😠😷🤒 ලංකාවෙ කට්ටිය හොදටම කරන හැටි 🤒😷😠

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    "ප්‍රසිද්ධ ස්ථානයක නිසිපරිදි මුව ආවරණයක් නොපැළඳ සිටීම" කියලා 1000/= දඩයක් ගැහුවනම් හරි , වැඩේ තවත් කාර්යක්ෂම කරන්න දඩ මුදලින් 25% ක් දඩය ගසන නිලධාරියට කොමිස් මුදලක් ලෙස ආණ්ඩුවෙන් ලබාදුන්නා නම් , මේ වැරැද්ද කරන අය හොයාගන්නවත් නැති වෙනවා

    අපේ ඉන්නේ කටින් බතල හිටවන දේශපාලුවෝ නේ ඕව කරන්නේ නෑනේ

    තවත් ඕන නම් මාධ්‍ය කාරයෝ ටිකක් එක්ක හිහින් 10 දෙනෙක්ට දඩ ගහලා 1000කට විතර දඩ ගහනවා වගේ වීඩියෝ කරලා හැමදාම නිවුස් වලට පෙන්නුවා නම් මිනිස්සු බයටම මාස්ක් දානවා , අපේ මාධ්‍ය කාරයෝ ඔය වගේ වැඩ වලට මාර දක්ෂයිනේ

    මේ වගේ පොඩි දෙයක්වත් කරල වැඩේ ගොඩ දාගන්න තරම් මොලයක් තියන එකෙක් ආන්ඩුවෙ ඉන්නවද බන් @erozan
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    b9CyR1D.jpg
     
    • Haha
    Reactions: Stimulus mind