😡🎬 "ජේම්ස් බොන්ඩ්ටත්" (James Bond) විණ කටින්නට සැරසෙන "ඇමසන්' (Amazon) ගෝතයෝ 😖🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113
    q8q2ykE.jpg

    ✍️🎬 ලිපිය සැකසුම: @Stimulus mind 🎥✍️

    2021 තිරගත කරපු "No time to die" චිත්‍රපටිය තිරගත කරලා අවුරුදු 3 කට ආසන්න කාලයක් ගතවෙලා තිබ්බත් අලුත් "ජේම්ස් බොන්ඩ්" (James Bond) චිත්‍රපටියක් ගැන හරි, ජේම්ස් බොන්ඩ්ට රගපාන්න තෝරගත්තු අලුත් රංගණ ශිල්පියෙක් ගැනවත් තොරතුරක් අහන්න නොලැබුණු එක ගැන සිනමාලෝලී කිරිවාසීන් සමහරවිට පුදුම වෙනවත් ඇති. මේ පරක්කුවට හේතුවෙලා තියෙන කාරණේ පිළිබදව තොරතුරු මේ වෙනකොට හොලිවුඩය පැත්තෙන් නිල වශයෙන් ආරංචි වෙලා තියෙනවා. ප්‍රවීණ ගත්කරුවෙක් වෙන "Ian Fleming" විසින් නිර්මාණය කරපු "James Bond" කියන බ්‍රිතාන්‍යයයේ "MI6" රහස් ඔත්තු සේවා ඒජන්සියේ රහස් ඔත්තු සේවා නිලධාරියා වටා ගොඩනැගිච්ච කතා ඇතුලත් වුණු නවකතා මාලාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවට අයිති චිත්‍රපට සියල්ලම පාහේ නිෂ්පාදනය කළේ "Albert R. Broccoli" සහ "Harry Saltzman" විසින් ආරම්භ කරපු "Eon Productions" කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමත්, ඔවුන් දෙදෙනා විසින්ම ආරම්භ කරපු, ඒත් "MGM' (Metro-Goldwyn-Mayer) කියන සිනමා ස්ටූඩියෝව යටතේ ක්‍රියාත්මක වෙන උප සමාගමක් වෙන 'Danjaq' කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමත් විසිනුයි. මේ සමාගම් 2 ට "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවේ හිමිකම් අයිතිය 50/50 විදිහට තමයි හිමි වෙලා තිබුණෙ.

    "Albert R. Broccoli" සහ "Harry Saltzman"

    albert-r-broccoli-2.jpg
    470862_1.3.jpg

    EON-60-c.png

    2022 අවුරුද්දෙදි 'Amazon' සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 8.45 ක වටිනාකමකට "MGM' (Metro-Goldwyn-Mayer) ස්ටූඩියෝව මිලදී ගනු ලබනවා. ඒ ප්‍රධාන වශයෙන් "James Bond" සහ 'Rocky" කියන චිත්‍රපටි මාලාවල හිමිකම් අයිතිය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

    1647631398-GettyImages-1233242878.jpg

    ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාව නිෂ්පාදනය කරපු "Albert R. Broccoli"ගෙ පවුලෙ, එහෙමත් නැත්නම් "Broccoli family" එකේ සමාජිකයො වෙන, "Albert R. Broccoli"ගෙ දුව වෙන "Barbara Broccoli" ත්, ඇයගෙ සොහොයුරෙක් (Half brother) වෙන "Michael G. Wilson" ත් තමයි "Eon Productions" කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමේ හිමිකාරීත්වයත්, "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවෙ සම හිමිකාරීත්වයත් වර්ථමානයෙදි දරන්නෙ.

    "Barbara Broccoli" සහ "Michael G. Wilson"

    Barbara-Broccoli-and-Michael-G-Wilson.jpg

    boccoli-and-brosnan-1.jpg

    gettyimages-55920554-1538819399.jpg

    Michael-G-Wilson-Daniel-Craig-Barbara-Broccoli.jpeg

    එහෙම වෙද්දි මේ දෙපළත්, "Amazon/MGM Studio"හි වර්තමාන ප්‍රධානියා විදිහට කටයුතු කරන "Jennifer Salke" අතර ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවෙ අනාගතය ගැන ඇතිවෙලා තියෙන ලොකු මත ගැටුමක් තමයි මේ විදිහට මීළග ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය නිර්මාණය කරන්න පටන් ගන්න කාර්යය ප්‍රමාද වෙන්න හේතු වෙලා තියෙන්නෙ. "Amazon/MGM Studio"වෙ ප්‍රධානියා විදිහට කටයුතු කරන "Jennifer Salke" ට ජේම්ස් බොන්ඩ්ව, මාවල් (Marvel) ස්ටූඩියෝ එකෙන් නිර්මාණය කරන ෆිල්ම්ස්වල ආභාෂය ගත්තු, ඒ චිත්‍රපටිවල ඇතුළත් වුණු උප ප්‍රධාන චරිත යොදාගෙන "Spin-off" චිත්‍රපටි විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න ඕන වෙලා තියෙනවා. මීට අමතරව ජේම්ස් බොන්ඩ් චරිතෙ 'gender' එක, 'race' එක වෙනස් කරන්නත් මෙයා ප්‍රමුඛ "Amazon/MGM Studio" එක "Barbara Broccoli" ටත්, "Michael G. Wilson" ටත් බලපෑම් එල්ල කරමින් ඉන්නවා කියලා මේ ආරංචි මාර්ගවලින් සනාථ කරලා තියෙනවා.

    "Amazon/MGM Studio"හි ප්‍රධානී "Jennifer Salke"

    MV5BMTUyNDg1OTk3NV5BMl5BanBnXkFtZTgwNDg3OTEzNTM@._V1_.jpg

    head-amazon-studios-jennifer-salke-founder-ceo-440nw-10049514ak.jpg

    ඒත් මෙච්චර කාලයක් සාම්ප්‍රදාය ආරක්ෂා කරගෙන, "Ian Fleming" නිර්මාණය කරපු මුල් චරිතයට ආවේණික වුණු ලක්ෂණට අනුකූල විදිහට ජේම්ස් බොන්ඩ් චරිතයත්, චිත්‍රපටිත් නිර්මාණය කරන්න දායක වුණු "Barbara Broccoli" ත්, "Michael G. Wilson" ත් මේ තීරණේට එක හෙළාම විරුද්ධ වෙලා තියෙනවා. මේ අර්බුධය නිසා තමයි තවමත් අලුත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක නිෂ්පාදන කටයුතු ආරම්භ වෙන දිනයක් ගැනවත් නිල තොරතුරක් නිකුත් වෙලා නැත්තෙ.

    "Wall Street Journal" එකේ පළවෙච්ච විශේෂ වාර්තාවකට අනුව "Broccoli family" එකේ පාර්ශවයත්, "Jennifer Salke" ප්‍රමුඛ "Amazon/MGM Studio"වෙ පාර්ශවයත් අතර පැවැත්වුණු සාකච්ඡාවලට පස්සෙ "Barbara Broccoli" දක්වලා තියෙන්නෙ මෙහෙම අදහසක්.

    "The people at Amazon are, “f***ing idiots.” She doesn’t believe Amazon is a great fit for Bond, and has taken the franchise “hostage,” refusing to develop any new films under their banner."

    "Amazon/MGM Studio"වෙ ප්‍රධානියා විදිහට කටයුතු කරන මේ "Jennifer Salke", 2000 ට කලින් තිරගත වෙච්ච චිත්‍රපටි බලන්න අකමැති, කොටින්ම කිව්වොත් ඊට කලින් ආපු වෙන චිත්‍රපටියක් තියා, ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක්වත් බලපු නැති පුද්ගලයෙක් කියලා කියන්නෙ. අඩුම තරමෙ තමන් නිෂ්පාදනේ කරන චිත්‍රපටියක, TV series එකක තිර පිටපතක්වත් කියවන්නෙ නැති, සිනමාව ගැන මෙලෝ දැනුමක් නැති පුද්ගලයෙක් කියලා තමයි කියන්නෙ.😬

    A former Amazon bigwig is telling Hollywood Elsewhere that Salke’s knowledge of Bond history is very limited, and

    that she’s never seen any Bond movies prior to the Daniel Craig era.

    The source goes on to state that Salke considers anything made before the ’80s to be an “old movie.” She’s not interested in the classics, and never reads scripts.

    You can ask people from her NBC days about this, but agents and managers [will tell you] she never read scripts. She just makes deals

    with name talents like the Russo brothers and greenlights crap like “Red One.” She’s not material-driven.

    වැඩිදුර තොරතුරු

    මේ වගේ තොරතුරු ආරංචි වෙනකොට "Amazon' ලා "Rings of power" වගේ "Lord of the rings" brand එකත් කාබාසිනියා කරපු ගොබ්බ, woke "TV series" එකක් ඇමරිකන් ඩොලර් බිලියනේකටත් වඩා වියදම් කරලා හැදුවෙ ඇයි කියන එක හොදටම පැහැදිලි වෙනවා. ඇමසන් ගෝතයෝ "Lord of the rings" brand එකට කරපු විනාසෙ වගේම දෙයක් ජේම්ස් බොන්ඩ්ටත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නෙ. 😐😔

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    q8q2ykE.jpg

    ✍️🎬 ලිපිය සැකසුම: @Stimulus mind 🎥✍️

    2021 තිරගත කරපු "No time to die" චිත්‍රපටිය තිරගත කරලා අවුරුදු 3 කට ආසන්න කාලයක් ගතවෙලා තිබ්බත් අලුත් "ජේම්ස් බොන්ඩ්" (James Bond) චිත්‍රපටියක් ගැන හරි, ජේම්ස් බොන්ඩ්ට රගපාන්න තෝරගත්තු අලුත් රංගණ ශිල්පියෙක් ගැනවත් තොරතුරක් අහන්න නොලැබුණු එක ගැන සිනමාලෝලී කිරිවාසීන් සමහරවිට පුදුම වෙනවත් ඇති. මේ පරක්කුවට හේතුවෙලා තියෙන කාරණේ පිළිබදව තොරතුරු මේ වෙනකොට හොලිවුඩය පැත්තෙන් නිල වශයෙන් ආරංචි වෙලා තියෙනවා. ප්‍රවීණ ගත්කරුවෙක් වෙන "Ian Fleming" විසින් නිර්මාණය කරපු "James Bond" කියන බ්‍රිතාන්‍යයයේ "MI6" රහස් ඔත්තු සේවා ඒජන්සියේ රහස් ඔත්තු සේවා නිලධාරියා වටා ගොඩනැගිච්ච කතා ඇතුලත් වුණු නවකතා මාලාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවට අයිති චිත්‍රපට සියල්ලම පාහේ නිෂ්පාදනය කළේ "Albert R. Broccoli" සහ "Harry Saltzman" විසින් ආරම්භ කරපු "Eon Productions" කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමත්, ඔවුන් දෙදෙනා විසින්ම ආරම්භ කරපු, ඒත් "MGM' (Metro-Goldwyn-Mayer) කියන සිනමා ස්ටූඩියෝව යටතේ ක්‍රියාත්මක වෙන උප සමාගමක් වෙන 'Danjaq' කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමත් විසිනුයි. මේ සමාගම් 2 ට "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවේ හිමිකම් අයිතිය 50/50 විදිහට තමයි හිමි වෙලා තිබුණෙ.

    "Albert R. Broccoli" සහ "Harry Saltzman"

    albert-r-broccoli-2.jpg
    470862_1.3.jpg

    EON-60-c.png

    2022 අවුරුද්දෙදි 'Amazon' සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 8.45 ක වටිනාකමකට "MGM' (Metro-Goldwyn-Mayer) ස්ටූඩියෝව මිලදී ගනු ලබනවා. ඒ ප්‍රධාන වශයෙන් "James Bond" සහ 'Rocky" කියන චිත්‍රපටි මාලාවල හිමිකම් අයිතිය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

    1647631398-GettyImages-1233242878.jpg

    ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාව නිෂ්පාදනය කරපු "Albert R. Broccoli"ගෙ පවුලෙ, එහෙමත් නැත්නම් "Broccoli family" එකේ සමාජිකයො වෙන, "Albert R. Broccoli"ගෙ දුව වෙන "Barbara Broccoli" ත්, ඇයගෙ සොහොයුරෙක් (Half brother) වෙන "Michael G. Wilson" ත් තමයි "Eon Productions" කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමේ හිමිකාරීත්වයත්, "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවෙ සම හිමිකාරීත්වයත් දරන්නෙ.

    "Barbara Broccoli" සහ "Michael G. Wilson"

    Barbara-Broccoli-and-Michael-G-Wilson.jpg

    boccoli-and-brosnan-1.jpg

    gettyimages-55920554-1538819399.jpg

    Michael-G-Wilson-Daniel-Craig-Barbara-Broccoli.jpeg

    එහෙම වෙද්දි මේ දෙපළත්, "Amazon/MGM Studio"හි වර්තමාන ප්‍රධානියා විදිහට කටයුතු කරන "Jennifer Salke" අතර ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවෙ අනාගතය ගැන ඇතිවෙලා තියෙන ලොකු මත ගැටුමක් තමයි මේ විදිහට මීළග ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය නිර්මාණය කරන්න පටන් ගන්න කාර්යය ප්‍රමාද වෙන්න හේතු වෙලා තියෙන්නෙ. "Amazon/MGM Studio"වෙ ප්‍රධානියා විදිහට කටයුතු කරන "Jennifer Salke" ට ජේම්ස් බොන්ඩ්ව, මාවල් (Marvel) ස්ටූඩියෝ එකෙන් නිර්මාණය කරන ෆිල්ම්ස්වල ආභාෂය ගත්තු, ඒ චිත්‍රපටිවල ඇතුළත් වුණු උප ප්‍රධාන චරිත යොදාගෙන "Spin-off" චිත්‍රපටි විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න ඕන වෙලා තියෙනවා. මීට අමතරව ජේම්ස් බොන්ඩ් චරිතෙ 'gender' එක, 'race' එක වෙනස් කරන්නත් මෙයා ප්‍රමුඛ "Amazon/MGM Studio" එක "Barbara Broccoli" ටත්, "Michael G. Wilson" ටත් බලපෑම් එල්ල කරමින් ඉන්නවා කියලා මේ ආරංචි මාර්ගවලින් සනාථ කරලා තියෙනවා.

    "Amazon/MGM Studio"හි ප්‍රධානී "Jennifer Salke"

    MV5BMTUyNDg1OTk3NV5BMl5BanBnXkFtZTgwNDg3OTEzNTM@._V1_.jpg

    head-amazon-studios-jennifer-salke-founder-ceo-440nw-10049514ak.jpg

    ඒත් මෙච්චර කාලයක් සාම්ප්‍රදාය ආරක්ෂා කරගෙන, "Ian Fleming" නිර්මාණය කරපු මුල් චරිතයට ආවේණික වුණු ලක්ෂණට අනුකූල විදිහට ජේම්ස් බොන්ඩ් චරිතයත්, චිත්‍රපටිත් නිර්මාණය කරන්න දායක වුණු "Barbara Broccoli" ත්, "Michael G. Wilson" ත් මේ තීරණේට එක හෙළාම විරුද්ධ වෙලා තියෙනවා. මේ අර්බුධය නිසා තමයි තවමත් අලුත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක නිෂ්පාදන කටයුතු ආරම්භ වෙන දිනයක් ගැනවත් නිල තොරතුරක් නිකුත් වෙලා නැත්තෙ.

    "Wall Street Journal" එකේ පළවෙච්ච විශේෂ වාර්තාවකට අනුව "Broccoli family" එකේ පාර්ශවයත්, "Jennifer Salke" ප්‍රමුඛ "Amazon/MGM Studio"වෙ පාර්ශවයත් අතර පැවැත්වුණු සාකච්ඡාවලට පස්සෙ "Barbara Broccoli" දක්වලා තියෙන්නෙ මෙහෙම අදහසක්.

    "Amazon/MGM Studio"වෙ ප්‍රධානියා විදිහට කටයුතු කරන මේ "Jennifer Salke", 2000 ට කලින් තිරගත වෙච්ච චිත්‍රපටි බලන්න අකමැති, කොටින්ම කිව්වොත් ඊට කලින් ආපු වෙන චිත්‍රපටියක් තියා, ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක්වත් බලපු නැති පුද්ගලයෙක් කියලා කියන්නෙ. අඩුම තරමෙ තමන් නිෂ්පාදනේ කරන චිත්‍රපටියක, TV series එකක තිර පිටපතක්වත් කියවන්නෙ නැති, සිනමාව ගැන මෙලෝ දැනුමක් නැති පුද්ගලයෙක් කියලා තමයි කියන්නෙ.😬

    වැඩිදුර තොරතුරු

    මේ වගේ තොරතුරු ආරංචි වෙනකොට "Amazon' ලා "Rings of power" වගේ "Lord of the rings" brand එකත් කාබාසිනියා කරපු ගොබ්බ, woke "TV series" එකක් ඇමරිකන් ඩොලර් බිලියනේකටත් වඩා වියදම් කරලා හැදුවෙ ඇයි කියන එක හොදටම පැහැදිලි වෙනවා. ඇමසන් ගෝතයෝ "Lord of the rings" brand එකට කරපු විනාසෙ වගේම දෙයක් ජේම්ස් බොන්ඩ්ටත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නෙ. 😐😔

    මට ඩැනියෙල් ක්‍රෙග් දිරවන්නෙම නෑ. ගොඩක් උන් james bond සීන් එක හරියටම දන්නෙ නෑ. උදා: ඌ කවදවත් ඇට්ටි හැලෙන්න ගුටි කන්නෙ නෑ, වලිය ඉවර උනත් කොල්ලා වගෙ එලියට බහින්නෙ. ඒකට මූ, යකෝ මූ ගුටි කන විදිය දැක්කාම අපිට දුක හිතෙනවා.

    අනික Q ඩයල් එක මුන් gay කරා නේද? අනිත් එක තමා මෙලෝ රහක් නැති bond girlsලා සෙට් එක.

    woke කියන්නෙ නම් සාපයක් බන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113

    මේකේ විනාඩි 3 වගේ ඉඳන් බැලුවා නම් ආතල්..

    මට නම් පේන්නම බැරි talentless හිපාටුවෙක් මූ. මූ කියන ඒවට හිනායන්න නම් ඉතින් කිති කවාගන්න ඕන. 🤮🤮🤮