😢 ඇයි මේ ලෝකේ හැම අයහපත් දෙයක්ම අහිංසක, අසරණ මිනිස්සුන්ටම වෙන්නෙ? 😢

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අපට බුදුන් කියපු කර්මය වෙනස් කරලා ඇවිල්ලා කියලා තමයි මට හිතන්නේ..
    අපි දැන් දන්න විදියට කියන්නේ හොඳ වෙලා හොඳ තැන් වල ඉපදින්න හොඳ වැඩ කරලා තියන්න ඕන.. එහෙම හොඳ වැඩ කරා නම් උගේ පුරුද්ද තියන්නේ හොඳ වැඩ කරන්න නමුත් හොඳට සල්ලි තියන උන් කරන්නේම නරක වැඩ. ඔන්න ඔතන තමයි ගැටලුව
    උඹ ඔය දන්න විදිහ කියන්නෙ උඹ හිතාගෙන ඉන්න විදිහ..ඒක බුද්ධාගම එක්ක නොගලපුනා ම බුදුන් උගන්නපු කර්මය වෙනස් වෙලා ඇවිල්ලා කියල හිතන විදිහ මට නම් තේරෙන්නෑ.. උඹ ඔය විදිහට ගිහින් අන්තිමේ කිව්වොත් "මට හිතෙන විදිහට දෙමව්පියෝ කියල විශේෂ කෙනෙක් නෑ එයාලට විශේෂයෙන් සලකන්න ඕන නෑ බුදුන් උගන්නපුව විකෘති කරලා අරන් තමයි දෙමව්පියෝ ලොකු කරගෙන දඟලන්නේ" කියල...මොකද ඒකට කරන්නෙ :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුදුම ලෝකයක් සහෝ මේක. මිනීමරලා, සල්ලි හොරාකාපු, රටවල් මංකොල්ල කාපු මිනිස්සුයි කියලා කියන්න බැරි අමනුස්සයො යහතින් ඉන්නවා කිසි කරදරයක් නැතුව. හැම නරක දෙයක්ම සිද්ධ වෙන්නෙ කාටවත් කරදරයක් නැතුව, තමන්ගෙ පාඩුවෙ ඉන්න අහිංසක මනුස්සෙකුටමයි. :(
    හොඳ චරිතවත් කෙනෙකුට යහපත් ජිවිතයක් අත්වෙනවා කියල උගන්නන්නේ ආගම්වල. සැබෑ ලෝකේ වෙනස්.

    ඕක පැහැදිලි කරල දෙන්න උත්සහ කරපු සමහර ආගමික කතෘවරු කිව්වේ කර්මය නිසා ඔහොම වෙනවා කියල. තව අය කිව්වේ දෙවියන්ගේ කෝපය/කැමැත්ත කියල.

    මම කියන්නේ ඔතන වෙන්නෙ confirmation bias එකක් කියල. https://en.wikipedia.org/wiki/Confirmation_bias
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    පුදුම ලෝකයක් සහෝ මේක. මිනීමරලා, සල්ලි හොරාකාපු, රටවල් මංකොල්ල කාපු මිනිස්සුයි කියලා කියන්න බැරි අමනුස්සයො යහතින් ඉන්නවා කිසි කරදරයක් නැතුව. හැම නරක දෙයක්ම සිද්ධ වෙන්නෙ කාටවත් කරදරයක් නැතුව, තමන්ගෙ පාඩුවෙ ඉන්න අහිංසක මනුස්සෙකුටමයි. :(
    Karmaya Palisan denawa eka me athmedi wennath puluwan labana athmedi wennath puluwan
    ape nenda kenek hitiya tikak awididdi eka kakulak nondi gehenawa,
    Inna hema specialist lagenma check kara :nerd:
    hebei owata yanna kalin mama thenakin welawa baladdi kiuwa kalin athme higannekta pain gahapu eke karme gewanne kiyala
    Merenakam kakule amarauwa hoda karanna beri una kochara salli thibbath :no: :no:
     
    • Wow
    Reactions: Stimulus mind

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    හැම මගුලටම කර්මය කර්මය කියන්න එපා බන්. 🥴
    asannama hethuwa karmaya thamai godak welawata...

    . සුන්දරී පරිබ්‍රාජිකාව වෙතින් අපහාස විඳීමට සිදුවීම.

    ඊට හේතුව -

    පෙර ජාතියක මුනාළී නම් ධූර්තයකුව ඉපිද සරභූ නම් පසේ බුදු කෙනකුන්ට නින්දා කිරීම.

    2.චිඤ්චමානවිකාව ගේ අභූත චෝදනාවන්ට ලක්වීමට සිදුවීම

    ඊට හේතුව -

    සම්බාභිභු නම් බුදුරදුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට නින්දා කිරීම.

    3. දෙව්දත් තෙරුන් විසින් බුදුරදුන්ට ගල් පෙරැළීම හා එ නිසා ශ්‍රී පතුල (මාපට ඇඟිල්ල )තැලීම.

    ඊට හේතුව -

    පෙර ජාතියක සිය පියාට දාව වෙනත් මවුකුසක උපන් සහෝදරයා ගලකින් හෙළා මැරීම.

    4. දෙව්දත් තෙරුන් විසින් විදිනට දුනුවායන් යෙදවීම.

    ඊට හේතුව -

    පෙර ජාතියක දරුවකුව සිටි අවධියේ දී මහ මග වඩිමින් සිටි පසේ බුදු රජාණන් වහන්සේ නමක් දෙසට ගලක් විසි කිරීම.

    5. නාලාගිරි ඇතු මත්කොට බුදුරදුන් වඩිනා මඟට එවීම,

    ඊට හේතුව -

    පෙර ඇත්ගොව්වකුව සිටි පිඬුසිඟා වඩින පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙත ඇතකු යැවීම.

    6. ශ්‍රී පාදයෙහි ගල් පතුර වැදීම නිසා ඇති වූ ලේ පිරීම ඉවත් කිරීමට සිදුවීම.

    ඊට හේතුව -චහිස කඩුවකින් කපා දැමීම.

    7. නිරතුරුව පැවැති හිසේ

    වේදනාව.

    ඊට හේතුව -

    පෙර ජාතියක මසුන් මරන ගමක දරුවකුව ඉපද මසුන් මරනු බලා හිඳ සතුටු වීම.

    8. වෙරඤ්ජා පුරයෙහි තෙමසක් යවහාල් අනුභවය

    ඊට හේතුව -

    ඵුස්ස බුදුරදුන්ගේ ශ්‍රාවකයින්ට හැල් සාලේ බත් නොකනු, යව හාල් කනු යැයි නින්දා කිරීම.

    9. නිරතුරුව පැවැති කොන්දේ වේදනාව

    ට හේතුව -

    පෙර මල්ලව පොර යුද්ධයකදී මල්ලවයකු පීඩාවට පත්කිරීම.

    10. ලෝභිත පක්‍ඛන්දිකා නම් රෝග වැළඳීම

    ඊට හේතුව -

    පෙර වෙදකුව සිට ධනලෝභය නිසා සිටුවරයෙකු විරේචනය කිරීම

    11. සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීම

    ඊට හේතුව -

    පෙර ජෝතිපාල නම් මානවකයකුව ඉපිද, කාශ්‍යප බුදුරජුන්ට මුඩු මහණනුට සම්බෝධිඤාණ කොයින්දැයි ප්‍රශ්න කිරීම.

    මෙම සිද්ධීන් දෙස සුපරීක්‍ෂාකාරීව බැලීමේ දී පෙනී යනුයේ බුද්ධ චරිතයේ සඳහන් එම සිද්ධි 11 ටම පූර්වයේ සිදුකළ අකුසල කර්ම බලපා ඇති බවය. මෙම අපදාන දේශනාව, හිමාලයේ මනරම් ගල් තලාවක් මතුයෙහි හිඳ බොහෝ භික්‍ෂූන් වහන්සේට බුදුරදුන් විසින් කළ දේශනාවකි. මෙම පුබ්බකම්ම පිලෝතිකාපදානයට අනුව නම් බුදුරදුන්ට කර්ම විපාක දුන් බව පෙනී යයි.

    ඉහතින් සඳහන් කළ මිලින්ද ප්‍රශ්නයේ දී මේ සම්බන්ධ මතය අපදාන පාලියට ප්‍රතිපක්‍ෂය. මිලින්ද ප්‍රශ්නයෙහි මිලිඳු රජු හා නාගසේන තෙරුන්වහන්සේ අතර ඇතිවන සංවාදයෙක්හිදී රජු විසින් “බුදුරදුන් සර්වඥතාඤාණයෙන් කර්මක්‍ෂය කොට බුදු බව ලැබුයේ නම් අකුසල කර්ම හේතුවෙන් පාදයෙහි ගල් පතුරක් වැදී තැලීම හා ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම කෙසේ සිදුවිය හැකිදැයි විමසයි. එයට පිළිතුරු දෙන නාගසේන මහ රහතන් වහන්සේ සියලු දුක්ඛ කර්ම හේතුවෙන්ම නූපදින බව වදාරයි. මෙය අපදානපාලියේ පුබ්බකම්ම පිලෝතිකාපදානයට එකඟ නොවෙන අදහසකි. මිලින්ද ප්‍රශ්නයෙහි මතය පිළිබඳ අදහස් දක්වන අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමියෝ මෙසේ වදාරති.

    “බුදුහාමුදුරුවන්ට කර්ම විපාක දෙන්නේ නෑ කියලා සමහරු කියති. මිලින්ද ප්‍රශ්නයෙත් තියෙනවා කර්ම විපාක දෙන්නේ නෑ කියලා. ඒක වැරැදියි. ඒ කියලා තියෙන එක පැහැදිලි නෑ පැහැදිලිව තෝරල දීල නෑ.”

    මහ නා හිමියන්ගේ පිළිගැනීම වනුයේ මිලින්ද ප්‍රශ්නයේ මතය සාවද්‍ය හා ව්‍යාකූල බවයි. මෙවැනි කරුණු අනුව නාගසේන මහ රහතන් වහන්සේ එක්කෝ පුබ්බකම්ම පිලෝතිකාපදානය පිළිනොගනියි කියා හෝ උන්වහන්සේ දැන් තිබෙන පුබ්බකම්ම පිලෝතිකාපදානය දැක නැතැයි කියා හෝ යමකුට අනුමාන ගොඩනැගීමට ද හැකි ය. පුබ්බකම්ම පිලෝතිකාපදානයෙහි ඓතිහාසිකත්වය පිළිබඳව සැක පහළ කරන්නට මෙ නිසා රුකුලක් ද ලැබේ. මෙය විමසිය යුතු තැනකි.

    බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ අපදාන පාලියට සංඥාපනයක් ලියන පණ්ඩිත පරවාහැර පඤ්ඤාණන්ද නා හිමියෝ “ බුදුරදුන්ගේ කය වජ්‍රකාය වන බැවින් පරෝපක්‍රමයෙන් කාය භේදයක් නොවිය හෙන්නේ යැයි “ කියති.

    උන්වහන්සේ මේ මතය දක්වනුයේ ගල්පතුරක් වැදී සම්බුදු සිරිපතුල , තැලීම සම්බන්ධව එන පුබ්බකම්ම පිලෝතිකාපදාන පුවත පිළිබඳවය. මෙමගින් උන් වහන්සේ ද මිලින්ද ප්‍රශ්න මතයට සමීප වන බවක් ද පෙනී යයි. කෙසේ වුවද එම මතය ධර්මධරයන්ගේ අවධානයට යොමුවිය යුතු බවද පැවසෙයි.

    අපදාන පාලියෙහි බුද්ධාපදානය කවුරුත් පාහේ පිළිගනියි. එහි සඳහන් වනුයේ බුදුරදුන්ට කුසල කර්ම විපාක දුන් ආකාරය බව “ මෙලෙසින් අපදාන පාලියෙහි එන්නේ සමසක් සම්බෝධි ප්‍රත්‍යෙකබෝධි , ශ්‍රාවක බෝධියි. තුන්බෝධීන් පිණිස ප්‍රාර්ථනා කරමින් ඒ. ඒ. පුද්ගල විශේෂයන් විසින් කරන ලද පූර්වකර්මයන්ගේ වෘතාන්ත කථා සංග්‍රහයයි යනුවෙන් අපදානපාලි සංඥාපනයේදි පරවාහැර පඤ්ඤානන්ද නාහිමියෝ කියති. මේ අනුව බුදුරදුන්ට පූර්ව කුසල විපාක දුන්නේ යැයි පිළිගන්නේ නම් පූර්ව අකුසල් කර්ම විපාක දීමද පිළිගත යුතුව ඇත.

    සියලු බුදුවරයන් වහන්සේට සාධාරණ වූ ධර්මතා 30 ක් ඇති බව සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවෙහි බුද්ධවංස පාලියට සංඥාපනයක් ලියන පූජනීය කරගම්පිටිගොඩ සුමනසාර නාහිමියෝ දක්වයි. එයින් 7 වැනි දා දක්වා ඇත්තේ” පැවිදිවැ යටත් පිරිසෙයින් සත්දිනක් හෝ ප්‍රධන් වීය¸ කිරීම යනුවෙනි. මෙයින් ගම්‍ය වනුයේ දුෂ්කර ක්‍රියා කිරීම සියලු බුදුවරයන්ට සාධාරණ ධර්මතාවක් බවයි. එසේ නම් සියලු බුදුවරයන්ට සාධාරණ වූ ධර්මතාවක් ගෞතම බුදුරදුන් විෂයෙහි කර්ම විපාකයක් හැටියට දක්වන්නේ කෙසේ ද? එම සාධාරණ ධර්මතාවට කර්මය ඈඳාගන්නේ කෙසේද? යන ගැටලුව තුළ පැන නගී.

    ඉහත දැක්වූ පරිදි නොයෙකුත් පරස්පරතා තිබුණ ද බුදුරදුන්ට පූර්ව අකුසල කර්ම විපාක නුදුන්නේයැයි එකහෙළා කීමට නොහැකිය. එම මතවාද පිළිබඳ උගතුන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත. අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමි වැනි උතුම් පඬිවරුන්ගේ ද මතය වනුයේ බුදුරදුන්ට අකුසල කර්ම විපාක දුන් බවයි. උගතුන් කෙසේ තර්ක විතර්ක කළද පුබ්බකම්ම පිලෝතිකාපදානය වෙන කිසිවකුගේ නිපැයුමක් යැයි කීමට ද නොහැකි ය. අතීතයේ විසූ භික්ෂූන් වහන්සේ ත්‍රිපිටක බුද්ධ වචනයට එතරම්ම ගරු කළ බැවින්,මේසා විශාල වෙනසකින් යුතු අංගෝපාංගයක් උන් වහන්සේ අතින් එක්වීමටද ඉඩක් නැත.

    කෙසේ වුවද දැනට ඇති ථෙරීය ත්‍රිපිටකය පිළිගන්නේ නම් බුදුරදුන්ට අකුසල් පලදුන් බව අප විසින් පිළිගත යුතුව ඇත. ඉහතින් දැක්වූ කරුණු 11 දෙස බැලීමේදී අප දැඩි ලෙස සැලකිය යුතු වන්නේ බුදුරදුන් වැනි මහෝත්තමයන්ටත් අකුසල විපාක දෙන්නේ නම් අප වැනි අය ගැන කවර කතා ද යන්නයි. එසේ කල්පනා කොට, සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වූ

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියො දපනං
    එතං බුද්ධාන සාසනං

    යන අවවාදය දැඩිව පිළිපදිමින් සසර දුක නැති කර ගැනීමට අප හැම දෙනා උත්සුක විය යුතුය. මෙයින් මතු කළ කරුණු පිළිබඳ ධර්මධරයෝ විමසත්වා .

    අපදාන පාලි - (බුද්ධ ජයන්ති

    ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව)

    බුද්ධවංස පාලි - (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව)

    පාරාජිකා පාලි - (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව)

    පැරිසියේ දී පැවැත් වූ

    විචිත්‍ර දේශනා -

    (බලංගොඩ මහ නාහිමි )
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,002
    167,836
    113
    එකමත් එක රටක

    කතන්දර නම් ඕන තරම් තියනව ඉතින්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    එහෙම යුනිවර්සල් ලෝ එකක් නෑ අහින්සක අන්ගුලිමාල උනේ.
    අංගුලිමාල කතාව නිශ්චිතවම කියන්න බෑ. හැබැයි සමහර දේවල් පිලිගන්න බෑ.
    ගුරුවරයෙක් කවදාවත් මිනි මරන්න කියලා උගන්වන්නේ නෑ..එයා එහෙම නම් ගුරුවරයෙක් නෙවේ. මනස සුවපත් කරලා දැනුම ලබා දෙන කෙනෙක් ඔය විදියට කරයි ද?
    පොත් වල තියන දේවල් පිලිගන්න එපා කියලා බුදුන්ම කිව්වා.. එක නිසා මධ්‍යස්ථව ඉඳලා බලන්න ඕන
    උඹ ඔය දන්න විදිහ කියන්නෙ උඹ හිතාගෙන ඉන්න විදිහ..ඒක බුද්ධාගම එක්ක නොගලපුනා ම බුදුන් උගන්නපු කර්මය වෙනස් වෙලා ඇවිල්ලා කියල හිතන විදිහ මට නම් තේරෙන්නෑ.. උඹ ඔය විදිහට ගිහින් අන්තිමේ කිව්වොත් "මට හිතෙන විදිහට දෙමව්පියෝ කියල විශේෂ කෙනෙක් නෑ එයාලට විශේෂයෙන් සලකන්න ඕන නෑ බුදුන් උගන්නපුව විකෘති කරලා අරන් තමයි දෙමව්පියෝ ලොකු කරගෙන දඟලන්නේ" කියල...මොකද ඒකට කරන්නෙ :)
    බුද්ධාගම එක්ක නොගැලපෙන එක නෙවෙයි. බුදුන් කියපු කර්මය වෙනස් කරලා වෙන්න පුළුවන් ඔය පොත් වල ලියන කොට. "හේතුව තමයි බෞද්ධයා අවබෝධය ලැබීම වැළැක්වීම"
    මට හිතෙන්නේ හින්දු කර්මය බුදුදහම අස්ස්සට ඔබ්ලා කියලා.

    දෙමව්පියන් ගේ කථවෙන් මේක වහන්න බෑ. ඒ සම්බන්ධව බුදුන් කියපු ඒ කාරණා පිලිගන්න පුළුවන් මට්ටමට තියනවා. අනිත් එක පටු අරමුණු වෙනුවෙන් වෙනස් කරන්න දෙයකුත් නෙවෙයි එක
    "දෙමවුපියෝ උනත් ළමයිට යුතුකම් ඉටු කරනු නැත්නම් අන්වශය පීඩන කරනවා නම් එයාලා දෙමවුපියෝ නෙවෙයි."

    බුදුන් කියපු හැම එකම විකෘති කරලා නෑ. දැඩි සංවේදී දේවල් ඔක්කොම විකෘති කරලා තියන්නේ..
     
    • Like
    Reactions: Stimulus mind

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කර්මය නැත්තෙම නෑ, සමහර විට මෙ හාදෙයා පොඩි කාලෙ හො සතෙක් එහෙම මෙහෙම මරලා දාන්න ඇති.

    ඔය නරක වැඩ කර්ලා හොදින් ඉන්න උන් ඔක්කොම කලින් බව වල කරපු යහපත් වැඩ වල පින් අකවුන්ට් එකෙන් ඉන්නෙ, එක ඉවර උනු ගමන් හෝම්බෙන් යන්නෙ.. දැක්කා නෙ ගොටා,.. ලන්කාවෙ වගෙම ගොඩක් රටවල නායක හොරු අයපත් වැඩ වගෙම යහපත් වැඩ කර්ලා මිනිසුන්ට කියලා අනෙ සාදු - ඔබට පින් වගෙ දෙ ලක්ස සන්‍ක්‍යාට වාර වලින් කියව ගන්නවා, ඔය රජවරු පන්සල් කොවිල් අරවා මෙවා හ්දවන්නෙ එකට..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    අංගුලිමාල කතාව නිශ්චිතවම කියන්න බෑ. හැබැයි සමහර දේවල් පිලිගන්න බෑ.
    ගුරුවරයෙක් කවදාවත් මිනි මරන්න කියලා උගන්වන්නේ නෑ..එයා එහෙම නම් ගුරුවරයෙක් නෙවේ. මනස සුවපත් කරලා දැනුම ලබා දෙන කෙනෙක් ඔය විදියට කරයි ද?
    දේව පුරාණෙ වගේ ඉන්දියාව ගැන තියෙන පරණ කතා වල, රාම, මහා බාරතය වගේ ඒවගෙ කරල තියෙන තරමක් සාප කරල තියෙන්නෙ මුනිවරු තමා. යක්කු ඒ අතින් උන්ගෙ බිහේවියර් එක මේන්ටෙන් කරන් ඉදල තියෙනව
     
    • Like
    Reactions: Stimulus mind