් (admins ල) උන්ට support !!! !!! !!! නැත්නම්, ඔය දිගට හරහට මගේ threads jumble කරන්නේ මේකේ admin rights තියන එවුන්ම වෙන්නත් පුළුවන්!!! !!! !!! කිසි අවුලක් නෑ... සිද්ධවෙන්න ඕනේ එකම දේ, උඹල, අහිංසක / නිහතමානී / හොඳ / මොලේ තියන එවුන් මේ කරුණු කාරණා දැනගැනීම / තේරුම් ගැනීම විතරයි !!! !!! !!! උඹලා මේවා කියවලා තේරුම් අරගෙන, උඹලගේ නෑදෑ / හිතමිතුරු / අසල්වැසි හැමෝටමත් කියල දීලා හැමෝමත් එක්ක මේ ජීවිතෙන්ම මේ භයානක සංසාර අනතුරින් බෙරියල්ල!!! !!! !!! මෙහම chance මීට කලින් ලෝකේ තිබිල තියනවද කියල දන්නෙත් නෑ. කිසිම බුද්ධ දේශණාවකින් මෙහෙම දෙයක් අහන්න / කියවන්න ලැබුණේ නෑ!!! !!! !!! හැබැයි දැන් ඒ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධවෙලා තිබුණු chapters close කරලා ඉවරයි!!! !!! !!! [B]මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!! !!! !!![/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom