😥ඉවර වෙන්න නැද්ද නාය යන එක යකෝ😥

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    📛 හදිස්සියක්..📢📢
    වැලිමඩ රෙන්දපොල නාය ගිහින් මෙ දැං ගමක් පිටින්ම…
    දැන් පවුල් 20ක් වගේ සමරවීරපුර පල්ලියෙලු…
    🔴 මාවිල් ආරු සොරොව්ව හා ජලාශයේ අවදානම් තත්ත්වයක්..⚠️ ඉවත් වන්නැයි ජනතාවට උපදෙස්
    - වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්. 12.31
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    එහෙම නවතින්නේ නෑ බං

    වැස්ස ඉවර වෙලත් ටික කාලයක් යනකන් නාය යනවා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,545
    8,907
    113
    පව් බන් අපි.
    යන්තන් පාස්කු, covid ඉවර වෙලා රට ශේප් වේගන ආව විතරයි
     
    • Like
    Reactions: Hankook

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    පොලවට උරාගත්ත වතුර දැන් තමයි එලියට එන්නෙ. අපෙත් ගේ පිටිපස්සෙ කවදාවත් නැතුව උල්පත් වගේ වතුර එනව අපි හිතුවෙ පොලව යට බටයක් කැඩිල කියලා. ගොඩක් පැතුවල වතුට යන්න හරි කානුවක් නෑ එක එකා එහෙට මෙහෙට වතුර පාරවල් හරවලා. අපේ පැත්තෙනම් මහ පාර දිගේ ගිහින් වතු වලට යන්නෙ පාර හදද්දි ගෝතයෝ කානු දාල නෑ.