ස්නයිඩර් කාරයා justice leugue snyder cut එකෙන් Jeff Jones ගෙයි, Jon berg ගෙ නමයි producers credit එකෙන් අයින් කරගන්න කියලා තර්ජනය කරලා. ඒ මදිවට සෝෂල් මීඩියාවල ෆේක් බොට් අකවුන්ට්ස් (මේකගෙ Fan base එකේ එවුන් ලව්වා) හදලා Warner Bros එකේ Producers ලගෙ පුද්ගලික විස්තර එළිකරනවා කියලා බ්ලැක්මේල් කරලා. අන්තිමට warner bros ලට Cyber security firm එහෙක උදව් ගන්නත් වෙලා මේ ගැන හොයන්න. ස්නයිඩරයා තනිකර mobster කෙනෙක් වගේ වැඩකරලා තියෙන්නෙ.
මෙන්න ආර්ටිකල් එක:
Exclusive: Fake Accounts Fueled the ‘Snyder Cut’ Online Army
මේ වීඩියෝ එකේ ඔක්කොම විස්තරේ තියෙනවා




)