"ප්‍රසිද්ධ ස්ථානයක නිසිපරිදි මුව ආවරණයක් නොපැළඳ සිටීම" කියලා 1000/= දඩයක් ගැහුවනම් හරි , වැඩේ තවත් කාර්යක්ෂම කරන්න දඩ මුදලින් 25% ක් දඩය ගසන නිලධාරියට කොමිස් මුදලක් ලෙස ආණ්ඩුවෙන් ලබාදුන්නා නම් , මේ වැරැද්ද කරන අය හොයාගන්නවත් නැති වෙනවා
අපේ ඉන්නේ කටින් බතල හිටවන දේශපාලුවෝ නේ ඕව කරන්නේ නෑනේ
තවත් ඕන නම් මාධ්‍ය කාරයෝ ටිකක් එක්ක හිහින් 10 දෙනෙක්ට දඩ ගහලා 1000කට විතර දඩ ගහනවා වගේ වීඩියෝ කරලා හැමදාම නිවුස් වලට පෙන්නුවා නම් මිනිස්සු බයටම මාස්ක් දානවා , අපේ මාධ්‍ය කාරයෝ ඔය වගේ වැඩ වලට මාර දක්ෂයිනේ