😡😡ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ඇමරිකන් පරයා මැරිලා පල..😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අනිත් එකා තමයි කලු කඩ වාහන සේල්කාරයන්ට කඩේ යන නන්දලාල් කියන කලු උඩු රැවුලා..එකෙක් අපේ ග්‍රීන් කාඩ් එක නැති කලා.. අනිත් එකා ජේශ්ඨ පුරවැසියන්ගේ පොලිය කපලා උන් මහපාරට දාලා අපිට කාර් කට්ටක් ගන්න තියන චාන්ස් එක නැති කලා.. :angry: :angry: :angry:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,525
    13,210
    113
    🌎
    image.gif
     
    • Sad
    Reactions: Kumbhakarna22

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    අනිත් එකා තමයි කලු කඩ වාහන සේල්කාරයන්ට කඩේ යන නන්දලාල් කියන කලු උඩු රැවුලා..එකෙක් අපේ ග්‍රීන් කාඩ් එක නැති කලා.. අනිත් එකා ජේශ්ඨ පුරවැසියන්ගේ පොලිය කපලා උන් මහපාරට දාලා අපිට කාර් කට්ටක් ගන්න තියන චාන්ස් එක නැති කලා.. :angry: :angry: :angry:
    green card dunnath dan wadak na! rassa na. higana padi thiyenne. dena padiyen rent gewala kala beela inna ba! hand gane nanala. koi wela bomba gahaida danne na dan!

    samahara prantha wala 50-55% tax.. dan amaricawe town wala inne higanno.

    ඇමරිකාවේ ඉන්නේ විධායක ජනාධිපති කෙනෙක්. ලංකාවේ වගේ තමයි.
    ba. oota hithana tharam rata athule bala thala na. oo karana hama ekama nadu dala resever karanawa democratic un. ehe paksa walata wada karana nadu kareyo inne
    USAID eka apahu danna kaiya iye thambi nadu karayek niyoga kara.
    ------ Post added on Dec 25, 2025 at 12:50 PM
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,589
    3,377
    113
    AP20248397231465.jpg

    ඒනිත් ඒකා මම - බෝක්කු උඩ වෙලි වෙලි හිටපු උඹලට එදා රට යන්න වාතාවරණය හදලා දුන්නේ මම.
     
    Last edited:
    • Like
    Reactions: Kumbhakarna22

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    green card dunnath dan wadak na! rassa na. higana padi thiyenne. dena padiyen rent gewala kala beela inna ba! hand gane nanala. koi wela bomba gahaida danne na dan!

    samahara prantha wala 50-55% tax.. dan amaricawe town wala inne higanno.
    usa cooked ?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    green card dunnath dan wadak na! rassa na. higana padi thiyenne. dena padiyen rent gewala kala beela inna ba! hand gane nanala. koi wela bomba gahaida danne na dan!

    samahara prantha wala 50-55% tax.. dan amaricawe town wala inne higanno.

    ------ Post added on Dec 25, 2025 at 12:50 PM
    හරියටම එහෙම කියන්ඩ බෑ මචන් IT වගේනම් තාම ජොබ් අවුලක් නැ. සමහර field වල නම් ජොබ් හොයාගන්ඩ ආමාරුයි. Networking වගේ ඒවාට AI වලිනුත් අවුලක් නැ ඉස්සරහට මොනවා වෙයිද දැන් නෑ ඉතින්.
    හැබැයි developers/SW engineers/Testes වගේ ජොබ් ගොඩක් කල් තියෙන් නැති වෙයි.

    50% වැඩිය Taxes තියෙන්නේ state ටිකක 3ක හරි 4ක හරි. NY,NJ,CA, හැබැයි එකත් හැමෝටම බලපාන්නේ නෑ. පඩිය ගොඩක් වැඩි වෙද්දී තමා ඔය ගණන් කැපෙන්නේ,

    Homeless අය නම් NY,CA වගේ තමා තියෙන්නේ වැඩිපුර ඒවලත් හැම තැනම එහෙම නැ Downtown වල තමා අවුල් කළුවොත් වැඩියි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    හරියටම එහෙම කියන්ඩ බෑ මචන් IT වගේනම් තාම ජොබ් අවුලක් නැ. සමහර field වල නම් ජොබ් හොයාගන්ඩ ආමාරුයි. Networking වගේ ඒවාට AI වලිනුත් අවුලක් නැ ඉස්සරහට මොනවා වෙයිද දැන් නෑ ඉතින්.
    හැබැයි developers/SW engineers/Testes වගේ ජොබ් ගොඩක් කල් තියෙන් නැති වෙයි.

    50% වැඩිය Taxes තියෙන්නේ state ටිකක 3ක හරි 4ක හරි. NY,NJ,CA, හැබැයි එකත් හැමෝටම බලපාන්නේ නෑ. පඩිය ගොඩක් වැඩි වෙද්දී තමා ඔය ගණන් කැපෙන්නේ,

    Homeless අය නම් NY,CA වගේ තමා තියෙන්නේ වැඩිපුර ඒවලත් හැම තැනම එහෙම නැ Downtown වල තමා අවුල් කළුවොත් වැඩියි.
    Red states wala gun case / low tax - brown hatersla wadi. job adui. godak thiyenne farming wage ewa. technical job godak thiyena ekama red state eka texas! elon careyage base thiyene eke. un han H1-B visa ganne! greencard iwarai!