සංසාරෙ කලකිරුණා මේක දැකලා.
දැන් නම් 95% ක් විතර හොදලු මෙයාට, අලුතෙන් හොයාගත්ත ප්‍රතිකාර ක්‍රමයක් නිසා.
ඒ වුණාට මේක නිට්ටාවට සුව කරන්න පුලුවන් ප්‍රතිකාර ක්‍රමයක් තාම හොයාගෙන නැතිලු.
Tourette (too-RET) syndrome is a disorder that involves repetitive movements or unwanted sounds (tics) that can't be easily controlled. For instance, you might repeatedly blink your eyes, shrug your shoulders or blurt out unusual sounds or offensive words.
දැන් නම් 95% ක් විතර හොදලු මෙයාට, අලුතෙන් හොයාගත්ත ප්‍රතිකාර ක්‍රමයක් නිසා.
ඒ වුණාට මේක නිට්ටාවට සුව කරන්න පුලුවන් ප්‍රතිකාර ක්‍රමයක් තාම හොයාගෙන නැතිලු.Tourette (too-RET) syndrome is a disorder that involves repetitive movements or unwanted sounds (tics) that can't be easily controlled. For instance, you might repeatedly blink your eyes, shrug your shoulders or blurt out unusual sounds or offensive words.
Last edited:
