මටත් මේ නිසා කර්මය විශ්වාස නෑ. මට හිතෙන්නේ අපි කර්මය කියලා හිතන් ඉන්නේ හින්දු කර්මයට. බුදුදහමේ තියන කර්මය මීට වඩා වෙනස් ඇති
මොකක්ද අපේ එකේ තිබිය යුතුයි කියල හිතන වෙනස? (අපේ තත්වෙට ගැලපෙන විදිහට ආගම ෆෝස් ෆිට් කරල නිර්වචනය කරගන්න එකේ අවුල අමතක කරල බැලුවොත්)
පොඩි උන් ගින්දර එක්ක සෙල්ලම් කරනකොට පෙන්නන්න ඕන මේවා