වෙලඹකගෙ පිට නැගී හතිදමන
අසරුවෙකි
ඔහු තලන වේගයට වෙලඹ දිව ගියේ
අසිහියෙනි
ඉවසීම නැතිම දින සයනයත්
තුරඟ පිටියකි
අසරුවා පිටට නැග වෙලඹට
තැලුවේම ප්‍රේමයෙනි
හති දම දමා දිවෙන මහන්සියට
හාදුවකි
අසු පදින අසරුවට කෙස් කලඹයත්
හීලෑ මගකි
ජයකණුව පේන තෙක් මානෙවත්
නැති දිනකි
රැය පහන්වෙන තුරුම වෙලඹට නිදහසක්
නැති හැඩකි
අසරුවෙකි
ඔහු තලන වේගයට වෙලඹ දිව ගියේ
අසිහියෙනි
ඉවසීම නැතිම දින සයනයත්
තුරඟ පිටියකි
අසරුවා පිටට නැග වෙලඹට
තැලුවේම ප්‍රේමයෙනි
හති දම දමා දිවෙන මහන්සියට
හාදුවකි
අසු පදින අසරුවට කෙස් කලඹයත්
හීලෑ මගකි
ජයකණුව පේන තෙක් මානෙවත්
නැති දිනකි
රැය පහන්වෙන තුරුම වෙලඹට නිදහසක්
නැති හැඩකි
