අනිත් එකා තමයි කලු කඩ වාහන සේල්කාරයන්ට කඩේ යන නන්දලාල් කියන කලු උඩු රැවුලා..එකෙක් අපේ ග්‍රීන් කාඩ් එක නැති කලා.. අනිත් එකා ජේශ්ඨ පුරවැසියන්ගේ පොලිය කපලා උන් මහපාරට දාලා අපිට කාර් කට්ටක් ගන්න තියන චාන්ස් එක නැති කලා..
green card dunnath dan wadak na! rassa na. higana padi thiyenne. dena padiyen rent gewala kala beela inna ba! hand gane nanala. koi wela bomba gahaida danne na dan!අනිත් එකා තමයි කලු කඩ වාහන සේල්කාරයන්ට කඩේ යන නන්දලාල් කියන කලු උඩු රැවුලා..එකෙක් අපේ ග්‍රීන් කාඩ් එක නැති කලා.. අනිත් එකා ජේශ්ඨ පුරවැසියන්ගේ පොලිය කපලා උන් මහපාරට දාලා අපිට කාර් කට්ටක් ගන්න තියන චාන්ස් එක නැති කලා..![]()
![]()
![]()
ba. oota hithana tharam rata athule bala thala na. oo karana hama ekama nadu dala resever karanawa democratic un. ehe paksa walata wada karana nadu kareyo inneඇමරිකාවේ ඉන්නේ විධායක ජනාධිපති කෙනෙක්. ලංකාවේ වගේ තමයි.
ba. oota hithana tharam rata athule bala thala na. oo karana hama ekama nadu dala resever karanawa democratic un. ehe paksa walata wada karana nadu kareyo inne
USAID eka apahu danna kaiya iye thambi nadu karayek niyoga kara.
------ Post added on Dec 25, 2025 at 12:50 PM

usa cooked ?green card dunnath dan wadak na! rassa na. higana padi thiyenne. dena padiyen rent gewala kala beela inna ba! hand gane nanala. koi wela bomba gahaida danne na dan!
samahara prantha wala 50-55% tax.. dan amaricawe town wala inne higanno.
already!usa cooked ?
හරියටම එහෙම කියන්ඩ බෑ මචන් IT වගේනම් තාම ජොබ් අවුලක් නැ. සමහර field වල නම් ජොබ් හොයාගන්ඩ ආමාරුයි. Networking වගේ ඒවාට AI වලිනුත් අවුලක් නැ ඉස්සරහට මොනවා වෙයිද දැන් නෑ ඉතින්.green card dunnath dan wadak na! rassa na. higana padi thiyenne. dena padiyen rent gewala kala beela inna ba! hand gane nanala. koi wela bomba gahaida danne na dan!
samahara prantha wala 50-55% tax.. dan amaricawe town wala inne higanno.
------ Post added on Dec 25, 2025 at 12:50 PM
Red states wala gun case / low tax - brown hatersla wadi. job adui. godak thiyenne farming wage ewa. technical job godak thiyena ekama red state eka texas! elon careyage base thiyene eke. un han H1-B visa ganne! greencard iwarai!හරියටම එහෙම කියන්ඩ බෑ මචන් IT වගේනම් තාම ජොබ් අවුලක් නැ. සමහර field වල නම් ජොබ් හොයාගන්ඩ ආමාරුයි. Networking වගේ ඒවාට AI වලිනුත් අවුලක් නැ ඉස්සරහට මොනවා වෙයිද දැන් නෑ ඉතින්.
හැබැයි developers/SW engineers/Testes වගේ ජොබ් ගොඩක් කල් තියෙන් නැති වෙයි.
50% වැඩිය Taxes තියෙන්නේ state ටිකක 3ක හරි 4ක හරි. NY,NJ,CA, හැබැයි එකත් හැමෝටම බලපාන්නේ නෑ. පඩිය ගොඩක් වැඩි වෙද්දී තමා ඔය ගණන් කැපෙන්නේ,
Homeless අය නම් NY,CA වගේ තමා තියෙන්නේ වැඩිපුර ඒවලත් හැම තැනම එහෙම නැ Downtown වල තමා අවුල් කළුවොත් වැඩියි.