Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
😡🎬 "ජේම්ස් බොන්ඩ්ටත්" (James Bond) විණ කටින්නට සැරසෙන "ඇමසන්' (Amazon) ගෝතයෝ 😖🎥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිපිය සැකසුම: [USER=577135]@Stimulus mind[/USER]

2021 තිරගත කරපු "No time to die" චිත්‍රපටිය තිරගත කරලා අවුරුදු 3 කට ආසන්න කාලයක් ගතවෙලා තිබ්බත් අලුත් "ජේම්ස් බොන්ඩ්" (James Bond) චිත්‍රපටියක් ගැන හරි, ජේම්ස් බොන්ඩ්ට රගපාන්න තෝරගත්තු අලුත් රංගණ ශිල්පියෙක් ගැනවත් තොරතුරක් අහන්න නොලැබුණු එක ගැන සිනමාලෝලී කිරිවාසීන් සමහරවිට පුදුම වෙනවත් ඇති. මේ පරක්කුවට හේතුවෙලා තියෙන කාරණේ පිළිබදව තොරතුරු මේ වෙනකොට හොලිවුඩය පැත්තෙන් නිල වශයෙන් ආරංචි වෙලා තියෙනවා. ප්‍රවීණ ගත්කරුවෙක් වෙන "Ian Fleming" විසින් නිර්මාණය කරපු "James Bond" කියන බ්‍රිතාන්‍යයයේ "MI6" රහස් ඔත්තු සේවා ඒජන්සියේ රහස් ඔත්තු සේවා නිලධාරියා වටා ගොඩනැගිච්ච කතා ඇතුලත් වුණු නවකතා මාලාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවට අයිති චිත්‍රපට සියල්ලම පාහේ නිෂ්පාදනය කළේ "Albert R. Broccoli" සහ "Harry Saltzman" විසින් ආරම්භ කරපු "Eon Productions" කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමත්, ඔවුන් දෙදෙනා විසින්ම ආරම්භ කරපු, ඒත් "MGM' (Metro-Goldwyn-Mayer) කියන සිනමා ස්ටූඩියෝව යටතේ ක්‍රියාත්මක වෙන උප සමාගමක් වෙන 'Danjaq' කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමත් විසිනුයි. මේ සමාගම් 2 ට "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවේ හිමිකම් අයිතිය 50/50 විදිහට තමයි හිමි වෙලා තිබුණෙ.

"Albert R. Broccoli" සහ "Harry Saltzman"

2022 අවුරුද්දෙදි 'Amazon' සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 8.45 ක වටිනාකමකට "MGM' (Metro-Goldwyn-Mayer) ස්ටූඩියෝව මිලදී ගනු ලබනවා. ඒ ප්‍රධාන වශයෙන් "James Bond" සහ 'Rocky" කියන චිත්‍රපටි මාලාවල හිමිකම් අයිතිය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාව නිෂ්පාදනය කරපු "Albert R. Broccoli"ගෙ පවුලෙ, එහෙමත් නැත්නම් "Broccoli family" එකේ සමාජිකයො වෙන, "Albert R. Broccoli"ගෙ දුව වෙන "Barbara Broccoli" ත්, ඇයගෙ සොහොයුරෙක් (Half brother) වෙන "Michael G. Wilson" ත් තමයි "Eon Productions" කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමේ හිමිකාරීත්වයත්, "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවෙ සම හිමිකාරීත්වයත් වර්ථමානයෙදි දරන්නෙ.

"Barbara Broccoli" සහ "Michael G. Wilson"

එහෙම වෙද්දි මේ දෙපළත්, "Amazon/MGM Studio"හි වර්තමාන ප්‍රධානියා විදිහට කටයුතු කරන "Jennifer Salke" අතර ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවෙ අනාගතය ගැන ඇතිවෙලා තියෙන ලොකු මත ගැටුමක් තමයි මේ විදිහට මීළග ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය නිර්මාණය කරන්න පටන් ගන්න කාර්යය ප්‍රමාද වෙන්න හේතු වෙලා තියෙන්නෙ. "Amazon/MGM Studio"වෙ ප්‍රධානියා විදිහට කටයුතු කරන "Jennifer Salke" ට ජේම්ස් බොන්ඩ්ව, මාවල් (Marvel) ස්ටූඩියෝ එකෙන් නිර්මාණය කරන ෆිල්ම්ස්වල ආභාෂය ගත්තු, ඒ චිත්‍රපටිවල ඇතුළත් වුණු උප ප්‍රධාන චරිත යොදාගෙන "Spin-off" චිත්‍රපටි විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න ඕන වෙලා තියෙනවා. මීට අමතරව ජේම්ස් බොන්ඩ් චරිතෙ 'gender' එක, 'race' එක වෙනස් කරන්නත් මෙයා ප්රමුඛ "Amazon/MGM Studio" එක "Barbara Broccoli" ටත්, "Michael G. Wilson" ටත් බලපෑම් එල්ල කරමින් ඉන්නවා කියලා මේ ආරංචි මාර්ගවලින් සනාථ කරලා තියෙනවා.

"Amazon/MGM Studio"හි ප්‍රධානී "Jennifer Salke"

ඒත් මෙච්චර කාලයක් සාම්ප්‍රදාය ආරක්ෂා කරගෙන, "Ian Fleming" නිර්මාණය කරපු මුල් චරිතයට ආවේණික වුණු ලක්ෂණට අනුකූල විදිහට ජේම්ස් බොන්ඩ් චරිතයත්, චිත්‍රපටිත් නිර්මාණය කරන්න දායක වුණු "Barbara Broccoli" ත්, "Michael G. Wilson" ත් මේ තීරණේට එක හෙළාම විරුද්ධ වෙලා තියෙනවා. මේ අර්බුධය නිසා තමයි තවමත් අලුත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක නිෂ්පාදන කටයුතු ආරම්භ වෙන දිනයක් ගැනවත් නිල තොරතුරක් නිකුත් වෙලා නැත්තෙ.

"Wall Street Journal" එකේ පළවෙච්ච විශේෂ වාර්තාවකට අනුව "Broccoli family" එකේ පාර්ශවයත්, "Jennifer Salke" ප්රමුඛ "Amazon/MGM Studio"වෙ පාර්ශවයත් අතර පැවැත්වුණු සාකච්ඡාවලට පස්සෙ "Barbara Broccoli" දක්වලා තියෙන්නෙ මෙහෙම අදහසක්.

"Amazon/MGM Studio"වෙ ප්‍රධානියා විදිහට කටයුතු කරන මේ "Jennifer Salke", 2000 ට කලින් තිරගත වෙච්ච චිත්‍රපටි බලන්න අකමැති, කොටින්ම කිව්වොත් ඊට කලින් ආපු වෙන චිත්‍රපටියක් තියා, ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක්වත් බලපු නැති පුද්ගලයෙක් කියලා කියන්නෙ. අඩුම තරමෙ තමන් නිෂ්පාදනේ කරන චිත්‍රපටියක, TV series එකක තිර පිටපතක්වත් කියවන්නෙ නැති, සිනමාව ගැන මෙලෝ දැනුමක් නැති පුද්ගලයෙක් කියලා තමයි කියන්නෙ.

වැඩිදුර තොරතුරු

Next James Bond Movie on Hold as Producer Clashes with Amazon

Amazon Turning James Bond into Shared Universe ‘Content’ Is a Terrible Idea

James Bond producers shot down Amazon’s ‘woke’ female 007 idea: ‘F–king idiots’

[MEDIA=youtube]ZGZtLbxEwDc[/MEDIA]

[MEDIA=youtube]YgA-tq_GrKI[/MEDIA]

මේ වගේ තොරතුරු ආරංචි වෙනකොට "Amazon' ලා "Rings of power" වගේ "Lord of the rings" brand එකත් කාබාසිනියා කරපු ගොබ්බ, woke "TV series" එකක් ඇමරිකන් ඩොලර් බිලියනේකටත් වඩා වියදම් කරලා හැදුවෙ ඇයි කියන එක හොදටම පැහැදිලි වෙනවා. ඇමසන් ගෝතයෝ "Lord of the rings" brand එකට කරපු විනාසෙ වගේම දෙයක් ජේම්ස් බොන්ඩ්ටත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.

[MEDIA=youtube]U9FzgsF2T-s[/MEDIA]

[MEDIA=youtube]r_cq_ni9MrU[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 30425627, member: 577135"] [IMG]https://i.imgur.com/q8q2ykE.jpg[/IMG] [CENTER][/CENTER] [HEADING=2][CENTER][B]✍️🎬 ලිපිය සැකසුම: [USER=577135]@Stimulus mind[/USER] 🎥✍️[/B][/CENTER][/HEADING] [SIZE=4]2021 තිරගත කරපු "No time to die" චිත්‍රපටිය තිරගත කරලා අවුරුදු 3 කට ආසන්න කාලයක් ගතවෙලා තිබ්බත් අලුත් "ජේම්ස් බොන්ඩ්" (James Bond) චිත්‍රපටියක් ගැන හරි, ජේම්ස් බොන්ඩ්ට රගපාන්න තෝරගත්තු අලුත් රංගණ ශිල්පියෙක් ගැනවත් තොරතුරක් අහන්න නොලැබුණු එක ගැන සිනමාලෝලී කිරිවාසීන් සමහරවිට පුදුම වෙනවත් ඇති. මේ පරක්කුවට හේතුවෙලා තියෙන කාරණේ පිළිබදව තොරතුරු මේ වෙනකොට හොලිවුඩය පැත්තෙන් නිල වශයෙන් ආරංචි වෙලා තියෙනවා. ප්‍රවීණ ගත්කරුවෙක් වෙන "Ian Fleming" විසින් නිර්මාණය කරපු "James Bond" කියන බ්‍රිතාන්‍යයයේ "MI6" රහස් ඔත්තු සේවා ඒජන්සියේ රහස් ඔත්තු සේවා නිලධාරියා වටා ගොඩනැගිච්ච කතා ඇතුලත් වුණු නවකතා මාලාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවට අයිති චිත්‍රපට සියල්ලම පාහේ නිෂ්පාදනය කළේ "Albert R. Broccoli" සහ "Harry Saltzman" විසින් ආරම්භ කරපු "Eon Productions" කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමත්, ඔවුන් දෙදෙනා විසින්ම ආරම්භ කරපු, ඒත් "MGM' (Metro-Goldwyn-Mayer) කියන සිනමා ස්ටූඩියෝව යටතේ ක්‍රියාත්මක වෙන උප සමාගමක් වෙන 'Danjaq' කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමත් විසිනුයි. මේ සමාගම් 2 ට "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවේ හිමිකම් අයිතිය 50/50 විදිහට තමයි හිමි වෙලා තිබුණෙ. [/SIZE] [HEADING=2][CENTER][SIZE=4]"Albert R. Broccoli" සහ "Harry Saltzman"[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="440px"]https://www.thefamouspeople.com/profiles/images/albert-r-broccoli-2.jpg[/IMG][IMG width="257px"]https://fwcdn.pl/ppo/87/64/98764/470862_1.3.jpg[/IMG] [IMG width="711px"]https://markoconnell.co.uk/wp-content/uploads/2021/07/EON-60-c.png[/IMG][/SIZE][/CENTER] [SIZE=4]2022 අවුරුද්දෙදි [B]'Amazon'[/B] සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 8.45 ක වටිනාකමකට "MGM' (Metro-Goldwyn-Mayer) ස්ටූඩියෝව මිලදී ගනු ලබනවා. ඒ ප්‍රධාන වශයෙන් "James Bond" සහ 'Rocky" කියන චිත්‍රපටි මාලාවල හිමිකම් අයිතිය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. [/SIZE] [CENTER] [SIZE=4][IMG width="882px"]https://assets.entrepreneur.com/content/3x2/2000/1647631398-GettyImages-1233242878.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාව නිෂ්පාදනය කරපු "Albert R. Broccoli"ගෙ පවුලෙ, එහෙමත් නැත්නම් "Broccoli family" එකේ සමාජිකයො වෙන, "Albert R. Broccoli"ගෙ දුව වෙන "Barbara Broccoli" ත්, ඇයගෙ සොහොයුරෙක් (Half brother) වෙන "Michael G. Wilson" ත් තමයි "Eon Productions" කියන චිත්‍රපට නිෂ්පාදන සමාගමේ හිමිකාරීත්වයත්, "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපට මාලාවෙ සම හිමිකාරීත්වයත් වර්ථමානයෙදි දරන්නෙ. [/SIZE] [CENTER][/CENTER] [HEADING=2][CENTER][U]"Barbara Broccoli" සහ "Michael G. Wilson"[/U][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="799px"]https://jamesbondradio.com/wp-content/uploads/2018/01/Barbara-Broccoli-and-Michael-G-Wilson.jpg[/IMG][/SIZE] [IMG width="559px"]https://awfj.org/wp-content/uploads/2022/10/boccoli-and-brosnan-1.jpg[/IMG] [IMG width="797px"]https://hips.hearstapps.com/hmg-prod/images/gettyimages-55920554-1538819399.jpg[/IMG] [IMG width="801px"]https://variety.com/wp-content/uploads/2022/01/Michael-G-Wilson-Daniel-Craig-Barbara-Broccoli.jpeg[/IMG][/CENTER] [SIZE=4]එහෙම වෙද්දි මේ දෙපළත්, "Amazon/MGM Studio"හි වර්තමාන ප්‍රධානියා විදිහට කටයුතු කරන "Jennifer Salke" අතර ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවෙ අනාගතය ගැන ඇතිවෙලා තියෙන ලොකු මත ගැටුමක් තමයි මේ විදිහට මීළග ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය නිර්මාණය කරන්න පටන් ගන්න කාර්යය ප්‍රමාද වෙන්න හේතු වෙලා තියෙන්නෙ. "Amazon/MGM Studio"වෙ ප්‍රධානියා විදිහට කටයුතු කරන "Jennifer Salke" ට ජේම්ස් බොන්ඩ්ව, මාවල් (Marvel) ස්ටූඩියෝ එකෙන් නිර්මාණය කරන ෆිල්ම්ස්වල ආභාෂය ගත්තු, ඒ චිත්‍රපටිවල ඇතුළත් වුණු උප ප්‍රධාන චරිත යොදාගෙන "Spin-off" චිත්‍රපටි විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න ඕන වෙලා තියෙනවා. මීට අමතරව ජේම්ස් බොන්ඩ් චරිතෙ 'gender' එක, 'race' එක වෙනස් කරන්නත් මෙයා ප්රමුඛ "Amazon/MGM Studio" එක "Barbara Broccoli" ටත්, "Michael G. Wilson" ටත් බලපෑම් එල්ල කරමින් ඉන්නවා කියලා මේ ආරංචි මාර්ගවලින් සනාථ කරලා තියෙනවා. [/SIZE] [HEADING=2][CENTER][U]"Amazon/MGM Studio"හි ප්‍රධානී "Jennifer Salke"[/U][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="563px"]https://m.media-amazon.com/images/M/MV5BMTUyNDg1OTk3NV5BMl5BanBnXkFtZTgwNDg3OTEzNTM@._V1_.jpg[/IMG] [IMG width="642px"]https://www.shutterstock.com/editorial/image-editorial/MdTeA7x6MdjcY62eNDMxNDk=/head-amazon-studios-jennifer-salke-founder-ceo-440nw-10049514ak.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]ඒත් මෙච්චර කාලයක් සාම්ප්‍රදාය ආරක්ෂා කරගෙන, "Ian Fleming" නිර්මාණය කරපු මුල් චරිතයට ආවේණික වුණු ලක්ෂණට අනුකූල විදිහට ජේම්ස් බොන්ඩ් චරිතයත්, චිත්‍රපටිත් නිර්මාණය කරන්න දායක වුණු "Barbara Broccoli" ත්, "Michael G. Wilson" ත් මේ තීරණේට එක හෙළාම විරුද්ධ වෙලා තියෙනවා. මේ අර්බුධය නිසා තමයි තවමත් අලුත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක නිෂ්පාදන කටයුතු ආරම්භ වෙන දිනයක් ගැනවත් නිල තොරතුරක් නිකුත් වෙලා නැත්තෙ. "Wall Street Journal" එකේ පළවෙච්ච විශේෂ වාර්තාවකට අනුව "Broccoli family" එකේ පාර්ශවයත්, "Jennifer Salke" ප්රමුඛ "Amazon/MGM Studio"වෙ පාර්ශවයත් අතර පැවැත්වුණු සාකච්ඡාවලට පස්සෙ "Barbara Broccoli" දක්වලා තියෙන්නෙ මෙහෙම අදහසක්.[/SIZE] [SIZE=4]"Amazon/MGM Studio"වෙ ප්‍රධානියා විදිහට කටයුතු කරන මේ "Jennifer Salke", 2000 ට කලින් තිරගත වෙච්ච චිත්‍රපටි බලන්න අකමැති, කොටින්ම කිව්වොත් ඊට කලින් ආපු වෙන චිත්‍රපටියක් තියා, ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක්වත් බලපු නැති පුද්ගලයෙක් කියලා කියන්නෙ. අඩුම තරමෙ තමන් නිෂ්පාදනේ කරන චිත්‍රපටියක, TV series එකක තිර පිටපතක්වත් කියවන්නෙ නැති, සිනමාව ගැන මෙලෝ දැනුමක් නැති පුද්ගලයෙක් කියලා තමයි කියන්නෙ.😬[/SIZE] [HEADING=2][CENTER][SIZE=5][U]වැඩිදුර තොරතුරු[/U][/SIZE][/CENTER][/HEADING] [HEADING=2][CENTER][URL='https://www.imdb.com/news/ni65025602/?ref_=tt_nwr_1']🎬 Next James Bond Movie on Hold as Producer Clashes with Amazon[/URL][/CENTER][/HEADING] [HEADING=2][CENTER][URL='https://www.denofgeek.com/movies/amazon-turning-james-bond-into-shared-universe-content-terrible-idea/']🎬 Amazon Turning James Bond into Shared Universe ‘Content’ Is a Terrible Idea[/URL][/CENTER][/HEADING] [HEADING=2][CENTER][URL='https://nypost.com/2024/12/20/business/james-bond-producers-nixed-amazons-woke-female-007-idea/']🎬 James Bond producers shot down Amazon’s ‘woke’ female 007 idea: ‘F–king idiots’[/URL][/CENTER][/HEADING] [CENTER][MEDIA=youtube]ZGZtLbxEwDc[/MEDIA] [MEDIA=youtube]YgA-tq_GrKI[/MEDIA] [SIZE=5]මේ වගේ තොරතුරු ආරංචි වෙනකොට "Amazon' ලා "Rings of power" වගේ "Lord of the rings" brand එකත් කාබාසිනියා කරපු ගොබ්බ, woke "TV series" එකක් ඇමරිකන් ඩොලර් බිලියනේකටත් වඩා වියදම් කරලා හැදුවෙ ඇයි කියන එක හොදටම පැහැදිලි වෙනවා. ඇමසන් ගෝතයෝ "Lord of the rings" brand එකට කරපු විනාසෙ වගේම දෙයක් ජේම්ස් බොන්ඩ්ටත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නෙ. 😐😔 [MEDIA=youtube]U9FzgsF2T-s[/MEDIA] [MEDIA=youtube]r_cq_ni9MrU[/MEDIA][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom