😠🎥🎬 හැක් ස්නයිඩර්ගේ (Zack Snyder) හා ස්නයිඩර් Fanbase එකේ හපන්කම් 🎬🎥😠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    snyderwb.jpg


    ස්නයිඩර් කාරයා justice leugue snyder cut එකෙන් Jeff Jones ගෙයි, Jon berg ගෙ නමයි producers credit එකෙන් අයින් කරගන්න කියලා තර්ජනය කරලා. ඒ මදිවට සෝෂල් මීඩියාවල ෆේක් බොට් අකවුන්ට්ස් (මේකගෙ Fan base එකේ එවුන් ලව්වා) හදලා Warner Bros එකේ Producers ලගෙ පුද්ගලික විස්තර එළිකරනවා කියලා බ්ලැක්මේල් කරලා. අන්තිමට warner bros ලට Cyber security firm එහෙක උදව් ගන්නත් වෙලා මේ ගැන හොයන්න. ස්නයිඩරයා තනිකර mobster කෙනෙක් වගේ වැඩකරලා තියෙන්නෙ.:mad:


    JL_06689r.jpg


    aPZnW1w_460s.jpg




    මෙන්න ආර්ටිකල් එක:

    Exclusive: Fake Accounts Fueled the ‘Snyder Cut’ Online Army



    මේ වීඩියෝ එකේ ඔක්කොම විස්තරේ තියෙනවා

     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Ray Fisher, මේ අනිත් එකා.:angry:
    මන් නං Zack ගෙ පැත්තේ මේ අවස්ථාවේ
    දි :rofl:
    Big Corp එක්ක තනියෙන් happeddi අපි හිතනවාට වඩා ගොඩක් fake news යනවා ඉතින්.
    උන්ම කියනවා නං fake accounts rate එක 13% කියලා තව මොනවද.. 😁
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    මන් නං Zack ගෙ පැත්තේ මේ අවස්ථාවේ
    දි :rofl:
    Big Corp එක්ක තනියෙන් happeddi අපි හිතනවාට වඩා ගොඩක් fake news යනවා ඉතින්.
    උන්ම කියනවා නං fake accounts rate එක 13% කියලා තව මොනවද.. 😁
    :dull::dull::dull:
     
    • Love
    Reactions: batwise

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    කොහොම වුණත් Snyder Cut එක හොඳයිනේ, කතාවේ තේරුමක් තියෙනවානෙ 2017 ආපු එකට වඩා.
    අනික WB කියන්නෙත් අවුල් ගොඩක්නෙ, Depp ට Grindelwald නැතිකරනවා ඒත් Amber ට Mera ව දෙනවා. තව DC වල tv shows ටිකත් හරියට කරන්නෙ නැතුව කැත කරා. තැනින් තැනිත් එකට එක සම්බන්ධයක් නැති films ටිකක් ගහලා DCEU එකත් නැතිකරා. ඊට වඩා Snyderverse එක තිබුණනන් හොඳයිනෙ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    Zack Snyder is known to be a really nice guy in the industry. i don't like every decision he made regarding DC universe. i think he doesn't understand the characters. ( he really likes to quote Dark Knight Returns, but i don't think he understood jack shit about that story :lol: )
     
    • Like
    Reactions: Stimulus mind